අවුරුදු 6-7 ක් විතර SE exp තියෙන එකෙක්ට කොච්චර විතර සැලරි සෙට් වෙයි ද ?
මේ දවස් වල ජොබ් මාකට් එක කොහොමද ?
මේ දවස් වල ජොබ් මාකට් එක කොහොමද ?
Last edited:
yako dan umbata ekak set una kiwa neda? mona labbakda mey?අවුරුදු 6-7 ක් විතර exp තියෙන එකෙක්ට කොච්චර විතර සැලරි සෙට් වෙයි ද ?
මේ දවස් වල ජොබ් මාකට් එක කොහොමද ?
මට නෙමෙයි ලොක්කා . යාලුවෙක් ට.yako dan umbata ekak set una kiwa neda? mona labbakda mey?
ඒක depend වෙනවා. මොන ෆීල්ඩ් එකේද Experience තියෙන්නේ?? ජොබ් මාර්කට් එක නම් ටිකක් කලින් ට වඩා හොදයි... ඒත් ජොබ් හොයන කට්ටිය වැඩී. ලක් එක තියෙනවා නම්, තමන් Interview වලට මූනදෙන විදිය හොදයි නම් අවුරුද්දක් Experience තිබ්බත් සෙට් වෙන වෙලාවලුත් තියෙනවා...අවුරුදු 6-7 ක් විතර exp තියෙන එකෙක්ට කොච්චර විතර සැලරි සෙට් වෙයි ද ?
මේ දවස් වල ජොබ් මාකට් එක කොහොමද ?