රට තුළ පවත්නා ඩොලර් හිඟය.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    1. රට හිටපු කට්ටිය කොවිඩ් වලට මෙහෙ ආවා
    2. ඊටපස්සේ කොටුව හරහා එවන්න ගත්තා

    බැංකු පද්දතිය හරහා එන ගැන අඩුවුණා
    2020 ප්‍රේෂණ වැඩි උනා බන් කොවිඩ් අස්සේ.. 21 අග හරියේ ඉදන් තමයි එන්න එන්න අඩුවුනේ
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒක තමයි යකෝ කියන්නේ කොරෝනෙක් හින්ද හිදුන එකක් නටවෙයි කියල.. උබ නේ වැක්සීනයක් අල්ලන් ඉන්නේ :rofl:
    වැක්සීන් වලට ඩොලර් 3.5 billion විතර වාෂ්ප නූනා නම් මෙහෙම වෙනවද යකෝ ? 🤪
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    2020 ප්‍රේෂණ වැඩි උනා බන් කොවිඩ් අස්සේ.. 21 අග හරියේ ඉදන් තමයි එන්න එන්න අඩුවුනේ
    ඔව් ඉතින්.
    21න් පස්සේ තමයි පෝලිමේ ඉන්න පටන්ගත්තේ
     
    • Like
    Reactions: TCB Rox

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    2020 ප්‍රේෂණ වැඩි උනා බන් කොවිඩ් අස්සේ.. 21 අග හරියේ ඉදන් තමයි එන්න එන්න අඩුවුනේ
    එන ටික අඩු වෙද්දි තිබ්බ ටික වැක්සීන් වලට පිදුවා, සරලයි 🤣
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මොකෙක්වත් සල්ලි එවන්නෙ නෑ මේ හොර හැත්ත ඉන්නකන්

    දැන් මහබැන්කු හොරා මුදල් ඇමති උනාම ආපු සොච්චමත් එන එකක් නෑ.
    මොංගල් ද ඕයි එවන උන් එවනව ... අවස්තාවදී සිංහලු තම්බිංගෙන් උංඩියල් කරනව ... රුපියලක හරි වාසියක් ගන්න හදන්නෙ .... උබ එක එක එකාගෙ ලනු කාලා කියවන්න එපා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    පම්ක තමයි. 🤣🤣🤣
    තෝ දන්න පම්කකක් නෑ බොල. පයිසර් වලට බිලියන තුනක් විතර යන්න ඇති නෙවෙයි ගියපුව පෙන්නපන්. පයිසර් වලට බිලියන තුනක් යන්න ලන්කාවෙ ඔක්කොටම පයිසර්ද ගැහුවෙ. පයිසරේ ඩොලර් 50 උනොත් මිලියන විසිදෙකට ඩෝස් 2කක් ගහල තවත් ඉතුරුයි.

    මොංගල් ද ඕයි එවන උන් එවනව ... අවස්තාවදී සිංහලු තම්බිංගෙන් උංඩියල් කරනව ... රුපියලක හරි වාසියක් ගන්න හදන්නෙ .... උබ එක එක එකාගෙ ලනු කාලා කියවන්න එපා
    ලණු නෙවෙයි ස්ටැට් අරගෙන බලපන් එවනවද කියල. එවනව යන්තන් කාල ඇදල ඉන්න. කිසීම ඉන්වෙස්ට්මන්ට් එකකට එවන්නෙ නෑ.
    ------ Post added on May 25, 2022 at 12:15 PM
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    1. රට හිටපු කට්ටිය කොවිඩ් වලට මෙහෙ ආවා
    2. ඊටපස්සේ කොටුව හරහා එවන්න ගත්තා

    බැංකු පද්දතිය හරහා එන ගැන අඩුවුණා

    2020 over 7billion awa lankawata minissu awath
    2021 mula tike wediy meda weddi adu wenna gatte dollar eka 200 tibbe nisa
     
    • Like
    Reactions: Walter White

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මේක ඇතිඋනේ විවෘර්ත ආර්ථිකේ පටන් ගත්ත කාලේ ඉදන්මයි
    අපේ රටේ මිනිස්සුන්තට සීමිතව තිබ්බ අවශ්‍යතා ඒකෙන් ගොඩක් වැඩි උනා. පස්සෙ පත්වෙච්ච හැම රජයක්ම වගේ ණය අරගෙන බොහෝදුරට කරේ සහනාධාර වැඩසටහන්. ප්‍රාග්ධන ආයෝජන මුල ඉදල කලානං අද වෙද්දි ඒවගනේ ප්‍රථිලාබ අත්විදිනව. (හරියට මහවැලි ව්‍යාපෘති වගේ)
    මිනිස්සු නිකන් කන්න බොන්න හුරු උනා. සමෘර්ධි පටන් අරන් අවුරුදු ගානක් උනාට අඩුආදායම් කියන ලේබල් එක අලවගෙන සමුර්ධි අරගත්ත මිසක් ඒකෙන් දියුණුවක් උනා කියල රජයට ඇගෙව්වෙ නෑ වගේම රජය හොයල බැලුවෙත් නෑ. නිකන් මිනිස්සුන්ට සල්ලි බෙදුව. මේ හැමදෙයක්ම කරන්න ණය ගත්ත. කොරෝනා එන්න කලින් සේරම විදේශ සංචිත ටික බැලන්ස් කරගෙන ගානට ගේම ගහගෙන ගියා. බැහැයි කොරෝනා ආවාට පස්සෙ ආදායම් නැති උනා වියදම් විතරක් උනා. වැක්සීන් වලට වගේම සෞක්ය උපකරණ ගෙන්නන්න තෙල් වලට වගේ දේවල් වලට වැඩි වැඩියෙන් වියදම් උනා. සංචාරකයො නැවතුනා. ගාමන්ට් වැහුන. අපනයන ලෙල්ලටම හිදුන. රජය පත්වුන ගමන් බදු අඩු කරපු හින්ද රජයේ ආදායම ලෙල්ලටම අඩු උනා. සංචිත ටික ඉවර උනාට පස්සේ මොකක්ද කරන්න ඕනෙ කියල සැලැස්මක් තිබ්බෙ නෑ. මිනිස්සු කොරෝනා කියල අවුරුදු දෙකක් නිකන් කකා බිබී හිටියා වගේම ආණ්ඩුවත් උඩබලාගෙන කෙප්ප කිය කිය හිටිය. අන්තිමට තෙල් ටික ගන්න ණය ටික ගෙවන්න සල්ලි නැති උනාම තමයි පත්තු උනේ. කොරෝනා එන්න කලින් ආර්ථිකේ ගොඩගන්න සැලැස්මක් තිබ්බ. හැබැයි කොරෝන වලින් ඒක නැත්තටම නැති උනා. කාබනික පොහොර වලට එකසැරේ යාම වැනි ගොන් වැඩ හින්ද බොරුවට හාල් රටින් ගෙන්නන්න උනා. කොරෝනා වලින් බිස්නස් වැටිල තිබ්බ අය බඩු හංගලා ගිනි ගනන් වලට අදත් වෙලදාම් කරල ලාබ ගන්නව.

    open economy ekata bannata
    api generally foreign remittance walin oya gap eka fill kala
    lokuma awula une api gattu loans
    api gattu loans walin hadapu dewal walin dollar hewwe naha ratin yana dollar adu kale naha
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තෝ දන්න පම්කකක් නෑ බොල. පයිසර් වලට බිලියන තුනක් විතර යන්න ඇති නෙවෙයි ගියපුව පෙන්නපන්. පයිසර් වලට බිලියන තුනක් යන්න ලන්කාවෙ ඔක්කොටම පයිසර්ද ගැහුවෙ. පයිසරේ ඩොලර් 50 උනොත් මිලියන විසිදෙකට ඩෝස් 2කක් ගහල තවත් ඉතුරුයි
    මගෙන් අහන්නෙ මොකෝ මොන්ගල්ද ? ගෙන්නවපු උන්ගෙන් අහපිය 😆
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    මගෙන් අහන්නෙ මොකෝ මොන්ගල්ද ? ගෙන්නවපු උන්ගෙන් අහපිය 😆

    වැක්සීන් වලට ඩොලර් 3.5 billion විතර වාෂ්ප නූනා නම් මෙහෙම වෙනවද යකෝ ? 🤪
    උබ කිව්ව ඒවට වෙන උන්ගෙන් අහන්නෙ උබට වගේ මටත් පිස්සු කියල හිතුවද?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උබ කිව්ව ඒවට වෙන උන්ගෙන් අහන්නෙ උබට වගේ මටත් පිස්සු කියල හිතුවද?
    ගියපුවා බලාගන්න ඕන ගෙන්නපු එවුන්ගෙන් මිස මගෙන් යෑ.


    වැක්සින් ගහල මොළේ මොන්ගල් වෙලා හිංද ඒක මීටර් වෙන්නෙත් නෑ. 4 වෙනි එකත් ගහගත්තද ? 😆
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ගියපුවා බලාගන්න ඕන ගෙන්නපු එවුන්ගෙන් මිස මගෙන් යෑ.
    වැක්සීන් වලට ඩොලර් 3.5 billion විතර වාෂ්ප නූනා නම් මෙහෙම වෙනවද යකෝ ? 🤪



    ඩොලර් බිලියන 3.5 ක් ගියා කියල කවුද උබට කිව්වෙ එතකොට.
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    281334231_739052343945000_7670362527445580423_n.jpg
     
    • Like
    Reactions: TCB Rox

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ඒ‍ ගාණ නොගියා නම් මෙහෙම foreign currency crisis එකක් එන්නෙ නෑ.
    ඒ ගාණ ඕකට ගියා කියල කවුද උබට කිව්වෙ. එච්චර ගියේ නෑ ඕකට ඔය ගාණ යන්න නන් අඩුම ෆයිසර් එකක් ඩොලර් 130ක් වෙන්න ඕනි. ඩොලර් බිලියන 5ක් මෙතන මිසින් කරල තියෙනව 3.5ක් නෙවෙයි. සරල ගණිතයවත් කරල බලපන් මොන්ගල තැරි දාර පුන්නක්කු බයියෙක් වගේ කියන හැම එකම පිලිගන්න කලින්.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    Sri Lankawa thama me kalapen issellama idimechcha rata.....Hari income ekak nathuwa sapa winda puthek wage thama bn Sri Lankawa...Indiyawe eun Paare reela hari thanakata awa...Ape eun unta wihilu kara,,,,,

    Habai oya 7.1Billion 0.1Billion una hati nam man danne na......Aurudu 3k...2019/20/21 Aurudde mada maasa wala production henama aul.....Eth ochchara kela une..Thiyena prashna yata gahla minissu kupitha wei kiyala thel,medicine,gas,Coal gennala wenna puluwan...Eth ochchara watune ai kiyala audit ekak karanna ooone.......
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒ ගාණ ඕකට ගියා කියල කවුද උබට කිව්වෙ. එච්චර ගියේ නෑ ඕකට ඔය ගාණ යන්න නන් අඩුම ෆයිසර් එකක් ඩොලර් 130ක් වෙන්න ඕනි. ඩොලර් බිලියන 5ක් මෙතන මිසින් කරල තියෙනව 3.5ක් නෙවෙයි. සරල ගණිතයවත් කරල බලපන් මොන්ගල තැරි දාර පුන්නක්කු බයියෙක් වගේ කියන හැම එකම පිලිගන්න කලින්.
    ඒක අදාළම නෑ. Missing වුණ ඩොලර් ටිකෙන් වැඩිපුරම ගිහින් තියෙන්නේ වැක්සීන් වලට. එච්චරයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ඒක අදාළම නෑ. Missing වුණ ඩොලර් ටිකෙන් වැඩිපුරම ගිහින් තියෙන්නේ වැක්සීන් වලට. එච්චරයි.
    අපරාදෙ කලින්ම ඕක කිව්වනන් මාත් තේරුන්ගන්නවනෙ උබ හරකෙක් කියල. 🤭
     
    • Haha
    Reactions: rasikac

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අපරාදෙ කලින්ම ඕක කිව්වනන් මාත් තේරුන්ගන්නවනෙ උබ හරකෙක් කියල. 🤭
    ඒ කියන්නෙ අර වැක්සීන් වලට ගෙවපු ඩොලර් වලින් උඹටත් කොටහක් කොමිස් ලැබිලා වගේ 🤔