බැංකු හොරාට බහුතරය ගන්න චන්දෙ දුන්නම බයියෝ කිරිබත් කයිද ?
ඒත් රවී සමග හොරු රැලම ඇතුලට (පාර්ලිමේන්තුව)කොහොමද රවියා පූට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් ආව නම් @erozan

මොන ජෝතිෂ කාරයෙක් ට වත් මේ අනාවැකි නම් කියන්න බෑ බන්... මොකාද 2019 හිතන්නේ අවුරුදු දෙකෙන් මෙහෙම මගුලක් වෙයි කියලා.නානා අක්කිගෙ හාස්කම්. හැබැයි කැරකුණේ වැරදි පැත්තට
