Green card hitata wada dena prashnayak

Donperidon

Active member
  • Feb 27, 2021
    194
    203
    43
    Green card එදිලා තියෙන්නේ... මට නම් ලොකු උවමනාවක් නැහැ යන්න අම්මා තාත්තා වයසයි නේ, මොනවා වුනත් එතන තමයි මගේ සතුට.
    කෙල්ල කියනවා යමන් යමන් කොහොම හරි කියලා.

    මොකද බන් මේකට කරන්නේ?
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    අම්මා තාත්තා ගැනත් පොඩ්ඩක් හිතන්න මචං
     
    • Like
    Reactions: Donperidon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,390
    72,264
    113
    Green card එදිලා තියෙන්නේ... මට නම් ලොකු උවමනාවක් නැහැ යන්න අම්මා තාත්තා වයසයි නේ, මොනවා වුනත් එතන තමයි මගේ සතුට.
    කෙල්ල කියනවා යමන් යමන් කොහොම හරි කියලා.

    මොකද බන් මේකට කරන්නේ?
    Puka denne natuwa palayan ban. Ammala thathala balanna newi api ipadila tiyenne. Umba mama dan meka kiwa kiyala bani. But a few years after they are gone you will realize what I am saying is true.

    Just make sure that they have what they want and you should have your own life. If they are expecting you to sacrifice your future, your best years to look after them then it is quite a selfish thing to expect.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,814

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 💪 💪
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    1. ඇමරිකාවට යන්න ග්‍රීන් කාඩ් හම්බ වෙනවා කියන්නේ ලොකු චාන්ස් එකක්. ගොඩක් දෙනෙක් ඕක පැතුවට ලැබෙන්නේ නැහැ. ඒ ගැන හිතපන්.

    2. උඹ ඇමරිකාවට යනවා නම් අම්ම තාත්තවත් ගෙන්නගන්න ප්ලෑන් එකක් හදපන්. පොඩ්ඩක් දැන්මම හොයල බලපන් එහෙ තියෙන අපේ කට්ටියගේ කනෙක්ෂන්වලින් මොනවා හරි කරගන්න පුලුවන්ද කියල.

    3. කෙල්ලව කසාද බඳින එක ගැන ආපහු හිතපන්.
    (මිනිස්සු මට බනීවි. ඒත් උඹ ඔය කියන හැටියටම උඹේ සතුට කෙල්ලට වැදගත් නැති නම් මට හිතාගන්න පුළුවනි, පවුල් ජීවිතේ කොහොම වෙයිද කියල.)

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Donperidon