චිත්‍රපටියක් එළියට ආව පලියට බලන්න යන්න එපා. එක එක්කෙනාගේ රසය වෙනස් නේ. මට නම් ඒ චිත්‍රපටියේ වැරැද්දක් පෙන්න නෑ. එකෙක් දිගට හරහාට 20කට වගේ ගහන්න එක තේරුමක් නැති දෙයක් තමයි. ඒත් එහෙමයි කියලා චිත්‍රපටිය හැල්ලුවට ලක් කරන්න එපා. එකේ පාදක වේලා තියෙන කතාව තේරුම් ගන්න. ඒ පළවෙනි චිත්‍රපටිය ජනප්‍රිය වුන හින්දායි. ඒ අය දෙවෙනි කොටසත් එළි දැක් වුවේ.Palaweni ekath baluwa oii ekath gu godak

