Celltronics කැ* වැඩ, help me

Mr.DexterSl

Well-known member
  • Oct 6, 2020
    639
    617
    93
    මචන්ලා මම celltronics.lk එකෙන් ear buds එකක් ගත්තා ලගදි , ඒකේ පොඩි අවුලක් ගිහින් warranty claim කරන්න දුන්න මන් මාසෙකට කලින්, දුන්නට පස්සෙ උන් දවස් දෙකකින් මට අලුත් එකක් එවන්නම් කිවවා, ඒත් උන් එව්වෙ නෑ, කෝල් කරලා ඇහුවම stocks නෑලු, බයිලා ගහනවා, ඒ වෙනුවට උන් වෙන එකක් දෙන්නද කියලා අහනවා, මට වෙන ඒවා සෙට් වෙන්නෙ නෑ, උන්ට කෝල් කරාම ලොකු සීන් දෙනවා , අනික පොඩි ගානක එකක්නම් අත ඇරලා දාලා නිකන් ඉන්ඩ තිබ්බා, මට ගන්න පුලුවන් ඇක්ශන් එක මොකක්ද මචන්ලා :(:(
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    හපෝ බන් ඕකෙන් නම් ඔන්ලයින් ගන්න එපා කිසි දෙයක්.

    මම අයිටම් දෙකක් සයිට් එකෙන් ඔර්ඩර් කරන්න කලින් කෝකටත් කියල වට්සැප් දාල ඇහුව ස්ටොක් තියේද කියල. ඔව් තියේ කිව්වා. දෙවෙනි එකට කෝල් එකක් දීලත් ඇහුවා. ඊට පස්සේ තමයි ඕඩර් කරේ.
    ඊට පස්සේ දවසේ කලෙක්ට් කරගන්න යන්න ලෑස්ති වෙලා ෂොප් එක ඕපන්ද ඇහුවම මෙන්න ස්ටොක් නැහැලු. පේමන්ට් එකත් කරලා.
    ඊට පස්සේ දවස ගානේ කෝල් කරා රිෆන්ඩ් ඉල්ලන්න. 5 වෙනි දවසේ වගේ ඔන්න කිව්වා රිෆන්ඩ් කරා කියල. මාත් හිටිය ඉතින් සති දෙකක් වගේ යනවනේ රිෆන්ඩ් එන්න.

    මාසයක් යනකම් නැහැ. ඊට පස්සේ ආපහු රෑ 8 ට විතර කතා කරලා බොස්ට දෙන්න නැත්නම් ලීගල් ඇක්ෂන් ගන්නවා කිව්වා. ඒ වෙලාවේ තමයි රිෆන්ඩ් කරේ ඕකුන්. මාසයක්ම බොරු කියල තිබ්බේ.
    අනික පට්ට ලයින් දෙන්නේ කෝල් කරාම උඹ කිව්වා වගේ. මගේ යාලුවෙක් 1.70 ක ෆෝන් එකක් ගන්න හිටියේ. යන්තම් ඌව බේර ගත්ත. චාටර් ප්ලේස් එකක්.

    අනිත් එක ග්රින්වෙයාර් මොබයිල් ලිබර්ටි එකේ. සයිට් එකේ අඩුවට ප්‍රයිස් දාල. කෝල් කරාම ඒ ගානටම දෙන්නම් කියල. ඒ වෙලාවේම ගියාම 20 - 25 ක් වැඩියෙන් කියනවා කාලකන්නි. කෝල් කරලා ආවේ කිව්වම වැරදිලා වෙන්න ඇති කියල නො කෙයාර්. චාටර්ම ප්ලේස් ඕවා.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth

    Matath greenware eke oya sellama damma. Man kohoma hari karala call karapu price ekata gatta. Munge customer care antimai sattu
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    Yes,,,,Simplytek eken mama desarayak gaththa habai thama awul giye naha...lankawe badu kedunama thama balanna puluwan oya hodai kiyana then wala tharama.... 😔 .....
    මොකක්ද මචං උඹ ගත්තා කීවේ
     
    • Like
    Reactions: VASSA

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    639
    617
    93
    හපෝ බන් ඕකෙන් නම් ඔන්ලයින් ගන්න එපා කිසි දෙයක්.

    මම අයිටම් දෙකක් සයිට් එකෙන් ඔර්ඩර් කරන්න කලින් කෝකටත් කියල වට්සැප් දාල ඇහුව ස්ටොක් තියේද කියල. ඔව් තියේ කිව්වා. දෙවෙනි එකට කෝල් එකක් දීලත් ඇහුවා. ඊට පස්සේ තමයි ඕඩර් කරේ.
    ඊට පස්සේ දවසේ කලෙක්ට් කරගන්න යන්න ලෑස්ති වෙලා ෂොප් එක ඕපන්ද ඇහුවම මෙන්න ස්ටොක් නැහැලු. පේමන්ට් එකත් කරලා.
    ඊට පස්සේ දවස ගානේ කෝල් කරා රිෆන්ඩ් ඉල්ලන්න. 5 වෙනි දවසේ වගේ ඔන්න කිව්වා රිෆන්ඩ් කරා කියල. මාත් හිටිය ඉතින් සති දෙකක් වගේ යනවනේ රිෆන්ඩ් එන්න.

    මාසයක් යනකම් නැහැ. ඊට පස්සේ ආපහු රෑ 8 ට විතර කතා කරලා බොස්ට දෙන්න නැත්නම් ලීගල් ඇක්ෂන් ගන්නවා කිව්වා. ඒ වෙලාවේ තමයි රිෆන්ඩ් කරේ ඕකුන්. මාසයක්ම බොරු කියල තිබ්බේ.
    අනික පට්ට ලයින් දෙන්නේ කෝල් කරාම උඹ කිව්වා වගේ. මගේ යාලුවෙක් 1.70 ක ෆෝන් එකක් ගන්න හිටියේ. යන්තම් ඌව බේර ගත්ත. චාටර් ප්ලේස් එකක්.

    අනිත් එක ග්රින්වෙයාර් මොබයිල් ලිබර්ටි එකේ. සයිට් එකේ අඩුවට ප්‍රයිස් දාල. කෝල් කරාම ඒ ගානටම දෙන්නම් කියල. ඒ වෙලාවේම ගියාම 20 - 25 ක් වැඩියෙන් කියනවා කාලකන්නි. කෝල් කරලා ආවේ කිව්වම වැරදිලා වෙන්න ඇති කියල නො කෙයාර්. චාටර්ම ප්ලේස් ඕවා.
    කැරි ලයින් දෙන්නෙ මචන් මාසයක් තිස්සෙ වාත උනා, මගේ අයිටම් එක රිටන් කරන්න කලින් කෝල් කරලා ඇහුවා ස්ටොක්ස් තියෙනවා කිව්වා උන් ඒ නිසාමයි යැව්වේ,කැරිම සීන් දෙන්නෙ මචන් ,ස්ටොක්ස් නෑ කියනවා refund කරන්න දීපු අයිටම් එක supplier ට යවලා තියෙන්නේ කියලා බයිලා ගහනවා, එතනට ගිහින්ම ටෝක් කරන්න ඕනි මචන් ,නැත්නම් උන් කෙයා කරන්නෙ නෑ, කාලකන්නි දන්න එකෙක්ට ගන්න දෙන්න හොද නෑ මචන්
     
    • Like
    Reactions: War Fighter

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    639
    617
    93
    දැන් ඉතින් බඩු ගණන් හින්ද cheap ලබ්බක් ඇගේ ගහයි
    ඔව් මචන් ඒකේ මිල මාසෙට 17000ක් වැඩි උනා, එහෙම උනොත් මට පාඩුයි බන්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    ඕක හොර ගුහාවක්. මම Online Order කලා Nord 2 එකක් සතියට වඩා බලන් හිටිය නෑ. පස්සෙ කෝල් කලාම කියනව ස්ටොක් නෑලු. ඒ වෙද්දි ගණණ් වැඩිවෙලා.
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    639
    617
    93
    ඕක හොර ගුහාවක්. මම Online Order කලා Nord 2 එකක් සතියට වඩා බලන් හිටිය නෑ. පස්සෙ කෝල් කලාම කියනව ස්ටොක් නෑලු. ඒ වෙද්දි ගණණ් වැඩිවෙලා.
    මටත් ඕකම තමා කරෙ මුන්

    oka social media wala adapan.. loweth ekata dekak dei
    athdutuwai prthyakshai...balu kendiri enne ethakota
    Aniwa ethanata gihin saddayak dala seen eka adinw mn fb page walin
    ------ Post added on May 28, 2022 at 11:06 AM
     
    • Love
    Reactions: niranga1989