ebike.lk electric bike

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    View attachment 171954
    1. Fittness අඩු අයට මාරම ලේසි 😁
    2. ලග ගමන් තියෙනවා නම් ගොඩක් සෑහෙන්න තෙල් ඉතුරුයි. Town එකට කඩෙ මෙහෙම යන එක ලේසි තෙල් එක්ක.

    Fit කෙනෙක් නම් luggage තියන normal bicycle එකක් වාසි වෙන්න පුලුවන් . මෙකෙ කදු වාඩිවෙලා යන්න පුලුවන. Test ride එකක් කරන්න . එතැන normal bicycle එකෙනුත් ගිහින් බලන්න . Factory එකත් එතන
    Kiyada ban meka gaththe?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    Paddle karanne neti akak dekka mama onanam paddle karannath puluwan...dennek dala

    Pitipasse luggage ake ekek yanawa dekka amaruwen seat position itin...hebei speed yanawa dekka...seat aka yata battery aka tina akak
     
    • Like
    Reactions: TechnWeb

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    https://www.tvsmotor.com/iqube

    ගන්නවනම් මෙන්න බාන්ඩේ,,, ලක්ශ 6 පනියි... තව අවු 5 කින් ගන්න පුලුවන් අපිට ( හිටියොත් හොදට හැදී )

    1653193423492.png
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,075
    9,336
    113
    ඩබල් දාලා. කදු එක්ක. 15km 20km වගෙ. Mix දවසට 14ක් වගෙ කරා අද, ඉවර උනෙ නෑ.
    අපි paddle කරන එක අනුව වෙනස් වෙනවා.
    Support level 3k තියෙනවා. Throttle එකත් තියෙනවා

    meeke double daanne kohomada polla nathuwa
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    • Like
    Reactions: Kolama and zid2021

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,360
    3,750
    113
    70
    Machan mata thiyena prasne bicycale parissam karaganne komada? Town ekata hari kohe hari wadakata gihama komada meka safely park karala yanne? Otor bike ussana kale meka eta wada bohoma lesiyen Ussanna puluwan ne. Normally roda lock karala thibbata threewheel karayekta unat dagena yanna puluwan ne. Laksa 2,3 wiyadam karala ganna bicycle eka issuwot aparade ne :(
     

    nipund

    Well-known member
  • May 17, 2007
    723
    1,025
    93
    Machan mata thiyena prasne bicycale parissam karaganne komada? Town ekata hari kohe hari wadakata gihama komada meka safely park karala yanne? Otor bike ussana kale meka eta wada bohoma lesiyen Ussanna puluwan ne. Normally roda lock karala thibbata threewheel karayekta unat dagena yanna puluwan ne. Laksa 2,3 wiyadam karala ganna bicycle eka issuwot aparade ne
    ලග තියන එකකට තියලා chain දාන්න පුලුවන් . 100% හොරකම් proof කරන්න බෑ කිසිම දෙයක්. දවල් නම් අනික් සෙනග ඉන්න එක තමා ආරක්ෂාව.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Machan mata thiyena prasne bicycale parissam karaganne komada? Town ekata hari kohe hari wadakata gihama komada meka safely park karala yanne? Otor bike ussana kale meka eta wada bohoma lesiyen Ussanna puluwan ne. Normally roda lock karala thibbata threewheel karayekta unat dagena yanna puluwan ne. Laksa 2,3 wiyadam karala ganna bicycle eka issuwot aparade ne :(

    මේ වගේ ලොක් එකක් ගන්න බලහන් මචන්. Amazon එකේ තියෙනවා. මම නම් හැබැයි පාවිච්චි කරලා නෑ.

    https://www.amazon.com/s?k=wireless...96297d524&tag=smartcameraph-20&ref=nb_sb_noss

     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම දන්න එකෙක් ඊ බයික් එකක් අරං, අද මම උගෙන් ඒ බයික් එක ගැන ඇහුවා. ඒකෙන් කන්දක යද්දි පොඩි සපෝට් එකක් තියෙනවලු. තැන්නක නම් ශේප්ලු. හැබැයි මෝටක් බයික් එකක් වගේ මේකෙ එක දිගට ලොකු දුරක් යන සීන් එකක් නෙමෙයිලු තියෙන්නෙ.


    kiyak unada machan ?

    Gannakota nam 75000/= bn. Dan kohomada danne na..

    අද ikman එකේ එකක් තිබුනා රු. 225,000/- ට. :lol:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    https://stallionriders.com/product/700c-e-stallion/

    මේක ගත්ත .
    වෙන option නෑ . පොඩි රෝද එක ඇරෙන්න . ඒකත් හොද ඇති.
    දැනට නම් සෑහෙන්න හොදයි . Fitness නැති අයට (මන් වගෙ) දවසට 10km වගෙ දැනට යනවා. Service හොදයි . ලංකාවේ assemble හින්ද දැනට parts තියෙනවා .
    පොඩි රෝද ගන්නවා නම් පහල link එක තමා අඩුම හම්බුනේ

    https://mobility.lk/product-category/ebike/
    Double danna puluwsnda pitipasse...
    Ethakota speed aduda?