Ela machn.. keeyak vithara hambenavada??
සාමාන්‍යයෙන් අවුරුදු හත අටක් පරණ ගස් තියෙන සාත්තුව හොදට තියෙන අක්කරයකින් අවුරුද්දකට ලක්ෂ 20 - 30 ක් කියන්නෙ නතින්ග්.
මුලින් දුමේ තියල කජු කිරි එනකන් පැසවගන්න . ලොකු හිට් එකක් වැදුනොත් ඇතුලට කිරි බහිනවා. දුමේ තියන හිට් එක ඇති. ඊට පස්සේ වෙලා ගෙන බලන්න. ඔය කජු සංස්ථාවේ පොට් එකක ඕක කරනවා. කෙලින්ම ස්ක්පොට්. මාත් ඕක හොයා හොයා හිටියේ කොමද ඒ කජු වල ෆ්ලෙවර් එක වැඩි කියල. ඕකයි ක්‍රමේ. උබ කඩෙන ඒවා අලවලා යවන්නේ නැනේ? ෆ්ලෙවර් ඇඩ් කරලා ස්ලෝ රොස්ට් කරලා එහෙම වැලියු ඇඩ් කරලා එක්පොට් කරපන්
මම ඉස්සරහට ප්‍රොසෙස් කජු යවන්න ඉන්නෙ. කොල්ලෙක් කජු සංස්ථාවෙ කෝස් එක කරන්න දාල ඉන්නෙ. දැනට නම් කරන්නෙ කජු කොලිටි තුනකට හදල කොලිටි 1 එක රට යවනවා. දෙක තුන ලංකාවෙ තොග විකුණන්න දානව.
මචං බිස්නස් එකෙන් මට ලොකු ලාබයක් එන නිසා පියලි අලවන වගේ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නෑ. අනික අලවනව කියල කීයක් නම් අලවන්නද ? එහෙම සල්ලි පල දෙන්නෙ නෑ. මම නැචුරල් කොලිටි ප්‍රඩක්ට් එකක් දෙනවා. ඩුබායි වලට සාම්පල් විදියට යැවුවෙ එක පාරයි. හැම තැනින්ම ඕඩර් ලැබුනා.
පැක් කරනවා එක්ස්පෝර්ටි කරනවා. දැනට එච්චරයි වෙන්නෙ.