2020 ප්‍රේෂණ වැඩි උනා බන් කොවිඩ් අස්සේ.. 21 අග හරියේ ඉදන් තමයි එන්න එන්න අඩුවුනේ1. රට හිටපු කට්ටිය කොවිඩ් වලට මෙහෙ ආවා
2. ඊටපස්සේ කොටුව හරහා එවන්න ගත්තා
බැංකු පද්දතිය හරහා එන ගැන අඩුවුණා
2020 ප්‍රේෂණ වැඩි උනා බන් කොවිඩ් අස්සේ.. 21 අග හරියේ ඉදන් තමයි එන්න එන්න අඩුවුනේ1. රට හිටපු කට්ටිය කොවිඩ් වලට මෙහෙ ආවා
2. ඊටපස්සේ කොටුව හරහා එවන්න ගත්තා
බැංකු පද්දතිය හරහා එන ගැන අඩුවුණා
වැක්සීන් වලට ඩොලර් 3.5 billion විතර වාෂ්ප නූනා නම් මෙහෙම වෙනවද යකෝ ?ඒක තමයි යකෝ කියන්නේ කොරෝනෙක් හින්ද හිදුන එකක් නටවෙයි කියල.. උබ නේ වැක්සීනයක් අල්ලන් ඉන්නේ![]()
ඔව් ඉතින්.2020 ප්‍රේෂණ වැඩි උනා බන් කොවිඩ් අස්සේ.. 21 අග හරියේ ඉදන් තමයි එන්න එන්න අඩුවුනේ
එන ටික අඩු වෙද්දි තිබ්බ ටික වැක්සීන් වලට පිදුවා, සරලයි2020 ප්‍රේෂණ වැඩි උනා බන් කොවිඩ් අස්සේ.. 21 අග හරියේ ඉදන් තමයි එන්න එන්න අඩුවුනේ
මොංගල් ද ඕයි එවන උන් එවනව ... අවස්තාවදී සිංහලු තම්බිංගෙන් උංඩියල් කරනව ... රුපියලක හරි වාසියක් ගන්න හදන්නෙ .... උබ එක එක එකාගෙ ලනු කාලා කියවන්න එපාමොකෙක්වත් සල්ලි එවන්නෙ නෑ මේ හොර හැත්ත ඉන්නකන්
දැන් මහබැන්කු හොරා මුදල් ඇමති උනාම ආපු සොච්චමත් එන එකක් නෑ.
තෝ දන්න පම්කකක් නෑ බොල. පයිසර් වලට බිලියන තුනක් විතර යන්න ඇති නෙවෙයි ගියපුව පෙන්නපන්. පයිසර් වලට බිලියන තුනක් යන්න ලන්කාවෙ ඔක්කොටම පයිසර්ද ගැහුවෙ. පයිසරේ ඩොලර් 50 උනොත් මිලියන විසිදෙකට ඩෝස් 2කක් ගහල තවත් ඉතුරුයි.පම්ක තමයි.![]()
ලණු නෙවෙයි ස්ටැට් අරගෙන බලපන් එවනවද කියල. එවනව යන්තන් කාල ඇදල ඉන්න. කිසීම ඉන්වෙස්ට්මන්ට් එකකට එවන්නෙ නෑ.මොංගල් ද ඕයි එවන උන් එවනව ... අවස්තාවදී සිංහලු තම්බිංගෙන් උංඩියල් කරනව ... රුපියලක හරි වාසියක් ගන්න හදන්නෙ .... උබ එක එක එකාගෙ ලනු කාලා කියවන්න එපා
1. රට හිටපු කට්ටිය කොවිඩ් වලට මෙහෙ ආවා
2. ඊටපස්සේ කොටුව හරහා එවන්න ගත්තා
බැංකු පද්දතිය හරහා එන ගැන අඩුවුණා
2020 over 7billion awa lankawata minissu awath
2021 mula tike wediy meda weddi adu wenna gatte dollar eka 200 tibbe nisa


මේක ඇතිඋනේ විවෘර්ත ආර්ථිකේ පටන් ගත්ත කාලේ ඉදන්මයි
අපේ රටේ මිනිස්සුන්තට සීමිතව තිබ්බ අවශ්‍යතා ඒකෙන් ගොඩක් වැඩි උනා. පස්සෙ පත්වෙච්ච හැම රජයක්ම වගේ ණය අරගෙන බොහෝදුරට කරේ සහනාධාර වැඩසටහන්. ප්‍රාග්ධන ආයෝජන මුල ඉදල කලානං අද වෙද්දි ඒවගනේ ප්‍රථිලාබ අත්විදිනව. (හරියට මහවැලි ව්‍යාපෘති වගේ)
මිනිස්සු නිකන් කන්න බොන්න හුරු උනා. සමෘර්ධි පටන් අරන් අවුරුදු ගානක් උනාට අඩුආදායම් කියන ලේබල් එක අලවගෙන සමුර්ධි අරගත්ත මිසක් ඒකෙන් දියුණුවක් උනා කියල රජයට ඇගෙව්වෙ නෑ වගේම රජය හොයල බැලුවෙත් නෑ. නිකන් මිනිස්සුන්ට සල්ලි බෙදුව. මේ හැමදෙයක්ම කරන්න ණය ගත්ත. කොරෝනා එන්න කලින් සේරම විදේශ සංචිත ටික බැලන්ස් කරගෙන ගානට ගේම ගහගෙන ගියා. බැහැයි කොරෝනා ආවාට පස්සෙ ආදායම් නැති උනා වියදම් විතරක් උනා. වැක්සීන් වලට වගේම සෞක්ය උපකරණ ගෙන්නන්න තෙල් වලට වගේ දේවල් වලට වැඩි වැඩියෙන් වියදම් උනා. සංචාරකයො නැවතුනා. ගාමන්ට් වැහුන. අපනයන ලෙල්ලටම හිදුන. රජය පත්වුන ගමන් බදු අඩු කරපු හින්ද රජයේ ආදායම ලෙල්ලටම අඩු උනා. සංචිත ටික ඉවර උනාට පස්සේ මොකක්ද කරන්න ඕනෙ කියල සැලැස්මක් තිබ්බෙ නෑ. මිනිස්සු කොරෝනා කියල අවුරුදු දෙකක් නිකන් කකා බිබී හිටියා වගේම ආණ්ඩුවත් උඩබලාගෙන කෙප්ප කිය කිය හිටිය. අන්තිමට තෙල් ටික ගන්න ණය ටික ගෙවන්න සල්ලි නැති උනාම තමයි පත්තු උනේ. කොරෝනා එන්න කලින් ආර්ථිකේ ගොඩගන්න සැලැස්මක් තිබ්බ. හැබැයි කොරෝන වලින් ඒක නැත්තටම නැති උනා. කාබනික පොහොර වලට එකසැරේ යාම වැනි ගොන් වැඩ හින්ද බොරුවට හාල් රටින් ගෙන්නන්න උනා. කොරෝනා වලින් බිස්නස් වැටිල තිබ්බ අය බඩු හංගලා ගිනි ගනන් වලට අදත් වෙලදාම් කරල ලාබ ගන්නව.
මගෙන් අහන්නෙ මොකෝ මොන්ගල්ද ? ගෙන්නවපු උන්ගෙන් අහපියතෝ දන්න පම්කකක් නෑ බොල. පයිසර් වලට බිලියන තුනක් විතර යන්න ඇති නෙවෙයි ගියපුව පෙන්නපන්. පයිසර් වලට බිලියන තුනක් යන්න ලන්කාවෙ ඔක්කොටම පයිසර්ද ගැහුවෙ. පයිසරේ ඩොලර් 50 උනොත් මිලියන විසිදෙකට ඩෝස් 2කක් ගහල තවත් ඉතුරුයි
මගෙන් අහන්නෙ මොකෝ මොන්ගල්ද ? ගෙන්නවපු උන්ගෙන් අහපිය![]()
උබ කිව්ව ඒවට වෙන උන්ගෙන් අහන්නෙ උබට වගේ මටත් පිස්සු කියල හිතුවද?වැක්සීන් වලට ඩොලර් 3.5 billion විතර වාෂ්ප නූනා නම් මෙහෙම වෙනවද යකෝ ?![]()
ගියපුවා බලාගන්න ඕන ගෙන්නපු එවුන්ගෙන් මිස මගෙන් යෑ.උබ කිව්ව ඒවට වෙන උන්ගෙන් අහන්නෙ උබට වගේ මටත් පිස්සු කියල හිතුවද?
ගියපුවා බලාගන්න ඕන ගෙන්නපු එවුන්ගෙන් මිස මගෙන් යෑ.
වැක්සීන් වලට ඩොලර් 3.5 billion විතර වාෂ්ප නූනා නම් මෙහෙම වෙනවද යකෝ ?![]()
ඒ ගාණ නොගියා නම් මෙහෙම foreign currency crisis එකක් එන්නෙ නෑ.ඩොලර් බිලියන 3.5 ක් ගියා කියල කවුද උබට කිව්වෙ එතකොට.
ඒ ගාණ ඕකට ගියා කියල කවුද උබට කිව්වෙ. එච්චර ගියේ නෑ ඕකට ඔය ගාණ යන්න නන් අඩුම ෆයිසර් එකක් ඩොලර් 130ක් වෙන්න ඕනි. ඩොලර් බිලියන 5ක් මෙතන මිසින් කරල තියෙනව 3.5ක් නෙවෙයි. සරල ගණිතයවත් කරල බලපන් මොන්ගල තැරි දාර පුන්නක්කු බයියෙක් වගේ කියන හැම එකම පිලිගන්න කලින්.ඒ ගාණ නොගියා නම් මෙහෙම foreign currency crisis එකක් එන්නෙ නෑ.
ඒක අදාළම නෑ. Missing වුණ ඩොලර් ටිකෙන් වැඩිපුරම ගිහින් තියෙන්නේ වැක්සීන් වලට. එච්චරයි.ඒ ගාණ ඕකට ගියා කියල කවුද උබට කිව්වෙ. එච්චර ගියේ නෑ ඕකට ඔය ගාණ යන්න නන් අඩුම ෆයිසර් එකක් ඩොලර් 130ක් වෙන්න ඕනි. ඩොලර් බිලියන 5ක් මෙතන මිසින් කරල තියෙනව 3.5ක් නෙවෙයි. සරල ගණිතයවත් කරල බලපන් මොන්ගල තැරි දාර පුන්නක්කු බයියෙක් වගේ කියන හැම එකම පිලිගන්න කලින්.
අපරාදෙ කලින්ම ඕක කිව්වනන් මාත් තේරුන්ගන්නවනෙ උබ හරකෙක් කියල.ඒක අදාළම නෑ. Missing වුණ ඩොලර් ටිකෙන් වැඩිපුරම ගිහින් තියෙන්නේ වැක්සීන් වලට. එච්චරයි.
ඒ කියන්නෙ අර වැක්සීන් වලට ගෙවපු ඩොලර් වලින් උඹටත් කොටහක් කොමිස් ලැබිලා වගේඅපරාදෙ කලින්ම ඕක කිව්වනන් මාත් තේරුන්ගන්නවනෙ උබ හරකෙක් කියල.![]()