උණ්ඩියල්

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    මචන්ලා ලංකාවට සල්ලි යවන්න එපා. යැව්වට වැඩක් නෑ උන් බෙහෙත් වලට වියදම් කරන්නෙ නෑ. උන්ගෙ ගෙවල් හදන්න මන්ත්‍රීලා පත් කරගන්න වියදම් කරනවා. උණ්ඩියල් විදියට සල්ලි දාපල්ලා. අනික අපිට කොරෝනා කාලෙ ලංකාවට ගිය දුක හොදටම දැනුන. මේකෙ හිටපු එවන් අපිට කාලකන්නි රටම හිටපන් කිව්වා. සෞදියෙ පාලම් යටත් හිටියා
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ayeth inna horu tika govt eke, prasannala, bandulala.. thawa unge gewal hadanne yanawalu
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොහොමත් බයියො දැන් සල්ලි එවන්නෙ නැ, අපේ අණ්ඩුවට කෙලවපු එකේ පලිය ගන්නව, අපේ ආන්ඩුකලෙ ගුපි ජෙපි උන් සල්ලි එවුවෙ නැනෙ ඒකට බයියොත් කරනව
     
    • Haha
    Reactions: shenat

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,982
    113
    undial widiyata salli yawwama yanne deshapalakayanta. eka unta hora kanawata wada lesi.. un hora kapu Rs tika lesiyen USD kara ganna...
    unuth kamathi umbala undial karanawata thama... mathakane basil kiwwa undial karana eke waraddak naha kiyala.. :lol:

    thopi wage harak...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොහොමත් බයියො දැන් සල්ලි එවන්නෙ නැ, අපේ අණ්ඩුවට කෙලවපු එකේ පලිය ගන්නව, අපේ ආන්ඩුකලෙ ගුපි ජෙපි උන් සල්ලි එවුවෙ නැනෙ ඒකට බයියොත් කරනව

    thope anduwata keliye ponna naki maina , kisima wedakata nethi sakkili nadasenai

    lagama thiyana hospital ekakin beheth ganin. thota dan sakkiki nandasenata wage pissu hadila
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    තමන්ගේ ඩොලර් නේ. කැමැත්තක් කර ගනිල්ලා. ;)

    හැබැයි උන්ඩියල් නීති විරෝධියි. ඒක රජයේ ආදායම් නැති කරන වංචාවක්. අහු උනොත් නහයෙන් අඩන්න එපා අමාරු වෙන් හම්බ කරපු සල්ලි කියල.

    PS : වංචා කරන උන් මැරුනම අපායේ යනවා.
     
    • Like
    Reactions: niranga1989

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    undial widiyata salli yawwama yanne deshapalakayanta. eka unta hora kanawata wada lesi.. un hora kapu Rs tika lesiyen USD kara ganna...
    unuth kamathi umbala undial karanawata thama... mathakane basil kiwwa undial karana eke waraddak naha kiyala.. :lol:

    thopi wage harak...

    ලංකාවෙ බහුතරයක් දූෂන පිටපස්සෙ ඉන්නෙ දේශපාලකයො කියලා දැන දැනත් "තොපි යනකං අපි උන්ඩියල්" කිය කිය රට ඉන්න සමහර එවුන් උන්ඩියල්ම කරන්නෙ අතට හම්බ වෙන පොඩි වාසියට බං.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,982
    113
    ලංකාවෙ බහුතරයක් දූෂන පිටපස්සෙ ඉන්නෙ දේශපාලකයො කියලා දැන දැනත් "තොපි යනකං අපි උන්ඩියල්" කිය කිය රට ඉන්න සමහර එවුන් උන්ඩියල්ම කරන්නෙ අතට හම්බ වෙන පොඩි වාසියට බං.
    ow mun dannawa undial kalama $ tika yanne rajapakshalata kiyala... eth kamak naha apita Rs 20 hari wadiyen labenawane kiyala undialma karanawa...
    lankawe selfish kariyo inne... boruwata rata hadanna kathawa...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලංකාවෙ බහුතරයක් දූෂන පිටපස්සෙ ඉන්නෙ දේශපාලකයො කියලා දැන දැනත් "තොපි යනකං අපි උන්ඩියල්" කිය කිය රට ඉන්න සමහර එවුන් උන්ඩියල්ම කරන්නෙ අතට හම්බ වෙන පොඩි වාසියට බං.
    Ane moda MANUSSAYO wasi natata ratata salli ewai Rajapaksa hora paula yaweanam
    Ubala wage hatak terenne kochara minissu dewal karanna kamtten innawada kiyana eka atagalyr terune nadda thopilata RANIL KAWA ARAGALAYA AYE ELIYATA GANNA KAN MRKA VISADENNE NE THIRISAN BAYYO
    UNDIAL SALLI TIKA RATA ADDANA ISELL GIHIN RAJAPASSAQYA ELAWALA HITAPAN EDATA BANAPAN MINISSU SALLI EWNNE NATNAM KUHAKA BAIYO
     
    • Haha
    Reactions: Kolama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ow mun dannawa undial kalama $ tika yanne rajapakshalata kiyala... eth kamak naha apita Rs 20 hari wadiyen labenawane kiyala undialma karanawa...
    lankawe selfish kariyo inne... boruwata rata hadanna kathawa...

    undiyal karahama rajapakshalata salli yanne kohomada kiyapanko???
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,408
    3,782
    113
    Maligawatta
    undial widiyata salli yawwama yanne deshapalakayanta. eka unta hora kanawata wada lesi.. un hora kapu Rs tika lesiyen USD kara ganna...
    unuth kamathi umbala undial karanawata thama... mathakane basil kiwwa undial karana eke waraddak naha kiyala.. :lol:

    thopi wage harak...
    Harak dekala thiyanawa, hebei uba wage Gon harekek dekke ada
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ශූ ශූ කියලා කිව්වොත් යයිද දන්නෙ නෑ. :lol:
    U yanna tama haduwe harako Ranil pissa kawe natnam ubala dan sapada? LOL
    ehena hitapan gewal walata undial walin salli enakan... moda minissu. LOL
     
    • Haha
    Reactions: Kolama

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ලංකාවෙ බහුතරයක් දූෂන පිටපස්සෙ ඉන්නෙ දේශපාලකයො කියලා දැන දැනත් "තොපි යනකං අපි උන්ඩියල්" කිය කිය රට ඉන්න සමහර එවුන් උන්ඩියල්ම කරන්නෙ අතට හම්බ වෙන පොඩි වාසියට බං.

    Onna okai aththa
    Budu wela janadipathi unath parliament eke eun rahath unath Undiyal karana eka Undiyal thama karanne
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    U yanna tama haduwe harako Ranil pissa kawe natnam ubala dan sapada? LOL
    ehena hitapan gewal walata undial walin salli enakan... moda minissu. LOL

    රනිල් කියන්නෙ මහින්දට ගෙදරට කියන නම හුත්තෝ. රටයි දේශපාලනයි පටලව ගත්ත ගොබ්බ පකා. :lol:
     
    • Love
    Reactions: raman2