පරණ ups + used car battery

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,098
    4,107
    113
    පරණ ups එකේ battery එක ගලවල inverter එකක් කරන්න පුළුවන් නම් කරන විදිහ කියන්න
    used car battery එකක් ගන්නේ කොහෙන්ද . කොහොමද ගන්න කලින් check කරන්නේ
    AMP කීයද ගන්න ඕනේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,879
    113
    යූ ටියුබ් එකේ වීඩියෝ තිබ්බා ups එක inverter එකක් කරන හැටි හොයාගෙන බලපන්. යූස්ඩ් කාර් බැට්‍රි ගන්න එපා නිතර බැට්‍රිය ෆුල් බැහැලා ආය චාජ් කරන්න ගත්තම බැට්‍රිය සති දෙක තුනෙන් චොර වෙනවා. අලුත් 45ah විතර කාර් බැට්‍රියක් ගනින් උබට ලැප් එකකුයි රවුටරේකුයි LED පටි බල්බ් දෙකකුයි පැය 8ක් විතර ඇදගන්න පුලුවන් වෙයි.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    battery charger ekak ganna wenawa. ups eken charge karanna ba.
    ups eke transformer ekata + mosfet walata12v dc fan ekak danna wenawa.
    35AH or high ekak ganna puluwan nam hodai.
    hariyatama 12.0v walin cutoff wenna module ekak danna nattam battery lept
    yes meka hari. UPS battery eka completely upset wenna kalin, tikak hoda car battery ekak aran eka join karanna. Separate car battery ekakin charge karanna. gedarata plug karanawa nam aniva extra cooling fan ekak danna

    anika UPS kianne modified sine wave. gedara hama equipment ekak ma compatible na (eg:TV) anika samahara equipment wala kal pawathmata hoda na

    parissamen use karanna
     
    • Like
    Reactions: MihiCherub

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,879
    113
    yes meka hari. UPS battery eka completely upset wenna kalin, tikak hoda car battery ekak aran eka join karanna. Separate car battery ekakin charge karanna. gedarata plug karanawa nam aniva extra cooling fan ekak danna

    anika UPS kianne modified sine wave. gedara hama equipment ekak ma compatible na (eg:TV) anika samahara equipment wala kal pawathmata hoda na

    parissamen use karanna

    හොදටම ශුවර්ද බං? මම හිතුවෙ UPS pure sine wave කියලා 🥲
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    යූ ටියුබ් එකේ වීඩියෝ තිබ්බා ups එක inverter එකක් කරන හැටි හොයාගෙන බලපන්. යූස්ඩ් කාර් බැට්‍රි ගන්න එපා නිතර බැට්‍රිය ෆුල් බැහැලා ආය චාජ් කරන්න ගත්තම බැට්‍රිය සති දෙක තුනෙන් චොර වෙනවා. අලුත් 45ah විතර කාර් බැට්‍රියක් ගනින් උබට ලැප් එකකුයි රවුටරේකුයි LED පටි බල්බ් දෙකකුයි පැය 8ක් විතර ඇදගන්න පුලුවන් වෙයි.
    ithin ban same thing ne. okath kela wenawa 6 months yanna kalin. acid battry magula hariyanne na. mage ups battry 2ma me masa 3ta kela una. dan pc eke ups eka 2 min thiyenne.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    හොදටම ශුවර්ද බං? මම හිතුවෙ UPS pure sine wave කියලා 🥲
    https://prolink2u.com/product/pro701sfc/

    1653918425041.png