පාස්පොට් ඇප්ලිකේෂන් එකට

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    අනේ මචන්ලා මම දැන් සති දෙකකට වගේ කලින් පාස්පොට් හදන්න ගිහින් ඇපොයින්මන්ට් දාන්නේ නැතුව ගිහින් මගේ ඇප්ලිකේෂන් එකේ ඩේට් එක ගහපු සීල් එකක් ගහලා දුන්නා එදාට එන්න කියලා...මට එදා යන්න බැරි උනා...දැන් මට ඒ ඇප්ලිකේෂන් එකෙන් යන්න පුලුවන් වෙයිද...ඇපොයින්මන්ට් දාන්න ගියොත් ලබන මාසේ දවසක් හම්බවෙන්නේ...
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Palayan , balan hitiyoth wenne ne. oke berinam, aluthenma hari deela warem
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ආයෙත් අපොයිමන්ට් එකක් දාන්නෙ නැතිව නැතිව පලයන් එතකොට ආයෙත් සීල් එක ගහල එවනවා :yes:
     
    • Haha
    Reactions: The Chairman

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    ආයෙත් අපොයිමන්ට් එකක් දාන්නෙ නැතිව නැතිව පලයන් එතකොට ආයෙත් සීල් එක ගහල එවනවා :yes:
    මැයි 26 සීල් එක ගහපු ඇප්ලිකේෂන් එකට යන්න බැරිද බන්
     
    • Haha
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මැයි 26 සීල් එක ගහපු ඇප්ලිකේෂන් එකට යන්න බැරිද බන්
    බෑ බෑ සින්හලෙන්ම කියල තියෙන්නෙ උන්. ජුනෙ 24 අපොඉමන්ට් දාන්න පුලුවන්. ඉක්මනට දාපන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    අනේ මචන්ලා මම දැන් සති දෙකකට වගේ කලින් පාස්පොට් හදන්න ගිහින් ඇපොයින්මන්ට් දාන්නේ නැතුව ගිහින් මගේ ඇප්ලිකේෂන් එකේ ඩේට් එක ගහපු සීල් එකක් ගහලා දුන්නා එදාට එන්න කියලා...මට එදා යන්න බැරි උනා...දැන් මට ඒ ඇප්ලිකේෂන් එකෙන් යන්න පුලුවන් වෙයිද...ඇපොයින්මන්ට් දාන්න ගියොත් ලබන මාසේ දවසක් හම්බවෙන්නේ...
    Call ekak deela ahapan
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    Kandy Branch එකේ අය free දවසකට තියෙන්නේ මේ මාසෙ 27. Appointment නැතුව ගිහින් බැරි වෙයි වගේ .