AliExpress BW Courier

shanaka119

Well-known member
  • Dec 28, 2007
    336
    88
    63
    MATARA
    2.jpg


    AliExpress BW Courier හරහා එන Shipping Method එක හරහා එවන බඩු දැන් එනව නේද අව්ලක් නැතුව. අද ගෙදරටම ගෙනල්ල දුන්නා.........
     
    • Like
    Reactions: kinkon and DHE

    shanaka119

    Well-known member
  • Dec 28, 2007
    336
    88
    63
    MATARA
    cainiao eken dapu ekakuth BW gihin tibba ara lastmile kiyana compny ekata. eken badu genath denn
    මගේ මීට මාස 5 කට කලින් දාපුව අවෙ නෑ. 5$ වගේ නිසා අතඇරල දැම්මා. ගියමාසෙ දාපු දෙකම ආවා...