Good speach by ranil

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    මට දැඩි අකමැත්තෙන් වුවත් මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීමට අවසර දෙන්න සිදුවෙනවා. ඒ රාජ්‍ය සේවකයන්ගේ මේ මාසයේ වැටුප් ගෙවීම සහ ඔබට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැය කිරීම සඳහායි. කොහොම වුනත් මුදල් මුද්‍රණය කිරීම නිසා රුපියල අවප්‍රමාණය වන බව අප සිහි තබාගත යුතුයි. මේ වන විට පවතින තත්ත්වය හමුවේ තෙල් සංස්ථාවට සහ විදුලි බල මණ්ඩලයට රුපියල් සොයාගැනීමට ද හැකියාවක් නෑ.

    kochcharak mudranaya karaida? hama masekama mudranaya karanna weine.. eken rupiyala keeyakin awapramanaya weida?
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,608
    1,126
    113
    Kottawa
    ow aniwa. sri lankan ekanam private karannama one. puduma karumayak oka.

    ceb, petrolium, railway,ctb wage ewath private kaloth awul da? ceb, petrolium ehema ochchara paadu labanne unge naasthiya nisa. naasthiya adu kalanam price wadi nokarama oka profit ei. e tharam nasthiya
    ow machan.. anika owaye deshapalana pathweem walin awashya ganata wada purawapu godak sewakayo innawa idling
     
    • Wow
    Reactions: Draco Malfoy

    lilman

    Well-known member
  • May 10, 2009
    40,142
    53,117
    113
    Colombo
    ස / මයින එහෙම පුද්ගලීකරණය කරනවා කිව්වා නම් .... ගුපියෝ කියනවා ස ෆේල් ලු.රනිල කියපුවම Good speech ලු.

    confused-unga.gif
     
    • Haha
    Reactions: Walter White

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    මට දැඩි අකමැත්තෙන් වුවත් මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීමට අවසර දෙන්න සිදුවෙනවා. ඒ රාජ්‍ය සේවකයන්ගේ මේ මාසයේ වැටුප් ගෙවීම සහ ඔබට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැය කිරීම සඳහායි. කොහොම වුනත් මුදල් මුද්‍රණය කිරීම නිසා රුපියල අවප්‍රමාණය වන බව අප සිහි තබාගත යුතුයි. මේ වන විට පවතින තත්ත්වය හමුවේ තෙල් සංස්ථාවට සහ විදුලි බල මණ්ඩලයට රුපියල් සොයාගැනීමට ද හැකියාවක් නෑ.

    kochcharak mudranaya karaida? hama masekama mudranaya karanna weine.. eken rupiyala keeyakin awapramanaya weida?
    bump.. mekata uththare?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,798
    3,201
    113
    Malabe
    Okkotama issella SriLankan eka privatise kala yuthuyi. Plane ekaka yanava thiya plane ekak dakalavath nathi pitisara minissuth aekey paaduva vindinava. Paw.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,517
    113
    ස / මයින එහෙම පුද්ගලීකරණය කරනවා කිව්වා නම් .... ගුපියෝ කියනවා ස ෆේල් ලු.රනිල කියපුවම Good speech ලු.

    confused-unga.gif
    Umbata terenne nane taama?

    Good speech kiyanne --> Real situation eka as it is kiyana eka (maina hitiyanam hamotama banala, mathuru bumiya gana kiyala haminenawa), Karanna tiyena wada tika kiyala, privitization eka kiyala (maina owa kiyanne ne, umbala danne umbalawa wikkata passe) kathaawa iwara karapu nisa.
     
    • Like
    Reactions: lilman

    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    On the other hand... Why did we stated this Protest. Its basically to remove Rajapaksha family from the Government and take back our stolen money. Ranil did not say a word about it. This speech should have been done from his secretary also

    bump.. mekata uththare?
    Na meka nemei uththare.. Horakam karapu salli tika ganna eka
    ------ Post added on May 16, 2022 at 9:26 PM
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,359
    6,224
    113
    ඇත්ත තත්වය කියපු එක හොදයි
    නාකි මයිනා කෙලව ගත්තෙත් මිනිස්සුන්ට බොරුව පෙන්වපු නිසා
    මේ වෙලාවේම පාඩු ලබන ආයතන ටිකත් විකුනලම දාන එක හොදයි මිනිස්සුගෙන් එන විරෝදයත් අඩුයි
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    යකෝ නිකන් පාරෙ යන එකෙක් අල්ලල මුදල් ඇමති කලා වගේ. මේ රට මේ ගානින් ඉතුරු උන එකයි පුදුමේ.
    ඉතින් එහෙම තමයි. බැසිල් ගියන්නේ පාරේ ගියපු එකක් තමයි.
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    ow aniwa. sri lankan ekanam private karannama one. puduma karumayak oka.

    ceb, petrolium, railway,ctb wage ewath private kaloth awul da? ceb, petrolium ehema ochchara paadu labanne unge naasthiya nisa. naasthiya adu kalanam price wadi nokarama oka profit ei. e tharam nasthiya
    අත්‍යාවශ්‍ය සේවා පෞද්ගලීකරණය කරලා බෑ එහෙම.. පෞද්ගලික අංශයේ තනි බලයක් තිබ්බාම මරුවට තියේ..
     
    gama22

    Well-known member
  • ඇත්ත තත්වය කියපු එක හොදයි
    නාකි මයිනා කෙලව ගත්තෙත් මිනිස්සුන්ට බොරුව පෙන්වපු නිසා
    මේ වෙලාවේම පාඩු ලබන ආයතන ටිකත් විකුනලම දාන එක හොදයි මිනිස්සුගෙන් එන විරෝදයත් අඩුයි
    padu labanna hethuwa hoyala ekata piliyam karana ekada hoda nethan thiyena dewal okkoma vikunala uda balann innada kiyannne . lankwatama thiyena ekama hodama air port eka habai oka laba labanawa eth viyadama vadi nisa alaba pennanawa. uba hithanne ranila oka kalinuth vikunna datha kata badagena hitiye neda? hari vikunna kiyamuko labena salli kochara kalekata athida meka masa kipayakata awanam e kaleta eda wela tours neda me. ethakota idiriyata ko apita air port? mathu pitin oya deshapalan hiwallukiyana dewal walin piliganna epa ban un me dakwa kare apita arina eka . moko api nayata plane eke giyada?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,415
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    අත්‍යාවශ්‍ය සේවා පෞද්ගලීකරණය කරලා බෑ එහෙම.. පෞද්ගලික අංශයේ තනි බලයක් තිබ්බාම මරුවට තියේ..
    wena ratawala one tharam thiyenne bn. hariyata guidelines, standards hadala gov eken ewa inspect karanawanam awulak na.

    ara Japan Railway eka ehemath gov corporation ekak widiyata thibila anthimata private karala thiyenne.

    OLD: https://en.wikipedia.org/wiki/Japanese_National_Railways
    NEW: https://en.wikipedia.org/wiki/Japan_Railways_Group

    dan dawas deka thunakata kalin jvp eken kiwwa gov ceypetco ekei private ioc ekei dekema price eka ekanam mokakda theruma kiyala, gov eken business karanna one private eka daraganna barinam wage sahanayak widiyata kiyala.
     
    gama22

    Well-known member
  • wena ratawala one tharam thiyenne bn. hariyata guidelines, standards hadala gov eken ewa inspect karanawanam awulak na.

    ara Japan Railway eka ehemath gov corporation ekak widiyata thibila anthimata private karala thiyenne.

    OLD: https://en.wikipedia.org/wiki/Japanese_National_Railways
    NEW: https://en.wikipedia.org/wiki/Japan_Railways_Group
    ape ehema karapu eka project ekak kiyanna puluwanda ? waraya dunna ape ayata adumacontroling room ekatawath yana barilu .
     
    • Like
    Reactions: Windscreen1

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,415
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    ape ehema karapu eka project ekak kiyanna puluwanda ? waraya dunna ape ayata adumacontroling room ekatawath yana barilu .
    hmm mama danna tharamata SLT eka thama. issara SLT eka full gov, dan 50% wage gov, ithuru 50% private.
    uba kiwwa eka wenna puluwan thamai agreement eke hatiyata.

    dan ceb, ctb, railway eke okkoma room walata yanna puluwan welath kisi diyunuwak nane.
    samahara wita arun controling room ekata ape unta yanna denne naththe ekath ala karai kiyala wenna athi. :sneaky:
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,359
    6,224
    113
    padu labanna hethuwa hoyala ekata piliyam karana ekada hoda nethan thiyena dewal okkoma vikunala uda balann innada kiyannne . lankwatama thiyena ekama hodama air port eka habai oka laba labanawa eth viyadama vadi nisa alaba pennanawa. uba hithanne ranila oka kalinuth vikunna datha kata badagena hitiye neda? hari vikunna kiyamuko labena salli kochara kalekata athida meka masa kipayakata awanam e kaleta eda wela tours neda me. ethakota idiriyata ko apita air port? mathu pitin oya deshapalan hiwallukiyana dewal walin piliganna epa ban un me dakwa kare apita arina eka . moko api nayata plane eke giyada?
    Airport එක විකුනුවා කියලා ඒක උස්සගෙන අරගෙන යන්නෙ නැහැ බන් කවුරුවත්
    Emirates එකෙන් ගත්ත කාලේ ලන්කාවෙ උන් රට ගියේ නැද්ද?
    අනිත් එක ඔය පාඩු ලබන සමහර ආයතන වල මැනෙජ්මන්ට් එක විතරක් රජයට තියාගෙන අනිත් ස්ටාෆ් එක outsourced කරන්න පුළුවන්
    ඒවගේ දේවල් කරන්න ඕන
    දූපත්මානසිකත්වයෙන් ඉන්න එපා
    දවසකටවත් දූපතෙන් එලියට හරි හමන් රටකටවත් ගිහින් නැතිනම් පොඩ්ඩක් හොයලා හරි බලපන් ඒ රටවල රාජ්‍ය ආයතන කරන විදිහ
    මොන සක්කරයා ආවත් හැමදේම අවුල් වෙලා තියෙන ලන්කාව ගොඩ ගන්න බැහැ අවුරුද්දෙන් දෙකෙන්
     
    • Like
    Reactions: amjad18

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    🔴 ශ්‍රිලන්කන් ගුවන් සේවය පවුද්ගලිකරණය කරනවා. -අගමැතිවරයා-

    🔴 රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55, සුපර් ඩීසල් ලිටරයකින් රුපියල් 136.31 සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50 පාඩු ලබනවා. තෙල් සංස්ථාවට මෙම පාඩු තවදුරටත් දරාගැනීමට හැකියාවක් නෑ.

    ඒ වගේම විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් සඳහා ඔබෙන් රුපියල් 17ක් අය කළත් ඒ සඳහා රුපියල් 48ක පමණ මුදලක් වැය කරනවා. ඒ අනුව පාඩුව එක ඒකකයකින් රුපියල් 30ක් පමණ වෙනවා. එයත් බරපතල ගැටලුවක්.

    🔴 පැය 15ක් විදුලි කපන්න වෙයි.පෙට‍්‍රල් ඇත්තේ දිනකටයි.
    - අගමැති -

    🔴 ඉදිරි සතිකිහිපය ඉතාමත් අමාරුම කාලයක්.මට තොරතුරු සගවන්න අවශ්‍ය නැ. අපි සත්‍යට මුහුණ දෙන්න වෙනවා.

    රනිල් මොකට හංගන්නද ?
    මිනිහ ආණ්ඩුව කරා.... නම් හංගන්න ඕන වෙන්නේ !
    මේ භාර ගත්තේ.... වෙන එකෙක්ගේ ආණ්ඩුවක් නේ !
    රාජපක්ෂලා කෑව ආණ්ඩුවනේ !

    ඇයි මතක නැත්ද ? රනිල් ඕන තරම් මහ බැංකු හොරකම හැන්ගුවේ !
    ලංකාවේ ඉන්න උන් අද නිදාගෙන හෙට ඇහැරෙන කොට මතක නැහැ මෙලෝ දෙයක් :p :p 🥰
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    bump.. mekata uththare?

    rajaye income eka wadi wenakan print karanna wenawa. tax wadi karala, interest rates wadi karala (meka nam danata kara) wage rajya adayama wadi karaganna dewal karala rupee hoyaganna wenawa padi gewanna.
    anika lagadith ara lot ekak gaththa jobs walata ewwa ehema anawashya wiyadam. oya wage nikan job denawa wage porondu nisa thama rupee print karanna lokuma hethuwa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු පොන්නයො රනිලගෙ පස්ස ලොවනව,අරගලේ ලෙෆ්ට් 🤣🤣🤣🤣🤣