රිවස් elakiri

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    ඇයි බන් දැන් එළකිරි එක කිසි ඇක්ටිව් ගතියක් නැත්තේ? රෙප් ටැග් නැති නිසාද? නැත්නම් රටේ ප්‍රශ්න නිසා මිනිස්සුන්ට මේවට එන්න කාලේ නැති වෙලාද? නැත්නම් එන උන් කමෙන්ට් දාන්නේ නැත්ද? අසහන ත්‍රෙඩ් ටිකක් වත් දාපන්කෝ. ඉස්සර බොරු හරි තිබ්බා බලලා යන්න. දැන් නිකන් සොහොන වගේ. උදේ දාපු ත්‍රෙඩ් එකත් තාම උඩම.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,552
    20,966
    113
    මාත් හිතුවේ මෙම්බර්ස්ලා අඩු ඇති කියලා... ඒත් pm ඉල්ලන අකවුන්ට් ගොඩ බලපන්කෝ...
    Ow leak thread ekak daanna...reply 500-600 💕🌝

    horen balan inna un tama wadi
     
    • Like
    Reactions: Amathi Putha

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    පන් එකක් ගන්න එකෙක් නෑ ඕයි
    මන්දමානසික ලෙඩ්ඩු ඉන්නෙ