මන් අහලා තියෙනවා යාළුවෝ කියනවා මෙයාගෙ බන වලට හිත හයිය කර ගන්න පුලවන් කියලා.Owa short clips.but watinawa
මන් ඕකෙන් කරන්නේ 2 නි එක. ඒක ගැන හොයන්න ගියාම තව අමාරුවේ වැටෙනවානේ බන්. උදහරණේකට ලෙඩක ලක්ෂණයක් ගැන හිතලා ඒ ගැන හොයන් යන එක හිතන්න....එක විදියක් තමා ඊට වෙනස්ම තමන් ගොඩක්ම කැමති වෙනත් දෙයක් ගැන engage වෙලා ඊට සම්බන්ද වෙලා වැඩ කරගෙන යන එක.
තව විදියක් තමා ප්‍රශ්නය ගැන ටිකක් ගැබුරට analytical විදියට හිතල බලන්න පුලුවන්. Example එකක් විදියට ප්‍රශ්නෙ මුල කොතනද පටන්ගත්තෙ, ඇයි ඒක මුලදි කඩාගන්න බැරි උනේ, ඉස්සරහට අවුල අඩු කරගන්න short term and long term solution මොනවද වගේ බලන්න පුලුවන්
------ Post added on May 11, 2022 at 12:37 PM