Puka denne natuwa palayan ban. Ammala thathala balanna newi api ipadila tiyenne. Umba mama dan meka kiwa kiyala bani. But a few years after they are gone you will realize what I am saying is true.Green card එදිලා තියෙන්නේ... මට නම් ලොකු උවමනාවක් නැහැ යන්න අම්මා තාත්තා වයසයි නේ, මොනවා වුනත් එතන තමයි මගේ සතුට.
කෙල්ල කියනවා යමන් යමන් කොහොම හරි කියලා.
මොකද බන් මේකට කරන්නේ?
Puka denne natuwa palayan ban. Ammala thathala balanna newi api ipadila tiyenne. Umba mama dan meka kiwa kiyala bani. But a few years after they are gone you will realize what I am saying is true.
Just make sure that they have what they want and you should have your own life. If they are expecting you to sacrifice your future, your best years to look after them then it is quite a selfish thing to expect.

