boomithel uyannada?වරෙන් මේ භූමිතෙල් පොලීමකට..
5 ඉඳන් මෙතන් තාම..
හිටගෙන ..
වැසි දෙක්කාට අහු උනා
කාලත් නෑ ..
ආයේ නිදි මතක් එන්නේ න ubata මාස ගානක් යනකම් sure![]()
මොකටද ඔච්චර කට්ට කාලා බූමිතෙල් හොයන්නේවරෙන් මේ භූමිතෙල් පොලීමකට..
5 ඉඳන් මෙතන් තාම..
හිටගෙන ..
වැසි දෙක්කාට අහු උනා
කාලත් නෑ ..
ආයේ නිදි මතක් එන්නේ න ubata මාස ගානක් යනකම් sure![]()
boomithel uyannada?
උයන්න බං..මොකටද ඔච්චර කට්ට කාලා බූමිතෙල් හොයන්නේ
ir ekata wada induction eka efficient lu neda.. habai eekata wenama walan onaඋයන්න බං..
Gas නෑ..
දරත් නෑ..
Currnt sure නෑ නේ
Ir එකක් හෙට ගන්නවා
උයන්න බං..
Gas නෑ..
දරත් නෑ..
Currnt sure නෑ නේ
නෙස්කැෆේ ගහපන්පුදුම නිදිමතක්නේ එනේ රෑ 9.30 විතර පාඩම් කරද්දී.මොන දේ කලත් ඒ නිදිමත යන්නේ නෑනේ..
phone එක ඔබද්දිනම් අවුලක් නෑ.. මොකද කරන්නේ මේකට
පුදුම නිදිමතක්නේ එනේ රෑ 9.30 විතර පාඩම් කරද්දී.මොන දේ කලත් ඒ නිදිමත යන්නේ නෑනේ..
phone එක ඔබද්දිනම් අවුලක් නෑ.. මොකද කරන්නේ මේකට
ආයේ ඊට පස්සේ වලන් හොයන්න වෙයි බං..ir ekata wada induction eka efficient lu neda.. habai eekata wenama walan ona
මේ වගේ එකක් හදලා බැලුවා.. ඒත් control එක මදි .
pol katu patta wathura unu karannaමේ වගේ එකක් හදලා බැලුවා.. ඒත් control එක මදි .
අවිල්ලෙද්දි අවිලෙනව adenna...
ආයේ අඩු වෙනවා මුකුත් නැති වෙන්න
හෙළබොජුන් එකට කෑම දාන අයත් ඕකෙන් උයනව ඔහොම කේස් එකක් තියෙනවනං බෑනෙමේ වගේ එකක් හදලා බැලුවා.. ඒත් control එක මදි .
අවිල්ලෙද්දි අවිලෙනව adenna...
ආයේ අඩු වෙනවා මුකුත් නැති වෙන්න
ඒවට සුපිරි... ආයේ නිවෙන්නේත් නෑpol katu patta wathura unu karanna
උන්ට පුරුදු ඇති බං..හෙළබොජුන් එකට කෑම දාන අයත් ඕකෙන් උයනව ඔහොම කේස් එකක් තියෙනවනං බෑනෙ
එක්කෝ තොග ගානට හදද්දී අව්ලක් නැතුව ඇති. අපි මේ පොඩි පොඩි ඒව තියද්දී අමාරුයි
------ Post added on May 19, 2022 at 12:41 AM