කොල්ලනේ ඔයාට හොඳයි කියලා හිතුන underwear brand එකයි underwear type එකයි කොටාගෙන යමු බලන්න.
ගන්නේ කොහෙන්ද කියන එකත් කොටාගෙන යන්න.
මට නම් දැනට use කරලා තියෙන ඒවායින් සෙට් වෙලා තියෙන්නේ හොඳම එකකට MANTEX Boxer Shorts තමයි. මීට වඩා හොඳ brands ඇති. මම කියන්නේ මට වියදම් කරන්න පුළුවන් level එකට අනුව ගන්න පුළුවන් වෙච්ච හොඳම එක මේක දැනට. මේක CIB, PRASAD Textiles වගේ ගොඩක් සුපිරි ඇඳුම් සාප්පු වල ගන්න තියෙනවා.