KGF Chapter 2 බැලුවා

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,644
    16,861
    113
    අපේ උං පුක උඩ දාගෙන බලන හින්ද මාත් බැලුවා. නොදකින් විතරක් මොන ජරාවක්ද යකෝ ඒ? ඉන්දියාවේ පාරේ රෙන මරිමොන්ගල් දෙමළ පකයලටම හොන්දඊ මේ වගේ ගොං හුත්තේ කථා. තූ විතරක්!

    7F9A855C-1C3A-49F0-ABB0-927182CBF023.jpeg
     
    Last edited:

    Dr.Mobile_CityPlaza

    Junior member
  • May 10, 2022
    8
    33
    13
    පළවෙනි එක බලන්නේ නැතිව දෙවෙනි එක බැලුවාට තේරුම් ගන්න බෑ. අනික මේක වෙනම ඇන්ගල් එකකින් බලන්න ඕන චිත්‍රපටියක්. වෙන චිත්‍රපටි වගේ පවුල් ජිවිතය විතරක් එකතු කරලා නිර්මාණය කරපු චිත්‍රපටියක් නෙවෙයි.
    අනික මේ චිත්‍රපටියේ විනාඩියක් මිස් වුනත් චිත්‍රපටිය තේරුම් ගන්න විදියක් නෑ.
    මේක ඉවර වෙද්දී නම් 3වෙනි එකක් එන්න යන විදියටයි ඉවර වෙන්නේ නම්.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පළවෙනි එක බලන්නේ නැතිව දෙවෙනි එක බැලුවාට තේරුම් ගන්න බෑ. අනික මේක වෙනම ඇන්ගල් එකකින් බලන්න ඕන චිත්‍රපටියක්. වෙන චිත්‍රපටි වගේ පවුල් ජිවිතය විතරක් එකතු කරලා නිර්මාණය කරපු චිත්‍රපටියක් නෙවෙයි.
    අනික මේ චිත්‍රපටියේ විනාඩියක් මිස් වුනත් චිත්‍රපටිය තේරුම් ගන්න විදියක් නෑ.
    මේක ඉවර වෙද්දී නම් 3වෙනි එකක් එන්න යන විදියටයි ඉවර වෙන්නේ නම්.
    දැන් පලවෙනි එක මතක නෑ. ඉස්සෙල්ලා ආයේ ඒක බලලා ඉන්න වෙයි
     
    Dr.Mobile_CityPlaza

    Junior member
  • May 10, 2022
    8
    33
    13
    දැන් පලවෙනි එක මතක නෑ. ඉස්සෙල්ලා ආයේ ඒක බලලා ඉන්න වෙයි
    පළවෙනි එක බලලා මේක බැලුවාම නම් කතාව තේරුම් ගන්න පුලුවන්. නැතුව නම් එක පාරටම දෙවෙනි එක බැලුවා නම් කාටත් මෙලෝ දෙයක් තේරුම් ගන්න අමාරු වෙයි.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ටිපිකල් ටැමිල් එකක්
    මට ඔය සින්දු කිය කියා නට ඒවා පෙන්න බෑ. කිසි තාත්වික ගතියක් නෑ. එකෙක් පනහකට විතර ගහනව ගේමක් නැතිව. එතකොට අනිත් පක්කු තුව්ක්කු, කඩු තියන් බලන් ඉන්නවා පොලිමෙ ගිහින් ගුටි කාල එන්නෙ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    අපේ උං පුක උඩ දාගෙන බලන හින්ද මාත් බැලුවා. නොදකින් විතරක් මොන ජරාවක්ද යකෝ ඒ? ඉන්දියාවේ පාරේ රෙන මරිමොන්ගල් දෙමළ පකයලටම හොන්දඊ මේ වගේ ගොං හුත්තේ කථා. තූ විතරක්!

    View attachment 171569
    සලාම් චිලී බායි..😎🤣
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,235
    1,282
    113
    හඳේ ...
    Film එකක් විදියට මාත් බලපු පට්ට Film එකක්. කොහොමත් ඉන්දියාවේ උන්ගේ Target Audience එකට තමයි උන් Film කරන්නේ. උන්ගේ මරි මොංගල් ගතිය ඇරලා Film කරන්නේ නෑනේ බන්. උන් ඉල්ලන රසය දෙනවා. ඒක ඉතින් ඔලුවේ තියාගෙන බලන්න ඕනේ ඔය වගේ එකක් විද්‍යාත්මක හේතු හොයන්න යන්නේ නැතුව. Film එක හදන උන්ගේත් Ultimate Goal එක ඕක දුවවලා හොඳ ගානක් හොයාගන්න එකනේ. උන් ඉතින් ඒ අතින් හිතපු විදියට වඩා සාර්ථකයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    ඉන්දියාවෙ කවද්ද බන් හොඳ ෆිල්ම්ස් හැදුණෙ
    ගූ හැත්තෑවයි
    අපෙ උන් උඩ දාගෙන පුෂ්පා ද මොකක්ද එකක් බැලුවා තනිකරම දැව ජාවාරම් සීන් එකක් තියෙන්නෙ
    .
    ඉතින් බලපන් වැරැදි වැඩ සධාරණි කරනය කරනව .
    ඔය කේ ජී එෆ් එකත් එහෙම තම මන් හිතන්නෙ ඉස්ටෝඉය
    දුප්පත්ව ඉපදිල චණ්ඩි වෙන සීන් එකක් තියෙන්නෙ .
    ගූ හැත්තෑවයි .

    අර බාහුබලි එකත් අමු ගොන් පාර්ට් .
    ආර් ආර් ආර් කියලා තියෙනවා එකක් ඒක කොහොමද දන්නෙ නැහැ .

    හැබැයි ෆිල්ම් ගු උනාට සින්දු නියමයි
     
    • Haha
    Reactions: todd2231048