Inverter eka ali or ebay ekan dannda DHL hari Fedex, tax eka 5% anith ewa mehen ganndathanks machan. mewa local market eken ganna puluwan kohenda?
Inverter eka ali or ebay ekan dannda DHL hari Fedex, tax eka 5% anith ewa mehen ganndathanks machan. mewa local market eken ganna puluwan kohenda?
DHL cost eka kiyak wage weida? alibaba eken wage gaththotInverter eka ali or ebay ekan dannda DHL hari Fedex, tax eka 5% anith ewa mehen gannda
$200-$235 maxDHL cost eka kiyak wage weida? alibaba eken wage gaththot
payoneer tamai pay karanna wenne. mehe card walin bahaneOw.. eth mehen gannawata wada labai eka
Mehe credit card ekakin gevanna… union bank credit card full limit ekama denawa use karanna $ walata. Nathnam invoice eka kihipayakata kadala card set ekakin gevanna.payoneer tamai pay karanna wenne. mehe card walin bahane
DHL nam kiyanne Card payment or bank haraha gevala thiyenawanam aulak neha kiyala.
Maama normally gena eka bankrupted. Aluth ekek set karagaththa, eth badu athata labenakan recommend karanna beha
------ Post added on May 18, 2022 at 12:24 PM
$200-$235 max
මම දැන් ටිකකට කළින් ගත්ත ඉන්වර්ටර් එක. GROWATT ES5000 එක.payoneer tamai pay karanna wenne. mehe card walin bahane
al cost eka kiyak watenawadaමම දැන් ටිකකට කළින් ගත්ත ඉන්වර්ටර් එක. GROWATT ES5000 එක.
මෙන්න සෙලර් එවපු ගාන (වයිෆයි ඇඩැප්ටර් එකත් ෆ්‍රී ලැබෙනව). Shipping DHL වලින්.
View attachment 171847
මේක ඉන්වර්ටර් එක
![]()
ගෙව්වෙ සම්පත් බෑන්ක් කාඩ් 2කින් & LOLC කාඩ් එකකින්. සම්පත් එකේ සතියට $500යි ලිමිට් එක. LOLC එකේ දවසට ලක්ෂයයි.
සෙලර්ට කියල පේමන්ට් ලින්ක් 3කට කඩාගත්ත.
https://www.alibaba.com/product-detail/Growatt-5000es-Spf-5000-Es-Inverter_1600512013618.html
මෙන්න ලින්ක් එක.
$840ට අලි එකෙන් 3%ක්ද කොහෙද වැදුන. ඔයා ඇහුවෙ මේ ඔක්කොම වැඩේට ගිය ගානද?tot
al cost eka kiyak watenawada
ow machan item price + shipping ? tax eka mehedi kiyak wadinawada?$840ට අලි එකෙන් 3%ක්ද කොහෙද වැදුන. ඔයා ඇහුවෙ මේ ඔක්කොම වැඩේට ගිය ගානද?
Mamath gaththe meka machan…. Price eka podi wenasai thiyenne…stocks thiyenawa kivada sure ekata? Poddak wada dipan tracking illala. Hugak un gava dan growatt stocks neha. elakiri.මම දැන් ටිකකට කළින් ගත්ත ඉන්වර්ටර් එක. GROWATT ES5000 එක.
මෙන්න සෙලර් එවපු ගාන (වයිෆයි ඇඩැප්ටර් එකත් ෆ්‍රී ලැබෙනව). Shipping DHL වලින්.
View attachment 171847
මේක ඉන්වර්ටර් එක
![]()
ගෙව්වෙ සම්පත් බෑන්ක් කාඩ් 2කින් & LOLC කාඩ් එකකින්. සම්පත් එකේ සතියට $500යි ලිමිට් එක. LOLC එකේ දවසට ලක්ෂයයි.
සෙලර්ට කියල පේමන්ට් ලින්ක් 3කට කඩාගත්ත.
https://www.alibaba.com/product-detail/Growatt-5000es-Spf-5000-Es-Inverter_1600512013618.html
මෙන්න ලින්ක් එක.
ඒක නම් මටත් හිතාගන්න බෑ බං. අර ක්‍රෙඩිට් කාඩ් 3ම ස්ටේට්මන්ට් ආවම Stamp Duty එකත් එක්ක බලන්න ඕන. දළ වශයෙන් ඉතිං 328,776ක් වගේ ගිහිල්ල ඇති මේ වෙද්දි. ටැක්ස් එක නම් කොහොමද දන්නෙ නෑ බංow machan item price + shipping ? tax eka mehedi kiyak wadinawada?
නෑ බං ස්ටොක් එනව කිව්වෙ ලබන මාසෙ 5 වෙනිදට. ආව ගමන් ෂිප් කරන්නම් කිව්ව. උඹට කීයක් ගියාද? මේවට වදින ටැක්ස් ගැන අයිඩියා එකක් තියෙනවද බං?Mamath gaththe meka machan…. Price eka podi wenasai thiyenne…stocks thiyenawa kivada sure ekata? Poddak wada dipan tracking illala. Hugak un gava dan growatt stocks neha. elakiri.
ela machan iem eka awama tax detail update ekak dannaඒක නම් මටත් හිතාගන්න බෑ බං. අර ක්‍රෙඩිට් කාඩ් 3ම ස්ටේට්මන්ට් ආවම Stamp Duty එකත් එක්ක බලන්න ඕන. දළ වශයෙන් ඉතිං 328,776ක් වගේ ගිහිල්ල ඇති මේ වෙද්දි. ටැක්ස් එක නම් කොහොමද දන්නෙ නෑ බං
නෑ බං ස්ටොක් එනව කිව්වෙ ලබන මාසෙ 5 වෙනිදට. ආව ගමන් ෂිප් කරන්නම් කිව්ව. උඹට කීයක් ගියාද? මේවට වදින ටැක්ස් ගැන අයිඩියා එකක් තියෙනවද බං?
Hari bn sureela machan iem eka awama tax detail update ekak danna
මචං Circuit Breaker, Surge, Box හෙම ගත්තෙ කොහෙන්ද? මට දැන් ගන්න ඉතුරු වෙලා තියෙන්නෙ ඔය බඩු ටික විතරයි. පැනල් ටිකත් සෙට් කරල වයරිං එකත් ගත්ත යටට. දැන් ඇතුලෙ ඉන්වර්ටර් එක වටේට කරන ටික විතරයි ඉතුරු.Inverter - DHL - 7-10 days
Batteries - by sea - 45-60 days
Pannel - from Sri lanka
Wire and other items ekapara SL walin ganna (thattu 2 gedarakara 5kw ekata labuna aduma item quotation eka 80k) thava adi than athi hoyala balanna
General Power ElectricHari bn sure
මචං Circuit Breaker, Surge, Box හෙම ගත්තෙ කොහෙන්ද? මට දැන් ගන්න ඉතුරු වෙලා තියෙන්නෙ ඔය බඩු ටික විතරයි. පැනල් ටිකත් සෙට් කරල වයරිං එකත් ගත්ත යටට. දැන් ඇතුලෙ ඉන්වර්ටර් එක වටේට කරන ටික විතරයි ඉතුරු.
මට එදා පැනල් ඇදපු අය කිව්ව DC Surge+ AC Surge, AC Breaker, DC Breaker, Thawa changeover එකක් ගන්න කිව්ව හදිස්සියකදි දාල තියන්න.
------ Post added on May 18, 2022 at 5:28 PM
Thanks. mama cl karala balannamGeneral Power Electric
Piliyandala
Hotline : 0777 796 200
meyagen gannda badu athi
Tax eka 20-25k wadiඒක නම් මටත් හිතාගන්න බෑ බං. අර ක්‍රෙඩිට් කාඩ් 3ම ස්ටේට්මන්ට් ආවම Stamp Duty එකත් එක්ක බලන්න ඕන. දළ වශයෙන් ඉතිං 328,776ක් වගේ ගිහිල්ල ඇති මේ වෙද්දි. ටැක්ස් එක නම් කොහොමද දන්නෙ නෑ බං
නෑ බං ස්ටොක් එනව කිව්වෙ ලබන මාසෙ 5 වෙනිදට. ආව ගමන් ෂිප් කරන්නම් කිව්ව. උඹට කීයක් ගියාද? මේවට වදින ටැක්ස් ගැන අයිඩියා එකක් තියෙනවද බං?
Eva mehe general power electric eken ganna. Uda kenek number eka dala tibbaHari bn sure