Sira da ? , mkkda nogalapune hadahane?මාත් කුජ 7..ඩිවෝස් උනා(ජෝක් නෙවේ)...බදින්න කලින් හදහන් ගලපපු කෙනා කිව්ව..බදින්න එපා divoce වෙනවා කියල.68% ගැලපිලත්
හරියට මතක නැහැ බන්..දැනට අවුරුදු 13 විතර කලින්.මම නුවර..අපි හොරෙන් බැන්දේ ..horoscope බැලුවේ අලවතුගොඩ කවුරු හරි famous lady කෙනෙක්Si
Sira da ? , mkkda nogalapune hadahane?
mewa attatama hariyanwada bnකුජ 7 ට කුජ 2,4,7 විතරයි කියනව හරියන්නෙ (ලු). 7ම නම් වඩා හොඳයි (ලු). අනිත් ඒව බඳින කෙනාට අපලයි (ලු).
මාත් කුජ හත. වයිෆ් 4. දැන් වයිෆ්ට කොන්දෙ අමාරුවක්. ඇවිදින්න අමාරුයිමාත් කුජ 7..ඩිවෝස් උනා(ජෝක් නෙවේ)...බදින්න කලින් හදහන් ගලපපු කෙනා කිව්ව..බදින්න එපා divoce වෙනවා කියල.68% ගැලපිලත්
දන්නෙ නෑ. මගෙ සර්කල් එක ඇතුලෙ Exp එකෙන් පොඩි සීන් එකක් තියනවmewa attatama hariyanwada bn
aprdee supiri kellek set wuna qualificationut hondai kuja magulen case wuneමාත් කුජ හත. වයිෆ් 4. දැන් වයිෆ්ට කොන්දෙ අමාරුවක්. ඇවිදින්න අමාරුයි
දන්නෙ නෑ. මගෙ සර්කල් එක ඇතුලෙ Exp එකෙන් පොඩි සීන් එකක් තියනව
------ Post added on May 27, 2022 at 3:17 PM
මම ඕව ලොකුවට විස්වාස කරන්නේ නැහැ..හැබැයි මට ඒක උනා. හැමදේම හොදින් වෙන්න කියල විශ් කරනවා මචන්,ඔය ලෙඩ බෙහෙත් ගත්තම ඇරිලා යයිමාත් කුජ හත. වයිෆ් 4. දැන් වයිෆ්ට කොන්දෙ අමාරුවක්. ඇවිදින්න අමාරුයි
දන්නෙ නෑ. මගෙ සර්කල් එක ඇතුලෙ Exp එකෙන් පොඩි සීන් එකක් තියනව
------ Post added on May 27, 2022 at 3:17 PM
Wife ට කුජ 7 මාත් එපා කියද්දි බැන්දෙමාත් කුජ 7..ඩිවෝස් උනා(ජෝක් නෙවේ)...බදින්න කලින් හදහන් ගලපපු කෙනා කිව්ව..බදින්න එපා divoce වෙනවා කියල.68% ගැලපිලත්



mokda wunee ita passe? dan caseda?Wife ට කුජ 7 මාත් එපා කියද්දි බැන්දෙ
![]()
මම හිතන්නේ බන් පිටරට උන් ඕව බලන් නැතුව බැදලා ශෝක් එකට ඉන්නේ..ඕව විස්වාස කරන්න එපා.ඕව බලපු රටක් වෙච්ච අපි දැන් බංකොලොත් වෙලා තියෙන්නේ..බොරුසීන්Wife ට කුජ 7 මාත් එපා කියද්දි බැන්දෙ
![]()
meknm atta tamai bn puke lankaawa. hutta kendarama wishwasa karnwaමම හිතන්නේ බන් පිටරට උන් ඕව බලන් නැතුව බැදලා ශෝක් එකට ඉන්නේ..ඕව විස්වාස කරන්න එපා.ඕව බලපු රටක් වෙච්ච අපි දැන් බංකොලොත් වෙලා තියෙන්නේ..බොරුසීන්
පහු ගිය අවුරුදු 10 ම මම ගැලවෙන්න හැදුවත් බැරි උනා ඉතින් බැන්දmokda wunee ita passe? dan caseda?
ඔව් බන් එහෙම අවුලක් වෙන එකක් නෑමම හිතන්නේ බන් පිටරට උන් ඕව බලන් නැතුව බැදලා ශෝක් එකට ඉන්නේ..ඕව විස්වාස කරන්න එපා.ඕව බලපු රටක් වෙච්ච අපි දැන් බංකොලොත් වෙලා තියෙන්නේ..බොරුසීන්
mm nam 50%-50% . Mama kendara sampoornayen wishwasa karanne na. Sampoornayen wishwasa karana deyak thamai apita free will ekak na ape time line eka fixed kiyana eka.meknm atta tamai bn puke lankaawa. hutta kendarama wishwasa karnwa
ehnm ai bn oka minihek bandinna use karana main tool eka wela tiyenne? honda kendarayak set wunat wadak tiyeyda walatta ganiyeknammm nam 50%-50% . Mama kendara sampoornayen wishwasa karanne na. Sampoornayen wishwasa karana deyak thamai apita free will ekak na ape time line eka fixed kiyana eka.
Ape jeewitha kaleta sapekshawa grahaloka tharu wala aayu kaale wediy. Astrology walin try karala thiyenne mata hithena widiyata, Pattern ekak adunaganna kenekge timeline eka predict karanna. Grahaloka tharu ekka. Samahara wita a prediction yam prathishathayak hari wenna puluwan.