නිදිමත

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    පුදුම නිදිමතක්නේ එනේ රෑ 9.30 විතර පාඩම් කරද්දී.මොන දේ කලත් ඒ නිදිමත යන්නේ නෑනේ..
    phone එක ඔබද්දිනම් අවුලක් නෑ.. මොකද කරන්නේ මේකට
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    වරෙන් මේ භූමිතෙල් පොලීමකට..
    5 ඉඳන් මෙතන් තාම..
    හිටගෙන ..
    වැසි දෙක්කාට අහු උනා
    කාලත් නෑ ..

    පාඩම් කරපු කාලෙ කොච්චර සුන්දර ද කියලා හිතෙනවා 😔
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    වරෙන් මේ භූමිතෙල් පොලීමකට..
    5 ඉඳන් මෙතන් තාම..
    හිටගෙන ..
    වැසි දෙක්කාට අහු උනා
    කාලත් නෑ ..

    ආයේ නිදි මතක් එන්නේ න ubata මාස ගානක් යනකම් sure 😅
    boomithel uyannada?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,772
    2
    54,426
    113
    වරෙන් මේ භූමිතෙල් පොලීමකට..
    5 ඉඳන් මෙතන් තාම..
    හිටගෙන ..
    වැසි දෙක්කාට අහු උනා
    කාලත් නෑ ..

    ආයේ නිදි මතක් එන්නේ න ubata මාස ගානක් යනකම් sure 😅
    මොකටද ඔච්චර කට්ට කාලා බූමිතෙල් හොයන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,196
    49,540
    113
    සේදවත්ත
    පුදුම නිදිමතක්නේ එනේ රෑ 9.30 විතර පාඩම් කරද්දී.මොන දේ කලත් ඒ නිදිමත යන්නේ නෑනේ..
    phone එක ඔබද්දිනම් අවුලක් නෑ.. මොකද කරන්නේ මේකට
    නෙස්කැෆේ ගහපන්
    ඉදලා හිටලා පොඩි වැලක් බලපන්
    කනට එකක් ගහගනින්
    කාමරේ රස්නෙ කරපන් සීතල උනාම නිදිමත එනවා
    රෑට බත් කන්න එපා අයිට් ඩයට් එකක් ගනින් සහ පාඩම් කරනකොට කන්න මොනා හරි ඇට ජාතියක් තියාගනින්
    පයිය මිරිකපන් පාඩම් කරනකොට
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    exam lagan nnatham , podda podda balanna
    පුදුම නිදිමතක්නේ එනේ රෑ 9.30 විතර පාඩම් කරද්දී.මොන දේ කලත් ඒ නිදිමත යන්නේ නෑනේ..
    phone එක ඔබද්දිනම් අවුලක් නෑ.. මොකද කරන්නේ මේකට
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මේ වගේ එකක් හදලා බැලුවා.. ඒත් control එක මදි .

    අවිල්ලෙද්දි අවිලෙනව adenna...
    ආයේ අඩු වෙනවා මුකුත් නැති වෙන්න
    pol katu patta wathura unu karanna
     
    • Like
    Reactions: Aki992

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,772
    2
    54,426
    113
    මේ වගේ එකක් හදලා බැලුවා.. ඒත් control එක මදි .

    අවිල්ලෙද්දි අවිලෙනව adenna...
    ආයේ අඩු වෙනවා මුකුත් නැති වෙන්න
    හෙළබොජුන් එකට කෑම දාන අයත් ඕකෙන් උයනව ඔහොම කේස් එකක් තියෙනවනං බෑනෙ
     
    • Like
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    pol katu patta wathura unu karanna
    ඒවට සුපිරි... ආයේ නිවෙන්නේත් නෑ
    ලේසියකට පොල් කටු වල රත් උන වතුර එක

    හෙළබොජුන් එකට කෑම දාන අයත් ඕකෙන් උයනව ඔහොම කේස් එකක් තියෙනවනං බෑනෙ
    උන්ට පුරුදු ඇති බං..
    අපේ අම්මලාට නම් අමාරුයි,.

    එක්කෝ තොග ගානට හදද්දී අව්ලක් නැතුව ඇති. අපි මේ පොඩි පොඩි ඒව තියද්දී අමාරුයි
    ------ Post added on May 19, 2022 at 12:41 AM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    මයිනගේ ගුදය AKA @erozan දාන රිප්ලයි දෙක තුනක් කියවපන්. කියවල මෙනෙහි කරපන් මම මේක ගොඩ දාගත්තේ නැත්තං මටත් වෙන්නේ නාමල්ගේ ගූ හිල උරන්න මේ වගේ. අන්න ඒ සසර බියකරු බව අවබෝද කරගෙන නැවත පාඩම් කටයුතු වල යෙදෙන්න උත්සහ කරන්න..

    අරගලයට ජය !!!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,772
    2
    54,426
    113
    එක්කෝ තොග ගානට හදද්දී අව්ලක් නැතුව ඇති. අපි මේ පොඩි පොඩි ඒව තියද්දී අමාරුයි
    ------ Post added on May 19, 2022 at 12:41 AM

    4:00 ඉඳන් බලහන් සවුන්ඩ් ඕෆ් කරල