Second Hand SSD නැද්ද බන් කාගෙවත් ලග

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,432
    1
    51,043
    113
    ප*යාගල
    sorry.com
    පාවිච්චි කරපු 256GB SSD නැද්ද බන් කාගෙවත් ලග සාදාරන මිලකට. ලැප් එකෙ හාඩ් එක දැන් පන අදින්ව බන් එකක් ඔනෙ මට මුකුත් රන් කරගන්න බැ හරියකට. අස්ප ගනන් දීල නම් ගන්න අමාරුයි.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,041
    19,545
    113
    Miami
    OCZ 120GB ekak tiyenawa pons- podi wedak karala dunnoth dennam thota
    කසුන්69 සහා සුපුන් ඊළගට ගොඩ උයේ ටවුමේ කම්හලටය. "වලතර කම්හල" ලෙස එහි නම පුවරුවේ සදහන් වී තිබිණි.

    "මහත්තයා පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?" සුපුන් උගුර පාදා කතා කළේය.

    මන්නයක් තලමින් සිටි වලතර හැරුනේ සුපුන්ගේ කට හඩටය.

    "මොකෝ පොන්නයෝ.?මොනවාද තොපිලට ඕනේ?" වලතර තල තල සිටි මන්නය පැත්තකට විසි කොට තම කමිසෙන් අත් දෙක පිහා ගත්තේය.

    "ට්‍රැක් ඩයල් එකක් වගේ බං පරිස්සමින්." කසුන්69 සුපුන්ගේ කනට කොට කොදුරන්නට විය,

    "මහත්තයා මේ කොල්ලව කොහේ හරි දැකලා තියෙනවද?" සුපුන් අතේ තිබ්බ ෆොටෝ කෑල්ල වලතර වෙත දික් කොට ඇසුවා.

    "ඔව්" වලතර කෙටි උත්තරයක් දුන්නා.

    පැය ගානක් ගිනි අව්වේ කට්ට කා කසුන් මල්ලි පිළිබද හෝඩුවාවක් සෙවූ අපේ මෝඩ ජෝඩුවට වලතරගේ වචනෙට මුනේ සිනාවක් ඇදිනි.

    "කොහෙදිද දැක්කේ මහත්තයෝ."

    "ඒවා එහෙම නිකන් කියන්න බැහැ පොන්නයෝ. මට සලකපන්." වලතර පැවසුවා.

    "මහත්තයට මොනාද ඕනේ?"

    "උබලා දෙන්නගේ අම්මලා."

    කසුන්69 සහ සුපුන් එකිනෙකාගේ මුණ බලා ගන්නට විය.

    "ඒක නම් කරන්න බැහැ මහත්තයෝ අපේ අම්මලා මැරිච්ච තැන දැන් ගසුත් පැල වෙලා. වෙන මොනා හරි ඉල්ලන්න"

    "එහෙනම් මට මයිලෝ දෙකක් දෙනත් දියන්"

    කසුන්69 අසල තිබු කඩයකට ගොඩ වී විගහට මයිලෝ පැකට් දෙකක් ගෙනවිත් වලතර අතේ තැබුවේය.

    "දැන් කියන්න මහත්තයෝ"

    "මු ඉන්නේ දොඹ ගහා යට" වලතර මයිලෝ බොන ගමන් පැවසුවේය.

    "බොහොම ඉස්තුතියි මහතයෝ. ඔයා නම් දෙයියෙක්"

    "උබේ අම්මත් කිව්වා." වලතර ලාවට සිනා වේවි පැවසුවා.
     
    • Haha
    Reactions: Nidarshana_k