Dubai පැත්තේ SE

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,361
    15,636
    113
    අවුරුදු 6-7 ක් විතර SE exp තියෙන එකෙක්ට කොච්චර විතර සැලරි සෙට් වෙයි ද ?
    මේ දවස් වල ජොබ් මාකට් එක කොහොමද ?
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    අවුරුදු 6-7 ක් විතර exp තියෙන එකෙක්ට කොච්චර විතර සැලරි සෙට් වෙයි ද ?
    මේ දවස් වල ජොබ් මාකට් එක කොහොමද ?
    yako dan umbata ekak set una kiwa neda? mona labbakda mey?
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,361
    15,636
    113
    yako dan umbata ekak set una kiwa neda? mona labbakda mey?
    මට නෙමෙයි ලොක්කා . යාලුවෙක් ට.
    මේ දවස් ටිකේ දන්න දන්නා උන්ට හෙල්ප් දෙනවා මෙහෙන් යන්න
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,264
    113
    Dubai, UAE
    අවුරුදු 6-7 ක් විතර exp තියෙන එකෙක්ට කොච්චර විතර සැලරි සෙට් වෙයි ද ?
    මේ දවස් වල ජොබ් මාකට් එක කොහොමද ?
    ඒක depend වෙනවා. මොන ෆීල්ඩ් එකේද Experience තියෙන්නේ?? ජොබ් මාර්කට් එක නම් ටිකක් කලින් ට වඩා හොදයි... ඒත් ජොබ් හොයන කට්ටිය වැඩී. ලක් එක තියෙනවා නම්, තමන් Interview වලට මූනදෙන විදිය හොදයි නම් අවුරුද්දක් Experience තිබ්බත් සෙට් වෙන වෙලාවලුත් තියෙනවා...
     
    • Like
    Reactions: Kolama and TNHM

    Chandi_Bandi

    Well-known member
  • May 28, 2016
    264
    277
    63
    up.
    Visit ghala gihin thama hoyanna lesi, hodama de CV filter karanne ATS method eken nisa, Vacancy eken vacancy yata keywords dala CV hadana eka. Ethakota shortlisted wenawa.
     
    • Like
    Reactions: TNHM