5 kw hybrid solar system

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,923
    2,659
    113
    Machan Gedara Wiring eka 3 Phase nam Inverter walath ehema balanna deyak thiyenawada (Single or 3 Phase)? 5.5 kV ekak gaththoth 3 phase walata support da?
    3 phase inverter එකක් ගන්න වෙනවා නැත්තන්, phase 3 ට parallel sync එකේ දුවන්න පුලුවන් inverter 3ක් දාන්න වෙනවා මම දන්න තරමින්.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    Mokakda cause eka.. maget 2000w tawa inverter ekak enna tiyamawa...
    මම ඇහුවම නම් කිව්වෙ පර්සනල් ඉම්පෝට් එකක් උනත් ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් වලින් ගෙවපුව කස්ටම් එකෙන් ක්ලියර් කරන්නෙ නෑ කියල. ක්ලියර් කරන්නෙ TT, LC Open කරපුවලු. උනුත් හරියටම දන්නෙ නෑ කියනව 20 වෙනිදයින් පස්සෙ පලවෙනි එක කරන විදිය බලාගෙනලු රිඇක්ට් කරන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: HYBRIDPC

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    මම ඇහුවම නම් කිව්වෙ පර්සනල් ඉම්පෝට් එකක් උනත් ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් වලින් ගෙවපුව කස්ටම් එකෙන් ක්ලියර් කරන්නෙ නෑ කියල. ක්ලියර් කරන්නෙ TT, LC Open කරපුවලු. උනුත් හරියටම දන්නෙ නෑ කියනව 20 වෙනිදයින් පස්සෙ පලවෙනි එක කරන විදිය බලාගෙනලු රිඇක්ට් කරන්න වෙන්නෙ.
    Personal import walata awulak nehe kiyalat kiyanawa (eg: ebay/aliexpress awa but meke $ wedi aka nisa monawa weida danne nehe)
     
    • Like
    Reactions: Thilina123

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    මම ඇහුවම නම් කිව්වෙ පර්සනල් ඉම්පෝට් එකක් උනත් ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් වලින් ගෙවපුව කස්ටම් එකෙන් ක්ලියර් කරන්නෙ නෑ කියල. ක්ලියර් කරන්නෙ TT, LC Open කරපුවලු. උනුත් හරියටම දන්නෙ නෑ කියනව 20 වෙනිදයින් පස්සෙ පලවෙනි එක කරන විදිය බලාගෙනලු රිඇක්ට් කරන්න වෙන්නෙ.
    DHL personal import වලට අව්ලක් නෑ... හැබැයි කාඩ් එකෙන් ගෙවපු bank proof දෙන්න ඕනේලු. මම කතා කරලා ඇහුවා.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    5kw inverter ekak ganna ona. mokakda hoda brand eka?
    Inverter :
    Growatt, MPPsolar or Axpert - Reliable and Original Voltronic
    Sol-Ark or Victron Energy - Reliable and reputed but $$$
    Other Chinese brands are almost fake and clones

    Battery :
    PYLONTECH
    Fox ESS
    a lot of Chinese brands are garbage

    Panel :
    Simply find a good brand

    Safely :
    Must use correct wire size, breakers, fuse, ground earth, and SPDs.....

    Search for reviews before ordering, most popular Chinese garbage on FB nowadays :)
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,047
    1,601

    thanks machan. mewa local market eken ganna puluwan kohenda?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    Personal import walata awulak nehe kiyalat kiyanawa (eg: ebay/aliexpress awa but meke $ wedi aka nisa monawa weida danne nehe)

    DHL personal import වලට අව්ලක් නෑ... හැබැයි කාඩ් එකෙන් ගෙවපු bank proof දෙන්න ඕනේලු. මම කතා කරලා ඇහුවා.

    recommend karanna puluwan freight forwarder kenek innawada machan
    freight forwarder කෙනෙක් හරහා ගන්න පුලුවන් වෙයිද? මම එකෙක්ට කෝල් කරාම කිව්ව 20වෙනිද වෙනකල් උන්ටත් ෂුවර් නෑ කිව්ව.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,047
    1,601
    113
    freight forwarder කෙනෙක් හරහා ගන්න පුලුවන් වෙයිද? මම එකෙක්ට කෝල් කරාම කිව්ව 20වෙනිද වෙනකල් උන්ටත් ෂුවර් නෑ කිව්ව.
    mokakda machan me 20 case eka? kattiya dala thiyenne
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    mokakda machan me 20 case eka? kattiya dala thiyenne
    අර ගහපු ගැසට් එක 20වෙනිද ඉඳලලු ක්‍රියාත්මක වෙන්නෙ. ඒ දවසෙ වෙනකල් කාටවත් අදහසක් නෑ කියල කියන්නෙ.
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    freight forwarder කෙනෙක් හරහා ගන්න පුලුවන් වෙයිද? මම එකෙක්ට කෝල් කරාම කිව්ව 20වෙනිද වෙනකල් උන්ටත් ෂුවර් නෑ කිව්ව.
    DHL nam kiyanne Card payment or bank haraha gevala thiyenawanam aulak neha kiyala.

    recommend karanna puluwan freight forwarder kenek innawada machan
    Maama normally gena eka bankrupted. Aluth ekek set karagaththa, eth badu athata labenakan recommend karanna beha
    ------ Post added on May 18, 2022 at 12:24 PM
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,047
    1,601
    113
    DHL nam kiyanne Card payment or bank haraha gevala thiyenawanam aulak neha kiyala.

    Maama normally gena eka bankrupted. Aluth ekek set karagaththa, eth badu athata labenakan recommend karanna beha
    ------ Post added on May 18, 2022 at 12:24 PM
    wade hari giyoth frieght forwarder ge contact denna apitath