මන් කලින් IT field help thread එකේ දවස් 180කින් data science ඉගෙනගන්න study plan එකක් දැම්මා…මේ තියෙන්නේ ඒ post එක..
https://elakiri.com/threads/it-field-help.2050355/post-27755787
මටත් data science බෑ ..ඒ නිසා මන් හිතුව මේ study plan එක follow කරලා බලන්න..තනියම කරද්දී motivate වෙන්නේ නැති නිසා කිරියේ data science ගැන උනන්දු අයටත් useful වෙන විදිහට progress එකයි, study resources යි thread එකක share කරගන්න හිතුනා..
https://docs.google.com/document/d/1BnDqe28VHGSECmk25U7SO-KCAKxKW5BZ4lzUhyM5TNM/edit?usp=sharing
P.S:
සේරම තියෙන සම්පූර්ණ folder එක:
https://drive.google.com/drive/folders/1UBB4TOwcp517Iitnh2tJUPfP284G8ila?usp=sharing
අපැහැදිලි තැනක් තියෙනවා නම් මාව mention කරලා thread එකේ පොස්ට් එකක් දාන්න..මම දන්න විදිහට උත්තර දෙන්නම්..නැත්නම් මේකේ ඉන්න ds expert කෙනෙක් උත්තර දෙයි අනිවාර්යෙන්

Last edited: