AliExpress එකට විතරක් නමේ නේද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    AliExpress එකට විතරක් නමේ නේද ?
    අර රේගුවේ කේස් එකල එන්නේ ?
    Ebay වගේ ගෙන්නුවත් එනවා නේද ? වෙන සයිට් වලට අදාලයි නේද ?
    ඒවගේ Shipping fee වැඩක් කරලා නැතිනම් ලොකු අවුලක් නැහැ නේද ?

    Gift එවන ඒවාට අදාළ ද ? ඔය නීතිය ?
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    dude, what has happened, i don't know the news, can you please explain me why does everyone keep talking on aliexpress these days? even tuition sirs are talking
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    yes ena okkotama badu packet. dont order anything these days until backlog is resolved
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,589
    4,448
    113
    අන්න ටෙබූ ද මොකක්ද එකක් අවිල්ලලු, ගොඩක් රටවල ඒක බෑන් කරපු පිස්සුවක්ලු. So called Doctor 👨‍✈️
    .😂😂😂

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    අන්න ටෙබූ ද මොකක්ද එකක් අවිල්ලලු, ගොඩක් රටවල ඒක බෑන් කරපු පිස්සුවක්ලු. So called Doctor 👨‍✈️
    .😂😂😂

    මේ කියන කතාව හරියටම හරි
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    okkotama adalai. daraz overseas witharak danata puluwan.

    අන්න ටෙබූ ද මොකක්ද එකක් අවිල්ලලු, ගොඩක් රටවල ඒක බෑන් කරපු පිස්සුවක්ලු. So called Doctor 👨‍✈️
    .😂😂😂

    Temu gana arrenna anith dewal gana mu kiyapuwa hari. jeppo dan balanna un hathpole ga gaththa ekata muta banala shape wenna :lol:
    ------ Post added on Jul 3, 2025 at 3:22 PM
     
    • Haha
    Reactions: monson and Tonto

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,591
    113
    අන්න ටෙබූ ද මොකක්ද එකක් අවිල්ලලු, ගොඩක් රටවල ඒක බෑන් කරපු පිස්සුවක්ලු. So called Doctor 👨‍✈️
    .😂😂😂

    යකෝ පුදුම වැඩක් නේ බන් , රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති ට වඩා බලයක් විපක්ෂේ මන්ත්‍රී කෙනෙක්ට තියෙන්න පුලුවන්ද ?

    ඒකත් රටේ ප්‍රධානම අයතනකක් වන රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති යටතේ තියෙන රේගුවේ තීරණ වලට බලපෑම් කරන්න ?
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,266
    3,853
    113
    යකෝ පුදුම වැඩක් නේ බන් , රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති ට වඩා බලයක් විපක්ෂේ මන්ත්‍රී කෙනෙක්ට තියෙන්න පුලුවන්ද ?

    ඒකත් රටේ ප්‍රධානම අයතනකක් වන රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති යටතේ තියෙන රේගුවේ තීරණ වලට බලපෑම් කරන්න ?
    නැ මචන් ඕක අනිවර්යෙන්ම IMF එකට අනුව වෙන දෙයක්
    එකනෙ අපෙයි පකිස්තානෙයි එකම වෙලවෙ ඔය නීතිය ආවෙ
    මුන් මෙ අපි ඉස්සරහ බොරු රගපැම් දැම්මට IMF කියන විදිහට තමයි රට දුවන්නෙ
    එක එක වෙලාවට එක එක රූකඩ ඇවිල්ල එක එක එව කියනව
    ඇත්තට යන්නෙ අරුන්ගෙ පාලනය