කුජ 7 නම් ?

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    bump horoscope scene hariyanwada bnz attatama? oya awul nati kendarawalin bandala divorce welaama nadda?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මාත් කුජ 7..ඩිවෝස් උනා(ජෝක් නෙවේ)...බදින්න කලින් හදහන් ගලපපු කෙනා කිව්ව..බදින්න එපා divoce වෙනවා කියල.68% ගැලපිලත්
     
    • Like
    Reactions: negombokollo

    Darkrange

    Active member
  • Dec 7, 2020
    188
    115
    43
    Si
    මාත් කුජ 7..ඩිවෝස් උනා(ජෝක් නෙවේ)...බදින්න කලින් හදහන් ගලපපු කෙනා කිව්ව..බදින්න එපා divoce වෙනවා කියල.68% ගැලපිලත්
    Sira da ? , mkkda nogalapune hadahane?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Si
    Sira da ? , mkkda nogalapune hadahane?
    හරියට මතක නැහැ බන්..දැනට අවුරුදු 13 විතර කලින්.මම නුවර..අපි හොරෙන් බැන්දේ ..horoscope බැලුවේ අලවතුගොඩ කවුරු හරි famous lady කෙනෙක්
     
    • Sad
    Reactions: avjayarathne

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,775
    1
    15,031
    113
    කුජ 7 ට කුජ 2,4,7 විතරයි කියනව හරියන්නෙ (ලු). 7ම නම් වඩා හොඳයි (ලු). අනිත් ඒව බඳින කෙනාට අපලයි (ලු).
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    කුජ 7 ට කුජ 2,4,7 විතරයි කියනව හරියන්නෙ (ලු). 7ම නම් වඩා හොඳයි (ලු). අනිත් ඒව බඳින කෙනාට අපලයි (ලු).
    mewa attatama hariyanwada bn
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,775
    1
    15,031
    113
    මාත් කුජ 7..ඩිවෝස් උනා(ජෝක් නෙවේ)...බදින්න කලින් හදහන් ගලපපු කෙනා කිව්ව..බදින්න එපා divoce වෙනවා කියල.68% ගැලපිලත්
    මාත් කුජ හත. වයිෆ් 4. දැන් වයිෆ්ට කොන්දෙ අමාරුවක්. ඇවිදින්න අමාරුයි

    mewa attatama hariyanwada bn
    දන්නෙ නෑ. මගෙ සර්කල් එක ඇතුලෙ Exp එකෙන් පොඩි සීන් එකක් තියනව
    ------ Post added on May 27, 2022 at 3:17 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    මාත් කුජ හත. වයිෆ් 4. දැන් වයිෆ්ට කොන්දෙ අමාරුවක්. ඇවිදින්න අමාරුයි

    දන්නෙ නෑ. මගෙ සර්කල් එක ඇතුලෙ Exp එකෙන් පොඩි සීන් එකක් තියනව
    ------ Post added on May 27, 2022 at 3:17 PM
    aprdee supiri kellek set wuna qualificationut hondai kuja magulen case wune
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මාත් කුජ හත. වයිෆ් 4. දැන් වයිෆ්ට කොන්දෙ අමාරුවක්. ඇවිදින්න අමාරුයි

    දන්නෙ නෑ. මගෙ සර්කල් එක ඇතුලෙ Exp එකෙන් පොඩි සීන් එකක් තියනව
    ------ Post added on May 27, 2022 at 3:17 PM
    මම ඕව ලොකුවට විස්වාස කරන්නේ නැහැ..හැබැයි මට ඒක උනා. හැමදේම හොදින් වෙන්න කියල විශ් කරනවා මචන්,ඔය ලෙඩ බෙහෙත් ගත්තම ඇරිලා යයි
     
    • Love
    Reactions: RealityOfX

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,200
    113
    මාත් කුජ 7..ඩිවෝස් උනා(ජෝක් නෙවේ)...බදින්න කලින් හදහන් ගලපපු කෙනා කිව්ව..බදින්න එපා divoce වෙනවා කියල.68% ගැලපිලත්
    Wife ට කුජ 7 මාත් එපා කියද්දි බැන්දෙ
    :(:(:(
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Wife ට කුජ 7 මාත් එපා කියද්දි බැන්දෙ
    :(:(:(
    මම හිතන්නේ බන් පිටරට උන් ඕව බලන් නැතුව බැදලා ශෝක් එකට ඉන්නේ..ඕව විස්වාස කරන්න එපා.ඕව බලපු රටක් වෙච්ච අපි දැන් බංකොලොත් වෙලා තියෙන්නේ..බොරුසීන්
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    මම හිතන්නේ බන් පිටරට උන් ඕව බලන් නැතුව බැදලා ශෝක් එකට ඉන්නේ..ඕව විස්වාස කරන්න එපා.ඕව බලපු රටක් වෙච්ච අපි දැන් බංකොලොත් වෙලා තියෙන්නේ..බොරුසීන්
    meknm atta tamai bn puke lankaawa. hutta kendarama wishwasa karnwa
     
    • Love
    Reactions: dhanuka kumara

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,200
    113
    mokda wunee ita passe? dan caseda?
    පහු ගිය අවුරුදු 10 ම මම ගැලවෙන්න හැදුවත් බැරි උනා ඉතින් බැන්ද
    තවම ටික කාලයයි බැඳල දැනට නම් ශෙප් එකෙ යනව
    දැන් pregnant
    ඔය කීවට අවුලක් වෙන එකක් නෑ කියල හිතාගෙන ඉන්නවා

    මම හිතන්නේ බන් පිටරට උන් ඕව බලන් නැතුව බැදලා ශෝක් එකට ඉන්නේ..ඕව විස්වාස කරන්න එපා.ඕව බලපු රටක් වෙච්ච අපි දැන් බංකොලොත් වෙලා තියෙන්නේ..බොරුසීන්
    ඔව් බන් එහෙම අවුලක් වෙන එකක් නෑ
    ------ Post added on May 27, 2022 at 3:28 PM
     
    • Love
    Reactions: dhanuka kumara

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,775
    1
    15,031
    113
    meknm atta tamai bn puke lankaawa. hutta kendarama wishwasa karnwa
    mm nam 50%-50% . Mama kendara sampoornayen wishwasa karanne na. Sampoornayen wishwasa karana deyak thamai apita free will ekak na ape time line eka fixed kiyana eka.
    Ape jeewitha kaleta sapekshawa grahaloka tharu wala aayu kaale wediy. Astrology walin try karala thiyenne mata hithena widiyata, Pattern ekak adunaganna kenekge timeline eka predict karanna. Grahaloka tharu ekka. Samahara wita a prediction yam prathishathayak hari wenna puluwan.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    mm nam 50%-50% . Mama kendara sampoornayen wishwasa karanne na. Sampoornayen wishwasa karana deyak thamai apita free will ekak na ape time line eka fixed kiyana eka.
    Ape jeewitha kaleta sapekshawa grahaloka tharu wala aayu kaale wediy. Astrology walin try karala thiyenne mata hithena widiyata, Pattern ekak adunaganna kenekge timeline eka predict karanna. Grahaloka tharu ekka. Samahara wita a prediction yam prathishathayak hari wenna puluwan.
    ehnm ai bn oka minihek bandinna use karana main tool eka wela tiyenne? honda kendarayak set wunat wadak tiyeyda walatta ganiyeknam :unsure: