හොඳ underwear brands සහ types මොනවද? (කොල්ලන්ට පමණයි)

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    කොල්ලනේ ඔයාට හොඳයි කියලා හිතුන underwear brand එකයි underwear type එකයි කොටාගෙන යමු බලන්න.
    ගන්නේ කොහෙන්ද කියන එකත් කොටාගෙන යන්න.

    මට නම් දැනට use කරලා තියෙන ඒවායින් සෙට් වෙලා තියෙන්නේ හොඳම එකකට MANTEX Boxer Shorts තමයි. මීට වඩා හොඳ brands ඇති. මම කියන්නේ මට වියදම් කරන්න පුළුවන් level එකට අනුව ගන්න පුළුවන් වෙච්ච හොඳම එක මේක දැනට. මේක CIB, PRASAD Textiles වගේ ගොඩක් සුපිරි ඇඳුම් සාප්පු වල ගන්න තියෙනවා.
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825

    Jockey for casual
    Wearwell for sports
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    ලංකාවේ දැන් තියෙන තත්වෙත් එක්ක මේවා තමයි බන් අඳින්න වෙන්නේ :baffled:

    sri-lankan-farmers-backed-by-the-opposition-jvp-or-the-peoples-front-picture-id453014357