Why Cashew Nuts Are So Expensive

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    කජු අපේ ගමේ නම් කැලෑවටත් වැවෙනවා. මම කලේ හොදම කජු ගහකින් ලොකුම ඇට අරන් මුලින්ම ගොබ ඇදුන පැල හිටවපු එක. වලවල් මේපාර ගැහුවෙ පොඩි බැකෝ එකකින්. දවසින් වලවල් ඔක්කොම ගැහුවා. වලක් අඩි තුනයි තුන වගේ. බකට් එක දෙපාර ගැහුවම වල. පොල් ලෙලි පුරවල පස් දාල පැල හිටෙව්වා. තව අවුරුදු දෙකකින් විතර වගේ ගස් පීදෙනවා. හරි අස්වැන්නක් එන්න අවුරුදු හතරක් පහක් යනවා.
    මම මදුරන්කුලියෙන් ඉඩමක් ගත්තා සැහෙන කාලෙකට කලින්. කජු හිටවන්න හිතාගෙන හිටියේ. ඒ උනාට පසේ ලවන ගතිය වැඩි නිසා ගනොරුවේ ගිහින් හොද ප්‍රබෙදයක් හෙව්වා. හම්බුනේ නැ . අතරින් පතර පොල් දැම්මා. අන්න හැදෙනවා නියමෙට. එයාල කියෙන්නේ පොල් වගේ එකක් අවරුදු 3 4 ක් දාල පස එක මට්ටමකට ගෙනත් කජු වගේ එකක් දාන්න කියල. මාදම්පේ පැත්තෙන් ගන්න සුපිරි ඉඩම් තියනවා වගාවට. ගන්නෝරුවේ කජු ප්‍රබේද 5 ක් තියෙනවා. ශුෂ්ක කලාපේ වැව්වම මාර ටෙස්ට් එකක් තියෙන්නේ. හැබැයි මද පොඩි
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,235
    4,031

    මාදමපෙ අක්කරයක් කීයක් වගේද බං යන්නෙ මේ කාලෙ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මාදමපෙ අක්කරයක් කීයක් වගේද බං යන්නෙ මේ කාලෙ
    දැන් නම් අයිඩියා එකක් නැ . මම ඔය කිව්වේ 2011 විතර ගත්ත ඉඩමක්. හැබැයි බලලා ගනින්. ඔය පැත්තේ ලොකු කජු වතු තියනවා මම දැකලා තියනවා. කෙලින්ම ස්ක්පොට් කොලිටි එකට කජු එනවා. අපේ තියෙන්නේ ප්රෝසේස්ස් කරන එක කෙස් එකක්. කජු ඩ්‍රයි කරන්න කලින් ට්‍රිට් කරනන ඕනේ . එකෙන් මාරම ෆ්ලෙවර් එකක් එන්නේ. කජු මදෙට වඩා ලෙල්ල සුවද එකයි.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,644
    6,403
    113
    විවුලොන්ගෙන් බේරා ගන්නේ කොහොම ද මචං
    කජු බාගෙට ඉදිගෙන එද්දිම කෙකි ගහල කඩන්න පුවවන් ඒව කඩනවා. වත්ත පුරාම එක එක හඩ තියෙන සයිරන් ගහල තියනවා. සති දෙකක් වගේ ගේම තියෙන්නෙ. ඒකාලෙට කට්ටිය වත්ත වටේම මුළු රෑම ඇවිදිනවා. මට නම් වවුල් ප්‍රශ්ණයක් නැති තරම්.

    මම මදුරන්කුලියෙන් ඉඩමක් ගත්තා සැහෙන කාලෙකට කලින්. කජු හිටවන්න හිතාගෙන හිටියේ. ඒ උනාට පසේ ලවන ගතිය වැඩි නිසා ගනොරුවේ ගිහින් හොද ප්‍රබෙදයක් හෙව්වා. හම්බුනේ නැ . අතරින් පතර පොල් දැම්මා. අන්න හැදෙනවා නියමෙට. එයාල කියෙන්නේ පොල් වගේ එකක් අවරුදු 3 4 ක් දාල පස එක මට්ටමකට ගෙනත් කජු වගේ එකක් දාන්න කියල. මාදම්පේ පැත්තෙන් ගන්න සුපිරි ඉඩම් තියනවා වගාවට. ගන්නෝරුවේ කජු ප්‍රබේද 5 ක් තියෙනවා. ශුෂ්ක කලාපේ වැව්වම මාර ටෙස්ට් එකක් තියෙන්නේ. හැබැයි මද පොඩි
    පොල් උනත් හොද ලාබ වගාවක්. මට ගැලපෙන්නෙ නැත්තෙ මම වගාව සයිඩ් එකෙන් කරන දෙයක් නිසා. කජුවල මහන්සිය තියෙන්නෙ අවුරුද්දටම සතිදෙකයි. පලදාව ගන්න කාලෙට විතරයි. නැතිනම් පෝර දාන්න විතරයි. පොල් වැවුවම මාර විදියට අවධානය දෙන්න ඕන. නැතිනම් හොරු කඩනවා.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    I can buy 1kg premium Cashews for £10 in UK. Don't know why this is so expensive in SL.
    Oya vietnam thailand jarava bn.. lankave vage rasa na

    මේ පාර ලාබයෙන් අක්කර පහක තව ඉඩමක් අරගත්තා. ඒකෙත් තනිකරම කජු දාන්න ඉන්නෙ.
    Akkara keeyak thiyeida bn?? Samanyen adayama keeyak vithara venavada??
    ------ Post added on May 17, 2022 at 10:36 PM
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,644
    6,403
    113
    දැන් නම් අයිඩියා එකක් නැ . මම ඔය කිව්වේ 2011 විතර ගත්ත ඉඩමක්. හැබැයි බලලා ගනින්. ඔය පැත්තේ ලොකු කජු වතු තියනවා මම දැකලා තියනවා. කෙලින්ම ස්ක්පොට් කොලිටි එකට කජු එනවා. අපේ තියෙන්නේ ප්රෝසේස්ස් කරන එක කෙස් එකක්. කජු ඩ්‍රයි කරන්න කලින් ට්‍රිට් කරනන ඕනේ . එකෙන් මාරම ෆ්ලෙවර් එකක් එන්නේ. කජු මදෙට වඩා ලෙල්ල සුවද එකයි.
    මම කරන්නෙ දවස් දෙකක් විතර අවුවෙ වේලලා තව දවස් දෙකක් විතර දුමේ ගහල වේලනවා. ඊට පස්සෙ මැෂින් එකට දැම්මම ලෙලි නිකම්ම කැඩිල යනවා. පොතු ලේසියෙන්ම ගැලවෙනවා. 80% කට වඩා ෆුල් විදියට එන්නෙ. 15% විතර පියලි 5% ක් වගේ තමයි කැඩෙන්නෙ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    පොල් උනත් හොද ලාබ වගාවක්. මට ගැලපෙන්නෙ නැත්තෙ මම වගාව සයිඩ් එකෙන් කරන දෙයක් නිසා. කජුවල මහන්සිය තියෙන්නෙ අවුරුද්දටම සතිදෙකයි. පලදාව ගන්න කාලෙට විතරයි. නැතිනම් පෝර දාන්න විතරයි. පොල් වැවුවම මාර විදියට අවධානය දෙන්න ඕන. නැතිනම් හොරු කඩනවා.
    එහේ ඉතින් ලොකු පොල් වතු තියෙන්නේ. මුර කරන එකා උනත් ඔක්කොම බලන්න බැ . හොරකම් කරන ඒක ටිකක් අඩුයි මොකද හැම ගේකම පොල් ගස් තියන නිසා. කුරුම්බා කෙලින එක තමා බේරගන්න බැරි බන් :p :p
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,644
    6,403
    113
    Oya vietnam thailand jarava bn.. lankave vage rasa na

    Akkara keeyak thiyeida bn?? Samanyen adayama keeyak vithara venavada??
    ------ Post added on May 17, 2022 at 10:36 PM
    ස්මපූර්ණයෙන්ම ආධායම් එන අක්කර පහයි. පීදුනෙ නැති අක්කර දෙකයි. වගාකරන්න සූදානම් කරල තියන අක්කර පහයි. ඔක්කොම 12.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ස්මපූර්ණයෙන්ම ආධායම් එන අක්කර පහයි. පීදුනෙ නැති අක්කර දෙකයි. වගාකරන්න සූදානම් කරල තියන අක්කර පහයි. ඔක්කොම 12.
    Ela machn.. keeyak vithara hambenavada??
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මම කරන්නෙ දවස් දෙකක් විතර අවුවෙ වේලලා තව දවස් දෙකක් විතර දුමේ ගහල වේලනවා. ඊට පස්සෙ මැෂින් එකට දැම්මම ලෙලි නිකම්ම කැඩිල යනවා. පොතු ලේසියෙන්ම ගැලවෙනවා. 80% කට වඩා ෆුල් විදියට එන්නෙ. 15% විතර පියලි 5% ක් වගේ තමයි කැඩෙන්නෙ.
    මුලින් දුමේ තියල කජු කිරි එනකන් පැසවගන්න . ලොකු හිට් එකක් වැදුනොත් ඇතුලට කිරි බහිනවා. දුමේ තියන හිට් එක ඇති. ඊට පස්සේ වෙලා ගෙන බලන්න. ඔය කජු සංස්ථාවේ පොට් එකක ඕක කරනවා. කෙලින්ම ස්ක්පොට්. මාත් ඕක හොයා හොයා හිටියේ කොමද ඒ කජු වල ෆ්ලෙවර් එක වැඩි කියල. ඕකයි ක්‍රමේ. උබ කඩෙන ඒවා අලවලා යවන්නේ නැනේ? ෆ්ලෙවර් ඇඩ් කරලා ස්ලෝ රොස්ට් කරලා එහෙම වැලියු ඇඩ් කරලා එක්පොට් කරපන්
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,644
    6,403
    113
    Ela machn.. keeyak vithara hambenavada??
    සාමාන්‍යයෙන් අවුරුදු හත අටක් පරණ ගස් තියෙන සාත්තුව හොදට තියෙන අක්කරයකින් අවුරුද්දකට ලක්ෂ 20 - 30 ක් කියන්නෙ නතින්ග්.

    මුලින් දුමේ තියල කජු කිරි එනකන් පැසවගන්න . ලොකු හිට් එකක් වැදුනොත් ඇතුලට කිරි බහිනවා. දුමේ තියන හිට් එක ඇති. ඊට පස්සේ වෙලා ගෙන බලන්න. ඔය කජු සංස්ථාවේ පොට් එකක ඕක කරනවා. කෙලින්ම ස්ක්පොට්. මාත් ඕක හොයා හොයා හිටියේ කොමද ඒ කජු වල ෆ්ලෙවර් එක වැඩි කියල. ඕකයි ක්‍රමේ. උබ කඩෙන ඒවා අලවලා යවන්නේ නැනේ? ෆ්ලෙවර් ඇඩ් කරලා ස්ලෝ රොස්ට් කරලා එහෙම වැලියු ඇඩ් කරලා එක්පොට් කරපන්
    මම ඉස්සරහට ප්රොසෙස් කජු යවන්න ඉන්නෙ. කොල්ලෙක් කජු සංස්ථාවෙ කෝස් එක කරන්න දාල ඉන්නෙ. දැනට නම් කරන්නෙ කජු කොලිටි තුනකට හදල කොලිටි 1 එක රට යවනවා. දෙක තුන ලංකාවෙ තොග විකුණන්න දානව.
    මචං බිස්නස් එකෙන් මට ලොකු ලාබයක් එන නිසා පියලි අලවන වගේ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නෑ. අනික අලවනව කියල කීයක් නම් අලවන්නද ? එහෙම සල්ලි පල දෙන්නෙ නෑ. මම නැචුරල් කොලිටි ප්රඩක්ට් එකක් දෙනවා. ඩුබායි වලට සාම්පල් විදියට යැවුවෙ එක පාරයි. හැම තැනින්ම ඕඩර් ලැබුනා.
    පැක් කරනවා එක්ස්පෝර්ටි කරනවා. දැනට එච්චරයි වෙන්නෙ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස
    සාමාන්‍යයෙන් අවුරුදු හත අටක් පරණ ගස් තියෙන සාත්තුව හොදට තියෙන අක්කරයකින් අවුරුද්දකට ලක්ෂ 20 - 30 ක් කියන්නෙ නතින්ග්.

    මම ඉස්සරහට ප්රොසෙස් කජු යවන්න ඉන්නෙ. කොල්ලෙක් කජු සංස්ථාවෙ කෝස් එක කරන්න දාල ඉන්නෙ. දැනට නම් කරන්නෙ කජු කොලිටි තුනකට හදල කොලිටි 1 එක රට යවනවා. දෙක තුන ලංකාවෙ තොග විකුණන්න දානව.
    මචං බිස්නස් එකෙන් මට ලොකු ලාබයක් එන නිසා පියලි අලවන වගේ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නෑ. අනික අලවනව කියල කීයක් නම් අලවන්නද ? එහෙම සල්ලි පල දෙන්නෙ නෑ. මම නැචුරල් කොලිටි ප්රඩක්ට් එකක් දෙනවා. ඩුබායි වලට සාම්පල් විදියට යැවුවෙ එක පාරයි. හැම තැනින්ම ඕඩර් ලැබුනා.
    පැක් කරනවා එක්ස්පෝර්ටි කරනවා. දැනට එච්චරයි වෙන්නෙ.
    මගේ අත්දැකීම් මහ පොලව කවදාවත් උබව අත අරින්නේ නෑ..සමහර විට එක කන්නයක් වෙනස් වෙයි.උබ අවංකයි.මහ පොලව බඩගින්නේ තියන්නේ නෑ අනිවාර්යයෙන් පල දෙනවා..අපෙත් තේ,කුරුදු,වී වගාව තියෙන්නේ.වගාව කියන්නේ වෙනම ආගමක්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    සාමාන්‍යයෙන් අවුරුදු හත අටක් පරණ ගස් තියෙන සාත්තුව හොදට තියෙන අක්කරයකින් අවුරුද්දකට ලක්ෂ 20 - 30 ක් කියන්නෙ නතින්ග්.

    මම ඉස්සරහට ප්රොසෙස් කජු යවන්න ඉන්නෙ. කොල්ලෙක් කජු සංස්ථාවෙ කෝස් එක කරන්න දාල ඉන්නෙ. දැනට නම් කරන්නෙ කජු කොලිටි තුනකට හදල කොලිටි 1 එක රට යවනවා. දෙක තුන ලංකාවෙ තොග විකුණන්න දානව.
    මචං බිස්නස් එකෙන් මට ලොකු ලාබයක් එන නිසා පියලි අලවන වගේ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නෑ. අනික අලවනව කියල කීයක් නම් අලවන්නද ? එහෙම සල්ලි පල දෙන්නෙ නෑ. මම නැචුරල් කොලිටි ප්රඩක්ට් එකක් දෙනවා. ඩුබායි වලට සාම්පල් විදියට යැවුවෙ එක පාරයි. හැම තැනින්ම ඕඩර් ලැබුනා.
    පැක් කරනවා එක්ස්පෝර්ටි කරනවා. දැනට එච්චරයි වෙන්නෙ.
    ඔව් බන් අලවන එකෙන් ප්‍රොඩක්ට් කොලිටි එක බහිනවා. බැහැයි ඔය කජු සංස්ථා අලෙවි සලේ එහෙම දෙන්නේ අලෝපුවා. ඩුබායි සෙට් කරගත්තා නම් කොලිටි. ඔය උබෙන් ගන්නේ සප්ලයර් නේ. උන් තමා ඕක ප්රෝසේස්ස් කරලා හොටෙල් වගේ ඒවාට දාන්නේ. කෙලින්ම ප්‍රොසෙස් කල ඒවා දෙනවා නම ලොකු රිසර්ච් එකක් දෙන්න ඕනේ. එකට වියදම් කරපන් පාඩු නැ . උබට ඔහොම යනකොට ඩිරෙක්ට් ලයින් එකක් සෙට් වෙයි.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    සාමාන්‍යයෙන් අවුරුදු හත අටක් පරණ ගස් තියෙන සාත්තුව හොදට තියෙන අක්කරයකින් අවුරුද්දකට ලක්ෂ 20 - 30 ක් කියන්නෙ නතින්ග්.

    මම ඉස්සරහට ප්රොසෙස් කජු යවන්න ඉන්නෙ. කොල්ලෙක් කජු සංස්ථාවෙ කෝස් එක කරන්න දාල ඉන්නෙ. දැනට නම් කරන්නෙ කජු කොලිටි තුනකට හදල කොලිටි 1 එක රට යවනවා. දෙක තුන ලංකාවෙ තොග විකුණන්න දානව.
    මචං බිස්නස් එකෙන් මට ලොකු ලාබයක් එන නිසා පියලි අලවන වගේ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නෑ. අනික අලවනව කියල කීයක් නම් අලවන්නද ? එහෙම සල්ලි පල දෙන්නෙ නෑ. මම නැචුරල් කොලිටි ප්රඩක්ට් එකක් දෙනවා. ඩුබායි වලට සාම්පල් විදියට යැවුවෙ එක පාරයි. හැම තැනින්ම ඕඩර් ලැබුනා.
    පැක් කරනවා එක්ස්පෝර්ටි කරනවා. දැනට එච්චරයි වෙන්නෙ.
    අඩේ උඹ ලෝභ නැතුව මේ දේවල් කියපු ඵක අැත්තටම මාරම වටිනවා.කරන බිස්නස් ඔක්කොම තව තවත් දියුණු වේවා🙏🙏