Me thread eka nm watinawa.. Hybrid නැතුව off offgrid එකක් ගැහුවා නම් හරි නේද machan??
තව පොඩි ප්‍රශ්න tikak තියෙනව.. පුලුවන්නම් phone number ekak PM කරනවද machan?
Mechchara ගාණක් වැඩි කියලා හිතෙනව machan..Goodwe awulak nehe hebai 2.4 wiyadan karana eke ABB daa Ganna. Maasa 6 ta kalin ABB 5.5 hybrid with 900kw pannels walata quote kale 2m.den ithin wedi athi
Ekai කිරි වාසීන්ගේ අදහස් ගන්න බැලුවේ..
මහින්ද මාතියා ද කොන්ත්‍රාත් ගත්තේ
Puwakaramba කියලා එකකින් ahuwee..
Inverter මෙහෙ ගන්න තියෙන්නෙ කොහෙද machan??off grid එකේ ROI බලන්න එපා , current නැතුව විදින දුක ගැන පමණක් හිතන්න ,
company කාරයෝ 100% වඩා profit තියන් දැන් වැඩ කරන්නේ , හොදම වැඩේ බඩු ටික එකතු කරන් කුලියට වැඩේ කරගන්න එක
Aliexpress ehema gennala warranty claim කරන case නිසා baya..
Machan badu ටික ගත්ත links ටිකත් danawada??Mine, Still on the way,
5kw Epever Inverter - $450
48v 100ah Sako Battery - $850
460w JA Solar Panels * 5 - LKR 225,000
Handling & Accessories & Fix (Expected) - LKR 100,000
$ payment kale කොහොමද??
Hmmm...මොනවා කරන්නද බන් ඉතින්View attachment 16854810kw hybrid එකක් china වල වෙන්නේ $4975 ශිපින් නැතුව. Shipping වලට් තව 100,000/- යයි මේ දවස්වල, හැබැයි බඩුවලට ගෙවන්නයි ගෙන්න ගන්නයි මේ දවස්වල අමාරුයි.
$4975 x 350 lkr = 1,741,250/-
5kw එකක් නම්.
1,741,250/2 = 870,625/-
ඔන්න ඕකයි දැන් ලංකාවේ තත්වේ.