Galle Face yanna Buriyani thiyenavaJeewath wenne kohomada oi. mahindaya karapu wadeta nam okata hena gahanna oni. ai bn uwa arrest karala kuduwata danne naththe.
kalalthoni kaaama nikan denava job karanna epa
Galle Face yanna Buriyani thiyenavaJeewath wenne kohomada oi. mahindaya karapu wadeta nam okata hena gahanna oni. ai bn uwa arrest karala kuduwata danne naththe.
මල් තියල වදින්න බැරි නම් ගැනිවත් දීපන් පොන්නය , අපිට ඕක අහු උනොත් ඇට දෙක පලනවා 4ට.තව තේරෙයි ඉස්සරහට , එන සoචාරකයො ටිකටත් එන්ඩ නොදි අරගල කොරා.. උන් ආව නම් අඩුම ඒ සල්ලි වලින් පෙට්ටල් ඩිසල් ගෑස් ටික හරි ගේනව, උබලට එහෙම බැරි උනානෙ ඕන උනා අරගල කොරවන්ඩ ,
තව තේරෙයි හාල් 500 වෙලා පෙට්ටල් ඩිසලුත් 500 උනාම..රාජපක්ශට මල් තියල වදින කාලෙ ඉතාම ලගයි
පල පල ගු පොන්නය යන්ඩ තවත් එනව වේස මායම් දාගෙන, මහ දවල් බස් ගිනි තියල බේර් වැවේ දම්මල මිනි මරල ගෙවල් ගිනි තිබ්බෙ ආන්ඩුවෙන් නොදකින් මෙහෙමත් තිරිසන්නු තවත් පොන්නකමට ජඩකම් වහ ගන්ඩ වේස මායම්
------ Post added on May 11, 2022 at 12:56 AM
අපිට එහෙමයි බන් 10 අම්මගේ Pension එකෙන් හැමදේම ගේන්නේ බඩු 1-10 වෙනකම් හැම මාසෙම අමාරුවෙන් ඉන්නේ මුන් 10 රට වැහුවාම ගෙදර කිසි දෙයක් නෑ ඊයේ කිරිබත් කාලා හිටියේ අද මොනවත් නෑ මුන්ට හෙන ගානවා රටට කරපු විනාශේටAmaruwen jeewath wenawa bn. curfew damma dawase gedara kisi baduwak aran thibbe na. ada roti hadanna piti gannakota eke gullo. laga patha kadawal wahala. elawaluwak wath na gedara. marunath kamak na kiyala curfew ain karanna thiyenne bn. curfew dala rakinna meke reddak nane.
රිදිලතොපිට මොන ජොබ්ද, කාදිනල් පොන්නයගෙන් ඉල්ල ගනිල්ල, ඌ දේවාලෙ ගොඩ ගහල තොයෙනවලු පලයන් ඉල්ලගෙන..
ලඟ පාත කඩවල් අඳුරන්නේ නැද්ද බන්. තියන බඩුවක් ගන්න පුලුවන්. උඹ ටවුමෙද?Amaruwen jeewath wenawa bn. curfew damma dawase gedara kisi baduwak aran thibbe na. ada roti hadanna piti gannakota eke gullo. laga patha kadawal wahala. elawaluwak wath na gedara. marunath kamak na kiyala curfew ain karanna thiyenne bn. curfew dala rakinna meke reddak nane.