අත්දැකීමෙන් කියන්නෙ ඉන්දියාවෙ චිත්රපට කර්මාන්තයට පුකදෙන ගොඩක් උන් අමුම අමු ගොබ්බස්ලා.
එකෙන් කියන්නෙ නැහැ හොලිවුඩ් බලන උන් දෙවිවරු කියලා.
සමහරු ඉන්නවා මෙ සෙරොම ෆිල්ම්ස් එක වගෙ බලන රස විඳින.
එත් කොයි රටෙ කොයි ෆිල්ම් එක ගැහැව්වත් ඉන්දියාවෙන් එන ෆිල්ම් අපිට ටිකක් සමීප වෙනව වැඩී
හෙතුව අපිත් ඉන්දීය ජාන මිශ්ර ජාතියක් සහ සන්ස්කෘතික වශයෙනුත් ආගමානුකූලවත් අපි ඉන්දියාවට නෑකම් කියන නිසා.
අපෙ රටෙ උන් ආශ්රය කරලා බලපන් ඔය කොයි ෆිල්ම් එක බැලුවත් දකුණු ඉන්දීය ෆිල්ම් එකට අපෙ උන්ගෙ තියෙන තැන ලැබෙන්නෙ නැහ හොලිවුඩ් සුපර්හීරො ෆිල්ම් එකකට .

....අවුරුදු ගානකට පස්සෙ බැලුව දෙමල මගුල kfg 2