bmw bicycle ekakth tiyenawa active hybrid kiala 1 millionasa hithenawa eth ganan wadine
bmw bicycle ekakth tiyenawa active hybrid kiala 1 millionasa hithenawa eth ganan wadine
Kiyada ban meka gaththe?View attachment 171954
1. Fittness අඩු අයට මාරම ලේසි
2. ලග ගමන් තියෙනවා නම් ගොඩක් සෑහෙන්න තෙල් ඉතුරුයි. Town එකට කඩෙ මෙහෙම යන එක ලේසි තෙල් එක්ක.
Fit කෙනෙක් නම් luggage තියන normal bicycle එකක් වාසි වෙන්න පුලුවන් . මෙකෙ කදු වාඩිවෙලා යන්න පුලුවන. Test ride එකක් කරන්න . එතැන normal bicycle එකෙනුත් ගිහින් බලන්න . Factory එකත් එතන
මේක 2.20ක් වුනා. වෙන gear තියන ලොකු රෝද එවා තිබ්බෙ නෑ ගන්න කොට.Kiyada ban meka gaththe?
ඩබල් දාලා. කදු එක්ක. 15km 20km වගෙ. Mix දවසට 14ක් වගෙ කරා අද, ඉවර උනෙ නෑ.
අපි paddle කරන එක අනුව වෙනස් වෙනවා.
Support level 3k තියෙනවා. Throttle එකත් තියෙනවා
Ebikes.lk eke thiyena elife foldable bike Eka gaththa. Habayi gaththe ebikes eken newe. Mobility eke sujeewa premarathna gen. Loku kandu naththam kisi awulak na Patta .
Redda me wage model ekak china wala $390…https://www.tvsmotor.com/iqube
ගන්නවනම් මෙන්න බාන්ඩේ,,, ලක්ශ 6 පනියි... තව අවු 5 කින් ගන්න පුලුවන් අපිට ( හිටියොත් හොදට හැදී )
View attachment 172209
Pitipasse ,luggage එකෙmeeke double daanne kohomada polla nathuwa

ලග තියන එකකට තියලා chain දාන්න පුලුවන් . 100% හොරකම් proof කරන්න බෑ කිසිම දෙයක්. දවල් නම් අනික් සෙනග ඉන්න එක තමා ආරක්ෂාව.Machan mata thiyena prasne bicycale parissam karaganne komada? Town ekata hari kohe hari wadakata gihama komada meka safely park karala yanne? Otor bike ussana kale meka eta wada bohoma lesiyen Ussanna puluwan ne. Normally roda lock karala thibbata threewheel karayekta unat dagena yanna puluwan ne. Laksa 2,3 wiyadam karala ganna bicycle eka issuwot aparade ne
Machan mata thiyena prasne bicycale parissam karaganne komada? Town ekata hari kohe hari wadakata gihama komada meka safely park karala yanne? Otor bike ussana kale meka eta wada bohoma lesiyen Ussanna puluwan ne. Normally roda lock karala thibbata threewheel karayekta unat dagena yanna puluwan ne. Laksa 2,3 wiyadam karala ganna bicycle eka issuwot aparade ne![]()
kiyak unada machan ?Ebikes.lk eke thiyena elife foldable bike Eka gaththa. Habayi gaththe ebikes eken newe. Mobility eke sujeewa premarathna gen. Loku kandu naththam kisi awulak na Patta .
Gannakota nam 75000/= bn. Dan kohomada danne na..kiyak unada machan ?
kiyak unada machan ?
Gannakota nam 75000/= bn. Dan kohomada danne na..

Double danna puluwsnda pitipasse...https://stallionriders.com/product/700c-e-stallion/
මේක ගත්ත .
වෙන option නෑ . පොඩි රෝද එක ඇරෙන්න . ඒකත් හොද ඇති.
දැනට නම් සෑහෙන්න හොදයි . Fitness නැති අයට (මන් වගෙ) දවසට 10km වගෙ දැනට යනවා. Service හොදයි . ලංකාවේ assemble හින්ද දැනට parts තියෙනවා .
පොඩි රෝද ගන්නවා නම් පහල link එක තමා අඩුම හම්බුනේ
https://mobility.lk/product-category/ebike/