අයියෝ බයියෝ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,100
    166,128
    113
    එකමත් එක රටක
    බැංකු හොරාට බහුතරය ගන්න චන්දෙ දුන්නම බයියෝ කිරිබත් කයිද ? :lol:

    4CYnUGI.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,128
    113
    එකමත් එක රටක
    රනිල්ගෙන් රට බේරගන්න කියලා ඇට නම ලක්ෂයක් චන්දෙ දීල යවපු උන් තනි රනිලව අගමැති කරල, උන්ගේ ජාතික ලයිස්තුවත් දීල , බහුතරය ගන්න අත් උස්සනවා කියල හිතෙන කොට බයියෝ කිරිබත් කයි ද රතිඥ්ඥා කයිද බන් :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,128
    113
    එකමත් එක රටක
    නානා අක්කිගෙ හාස්කම්. හැබැයි කැරකුණේ වැරදි පැත්තට
    මොන ජෝතිෂ කාරයෙක් ට වත් මේ අනාවැකි නම් කියන්න බෑ බන්... මොකාද 2019 හිතන්නේ අවුරුදු දෙකෙන් මෙහෙම මගුලක් වෙයි කියලා. :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි විපක්ශ නායකකම ගන්නව, ආන්ඩු බලය දරපු පක්ශය විදහට යම් කැපවිම් කරන්ඩත් වෙනව,

    ජනතාව 2025 තිරනය කරයි, බලේ තිබිල කැපවිම් කරල චන්දෙට ආව අපිද, එහෙමත් නැත්තන් බලේ නොගෙන කියෝ කියෝ උන්න නිකම්මුද කියන එක..
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    හ්ම්!

    තෝරු මෝරු ටික නම් එක එකාලගේ ගැලවිචච රෙදි ටික අන්දගනී. :poop::poop::poop:

    බයියෝ කොහොම මූණ දෙයිද දන්නැහැ සමාජෙට. 🤣🤣🤣

    අඩෝ වයි බං මේම? 🤔🤔🤔

    රෙදි ගලවනවා කියල ජන්ගිත් ගලවනවද බං? :ROFLMAO::ROFLMAO::ROFLMAO:


    පොඩ්ඩක් හරි මනුස්සකම තියාගන්න කියපන් ගෝටට
     
    • Haha
    Reactions: supun_sg