ඇයි බන් දැන් එළකිරි එක කිසි ඇක්ටිව් ගතියක් නැත්තේ? රෙප් ටැග් නැති නිසාද? නැත්නම් රටේ ප්‍රශ්න නිසා මිනිස්සුන්ට මේවට එන්න කාලේ නැති වෙලාද? නැත්නම් එන උන් කමෙන්ට් දාන්නේ නැත්ද? අසහන ත්‍රෙඩ් ටිකක් වත් දාපන්කෝ. ඉස්සර බොරු හරි තිබ්බා බලලා යන්න. දැන් නිකන් සොහොන වගේ. උදේ දාපු ත්‍රෙඩ් එකත් තාම උඩම.
පුදුම අසහනෙන් ඉන්නේ කොල්ලෝ මේ ටිකේ...