හිත හයිය

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Owa short clips.but watinawa
    මන් අහලා තියෙනවා යාළුවෝ කියනවා මෙයාගෙ බන වලට හිත හයිය කර ගන්න පුලවන් කියලා.

    එක විදියක් තමා ඊට වෙනස්ම තමන් ගොඩක්ම කැමති වෙනත් දෙයක් ගැන engage වෙලා ඊට සම්බන්ද වෙලා වැඩ කරගෙන යන එක.

    තව විදියක් තමා ප්‍රශ්නය ගැන ටිකක් ගැබුරට analytical විදියට හිතල බලන්න පුලුවන්. Example එකක් විදියට ප්‍රශ්නෙ මුල කොතනද පටන්ගත්තෙ, ඇයි ඒක මුලදි කඩාගන්න බැරි උනේ, ඉස්සරහට අවුල අඩු කරගන්න short term and long term solution මොනවද වගේ බලන්න පුලුවන්
    මන් ඕකෙන් කරන්නේ 2 නි එක. ඒක ගැන හොයන්න ගියාම තව අමාරුවේ වැටෙනවානේ බන්. උදහරණේකට ලෙඩක ලක්ෂණයක් ගැන හිතලා ඒ ගැන හොයන් යන එක හිතන්න....
    ------ Post added on May 11, 2022 at 12:37 PM
     
    Blink182

    Active member
  • Sep 18, 2021
    55
    141
    33
    මන් අහලා තියෙනවා යාළුවෝ කියනවා මෙයාගෙ බන වලට හිත හයිය කර ගන්න පුලවන් කියලා.

    මන් ඕකෙන් කරන්නේ 2 නි එක. ඒක ගැන හොයන්න ගියාම තව අමාරුවේ වැටෙනවානේ බන්. උදහරණේකට ලෙඩක ලක්ෂණයක් ගැන හිතලා ඒ ගැන හොයන් යන එක හිතන්න....
    ------ Post added on May 11, 2022 at 12:37 PM

    මන් අහලා තියෙනවා යාළුවෝ කියනවා මෙයාගෙ බන වලට හිත හයිය කර ගන්න පුලවන් කියලා.

    මන් ඕකෙන් කරන්නේ 2 නි එක. ඒක ගැන හොයන්න ගියාම තව අමාරුවේ වැටෙනවානේ බන්. උදහරණේකට ලෙඩක ලක්ෂණයක් ගැන හිතලා ඒ ගැන හොයන් යන එක හිතන්න....
    ------ Post added on May 11, 2022 at 12:37 PM
    ලෙඩක ලක්ශන ගැන හොයන කොට ඒ රෝග ලක්ශනේ තියන ලෙඩ ගොඩක් තියෙන්නෙ පුලුවන් නෙ, එතකොට මුලින්ම හොයාගන්න ඕන ඒ ලෙඩ වලින් තමන්ට හරියටම තියම එක එක හෝ ඊට කිට්ටුම එක මොකක්ද කියල. ඊට පස්සෙ ඒකට විසඳුමක් හොයන්න ගන්න. නැතිනම් ඒක හැදුන හැටි වගේ ගැන විතරක් කල්පනා කරනකොට තමා තව අමාරුවෙ වැටෙන්නෙ. වැඩි පුර බර දාන්න ඕන ඒක විසඳගන්න ක්‍රමේ හොයන්න. ඒකට ඉතින් ලෙඩේ හැටියට අදාල doctor කෙනෙක් හම්බෙලා කතා කරගන්න එක තමා හොඳම පටන් ගැනීමක් විදියට.
     
    • Love
    Reactions: ST.PIERRE

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,867
    113
    Fantasy
    ලෙඩක ලක්ශන ගැන හොයන කොට ඒ රෝග ලක්ශනේ තියන ලෙඩ ගොඩක් තියෙන්නෙ පුලුවන් නෙ, එතකොට මුලින්ම හොයාගන්න ඕන ඒ ලෙඩ වලින් තමන්ට හරියටම තියම එක එක හෝ ඊට කිට්ටුම එක මොකක්ද කියල. ඊට පස්සෙ ඒකට විසඳුමක් හොයන්න ගන්න. නැතිනම් ඒක හැදුන හැටි වගේ ගැන විතරක් කල්පනා කරනකොට තමා තව අමාරුවෙ වැටෙන්නෙ. වැඩි පුර බර දාන්න ඕන ඒක විසඳගන්න ක්‍රමේ හොයන්න. ඒකට ඉතින් ලෙඩේ හැටියට අදාල doctor කෙනෙක් හම්බෙලා කතා කරගන්න එක තමා හොඳම පටන් ගැනීමක් විදියට.
    එක සැරයක් මට 8 වසරේ වගේ ඉද්දී හොදටම උන. ඒ කාලේ මී උනෙන් හුග දෙනෙක් මැරුනා. අපේ ලගම හිතවතෙකුත් මී උනෙන් නැති උනා. ඔය උන ගත්ත් දවසේ විජය පත්තරේ ගෙනවා. ඒකේ මැද පිටු දෙකේම තිබ්බේ මී උන ගැන. රෝග ලක්ශන කියවද්දී අම්මට සිරි වෙන්ඩ මගේ තිබ්බ ඔක්කොම රෝග ලක්ශන තියෙනවා. මන් හිතුවේ මලා කියලා.
     
    • Like
    Reactions: Blink182

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අඩෝ ගෙදර ඇතුලේ ඉන්න එකෙන් වෙනස් වෙන්න .
    sports කරන්න
    එළියට යන්න
    මිනිස්සු එක්ක ගැවසෙන්න
    ෂොපින් කරන්න
    අවධානය වෙන පැත්තකට යොමු කරන්න
    ඕනෙම දෙයක් වැඩිය හිතන්න යන්න එපා
     
    ඔව් මචන්. ඒක හොදයි.මට මොන ප්‍රශ්නේ ආවත් ඔහොමයි.හැංගිලා කාගේවත් කට හඩක්වත් ඇහෙන්නේ නැති වෙන්න තනියම ඉන්න එකයි කරන්නේ.ඒත් හිතට මාර ස්ට්‍රෙස්.
     
    • Like
    Reactions: Blink182

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අඩෝ ගෙදර ඇතුලේ ඉන්න එකෙන් වෙනස් වෙන්න .
    sports කරන්න
    එළියට යන්න
    මිනිස්සු එක්ක ගැවසෙන්න
    ෂොපින් කරන්න
    අවධානය වෙන පැත්තකට යොමු කරන්න
    ඕනෙම දෙයක් වැඩිය හිතන්න යන්න එපා
    මට ගෙදර ඇතුලේ කාමරේට වෙලා ඉන්නේ නිවාඩු දවසට.මොකෙක් හරි ඇවිත් බලෙන් ඇදන් ගියොත් ඇරෙන්න. ට්‍රිපක් උනත් 100 ක් හේතු කියලා මග අරිනවා.
    ස්පොට් ඉතින් තනියම ගෙදර practice තමයි.
    මිනිස්සු එක්ක ඉද්දී පට්ට ස්ට්‍රෙස් බං.ඒ හින්දා වැඩියේ ඒවට යන්නේ නෑ.යාළුවෝ ඉන්නවා ගොඩක්.ගියාම ආතල් අරන් ඉන්නවා.
    මොකක් හරි කරදරයක් උනාම තමා ඕක වැඩියෙන් වෙන්නේ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    එක සැරයක් මට 8 වසරේ වගේ ඉද්දී හොදටම උන. ඒ කාලේ මී උනෙන් හුග දෙනෙක් මැරුනා. අපේ ලගම හිතවතෙකුත් මී උනෙන් නැති උනා. ඔය උන ගත්ත් දවසේ විජය පත්තරේ ගෙනවා. ඒකේ මැද පිටු දෙකේම තිබ්බේ මී උන ගැන. රෝග ලක්ශන කියවද්දී අම්මට සිරි වෙන්ඩ මගේ තිබ්බ ඔක්කොම රෝග ලක්ශන තියෙනවා. මන් හිතුවේ මලා කියලා.
    ඔන්න ඕක තමයි බං. ඊට පස්සේ මට කවුරුත් කියන දෙයක්වත් ඇහෙන්නේ නැතුව යනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    මට ගෙදර ඇතුලේ කාමරේට වෙලා ඉන්නේ නිවාඩු දවසට.මොකෙක් හරි ඇවිත් බලෙන් ඇදන් ගියොත් ඇරෙන්න. ට්‍රිපක් උනත් 100 ක් හේතු කියලා මග අරිනවා.
    ස්පොට් ඉතින් තනියම ගෙදර practice තමයි.
    මිනිස්සු එක්ක ඉද්දී පට්ට ස්ට්‍රෙස් බං.ඒ හින්දා වැඩියේ ඒවට යන්නේ නෑ.යාළුවෝ ඉන්නවා ගොඩක්.ගියාම ආතල් අරන් ඉන්නවා.
    මොකක් හරි කරදරයක් උනාම තමා ඕක වැඩියෙන් වෙන්නේ
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Don't warry... nobody go there alive.
    ඒක ඇත්ත.ඕක හිත තේරුම් ගන්නේ නෑනේ.තේරුම් ගත්තත් හිත යටින් මොකද්දෝ අව්ලක් දැනෙනවා

    මෙයා කියන්නෙම ඒ වගේ අයගේ හිත් හදන්න නේද
    ------ Post added on May 11, 2022 at 1:08 PM
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මට ගෙදර ඇතුලේ කාමරේට වෙලා ඉන්නේ නිවාඩු දවසට.මොකෙක් හරි ඇවිත් බලෙන් ඇදන් ගියොත් ඇරෙන්න. ට්‍රිපක් උනත් 100 ක් හේතු කියලා මග අරිනවා.
    ස්පොට් ඉතින් තනියම ගෙදර practice තමයි.
    මිනිස්සු එක්ක ඉද්දී පට්ට ස්ට්‍රෙස් බං.ඒ හින්දා වැඩියේ ඒවට යන්නේ නෑ.යාළුවෝ ඉන්නවා ගොඩක්.ගියාම ආතල් අරන් ඉන්නවා.
    මොකක් හරි කරදරයක් උනාම තමා ඕක වැඩියෙන් වෙන්නේ
    ඔය කොන් වෙලා ඉන්න එක තමා ඔක්කොම ලෙඩවලට හේතුව බං . එළියට ගිහින් ෂොපින් යන්න ජොගින් ට්‍රක් එකකට ගිහිං දුවන්න . හිතලා ම Daily එළියට යන්න . මේ කරුම ලංකාවේ ගෙදර ඇතුලත වෙලාම ඉදලා පිස්සු හැදෙයි යකෝ
     
    • Love
    Reactions: ST.PIERRE

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මට ගෙදර ඇතුලේ කාමරේට වෙලා ඉන්නේ නිවාඩු දවසට.මොකෙක් හරි ඇවිත් බලෙන් ඇදන් ගියොත් ඇරෙන්න. ට්‍රිපක් උනත් 100 ක් හේතු කියලා මග අරිනවා.
    ස්පොට් ඉතින් තනියම ගෙදර practice තමයි.
    මිනිස්සු එක්ක ඉද්දී පට්ට ස්ට්‍රෙස් බං.ඒ හින්දා වැඩියේ ඒවට යන්නේ නෑ.යාළුවෝ ඉන්නවා ගොඩක්.ගියාම ආතල් අරන් ඉන්නවා.
    මොකක් හරි කරදරයක් උනාම තමා ඕක වැඩියෙන් වෙන්නේ
    දැන් කොච්චර කල් ද ඔහොම?
     
    • Love
    Reactions: ST.PIERRE