එසී

banda065

Well-known member
  • Apr 20, 2007
    4,494
    6,186
    113
    issella apata kiyapan, a wesi ipaduna dawase idan AC ekeda inne???
    ehema AC room ekema hitiyanam, ubata a kella set wene neha loweth, oya magula marry karanna epa, wena kellek hoya gnin
    අනිවා
    ඒකි උපන් දා ඉඳන් AC එකේ ඉඳපු එකියෙක්ද
    අනෙක එහෙම එකියෙක්නම් උඹට ලොකු දෑවැද්දක් ලැබෙයිනෙ
    ACඑකකුත් අරගෙනම එන්න කියහන්

    එහෙම මොකුත් අරගෙන එන්නෙත් බැරි , උපන්දා ඉඳන් AC එකේ හිටපු ත් නැති එකියෙක්නම්
    ඒකි උඹට හොඳම එකෙන් නාස් ලණුව ක් දාන්නයි යන්නෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    AC එකක් කියපල්ලකො ඔක්කොම ලක්ස දෙක පැනලා. බැන්දට පස්සෙ කෙල්ලට AC ඔනෙලු 🤦

    අර කෙල්ලෙක් නෑ කෙල්ලෙක් සෙට් වෙන්නෑ කියලා අවුරුදු ගානක් මේකෙ නාහෙන් අඩ අඩ ඉදලා අන්තිමට ප්‍රපෝසල් එකකින් කෙල්ලෙක් හොයාගත්ත එකා උබ නේද? දැන් ඒකිට හොදටම තේරෙලා වගේ තියෙන්නෙ උබට කෙල්ලෙක් සෙට් කරගන්න බැරි එහෙම ටැලන්ට් එකක් නැති එකෙක් ඒ හින්දා ඒකිව උබට පට්ට අගේ කියලායි උබ ඒකි කියන කියන ඕන එකක් ඒ හින්දා කරන සිම්ප් කෙනෙක් කරගන්න පුලුවන් කියලයි. තේරෙන්නැතුව තියෙයිද කියහන්කො බලකො තොගෙ එලකිරි ඇවටාර් එකම 😂 කෙල්ලෙක්ට ආදරේ කරන එකයි ඒකිව සතුටින් තියනවා කියන එකයි කෙල්ලට වහලෙක් වෙලා ඒකි කියන කියන පදේට නටන පොන්ස් කෙනෙක් වෙනවා කියන එකයි දෙකක්. අනික කෙල්ලොන්ට කොහොමත් ඒකිගෙන් තොර ලොවක් නැතුව ඒකිටම ඕනවට වඩා මැරෙන්න හදන උන්ව බෝරිං වෙනවා ටික කාලෙකින්. දැන් උබ ෆස්ට් ඉම්ප්‍රෙෂන් චොර කරගෙන ඉන්නෙ ඒ හින්දා ගොඩදාගන්න හෙන ගේමක් දෙන්න වෙනවා ඔක්කොටම කලින් පිරිමියෙක් වෙලා හිටපන්.උබට ඒකිගෙන් තොර ජීවිතයක් තියනවා කියලයි ඒ ජීවිතේ උබ ආතල් එකේ ඉන්නවා කියලත් පෙන්නපන්. ඒකිව උබේ පස්සෙ ගෙන්න ගනින් . ඒකිට බය වෙන්න ඉඩ තියපන් උබට වෙන කෑල්ලක් සෙට් වෙයි කියලා.ඕවා කියලත් වැඩක් නෑ හැබැයි ඇගෙන්ම එන්න ඕන. ඒත් ට්‍රයි කරලාවත් බලපන්. නැත්තං උබව නටවනවා කෙල්ල බබර චක්කරේ වගේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,039
    25,338
    113
    Fantasy

    එකගයි. මාත් කෙලවාගත්තේ මේකෙන් තමා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    thread eka dapu @Fbfocus mehe waren???

    මැයි 9 තිබ්බ මගෙ වෙඩින් එක කෑවා මයිනයි උගෙ කටුකන බල්ලොයි. වෙලාවට ජයික් එකෙ තිබ්බෙ. 150කට invite කලාට බාගයක්වත් ආවෙ නෑ. හොටෙල් එක හොද හින්දා 120කට arrange කරලා අනිත් ටික refund කලා. Photos ගන්නත් බැරිවුනා හරියට. දුවන ගමන් ගත්තෙ.
    පොරුවට නැග්ගෙත් පරක්කුවෙලා. ජයමන්ගල කියන කෙල්ලො ආවෙත් නෑ. ලක්ශ ගානක් පාඩුයි කෑමත් ඉතුරුයි. කජු,වයින් වෙඩින් කෙක් ඔක්කොම ඉතුරුවුනා.
    තාත්තා නැතිවුන නිසා ජනවාරි තියන්න තිබ්බ වෙඩින් එක මැයි දාගත්තෙ. තාත්තා නැතිවුනෙත් booster ගහලා සති දෙකෙන්. මෙක මහා කාලකන්නි රටක් වුනා දෙසපාලුවො හින්දා.

    tho marry karala iwara welada pako apen idea ahanne????
    ------ Post added on Jun 4, 2022 at 11:10 PM
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    දැනට ශේප් එකෙ ඉදපන්. බැන්දට පස්සෙ කියවන්න ආවොත් මතක් කරල දීපන්

    උබ පෝරුවෙදි පොරොන්දු වුනේ , ජිවීතය තියනකන්

    කන්ඩ දෙනවා
    අදින්න දෙනවා
    ලෙඩට දුකට බලනව කියල විතරය්

    ඒසී ගැන කියන්නෙ නෑ.
    gn ban mama ynwa nidaganna.. aye enne ne elakiri kalekata
     
    • Haha
    Reactions: Solo Rider

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අනේ, බං!
    මීට කලින් තිබිච්ච ත්‍රෙඩ් එකක හැටියට දැනටම උඹ බැඳල කියලයි දැනගත්තේ!
    දැන් බැන්දට පස්සේ ගෑනි AC ඉල්ලනවා නම් සහ
    උඹට ඉන්න තත්වේ හැටියට ඕක ගෙනත් දෙන්නත් බැරි නම්
    නිකන් ඉඳපන් බං!
    මොන හුයන්නක්ද ඕයි!
    මම නම් අම්මපා, ඕකිට ඩිවෝස් වෙනවා නම් ඒක කරගන්න ඉඩ දීල නිකන් ඉන්නවා!
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    bandinna kalin mama gatta AC
    athi wadak nam na... natural hulan saneepe na
    hoda climate ekak tiyena pattaka settle una nam maru

    last week Rakwane hitiye 19 celcius heethala... inna bari nisa awa... natural ac itin
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,061
    86,261
    113
    ආශ්චර්යමත් රටක
    දැනට ශේප් එකෙ ඉදපන්. බැන්දට පස්සෙ කියවන්න ආවොත් මතක් කරල දීපන්

    උබ පෝරුවෙදි පොරොන්දු වුනේ , ජිවීතය තියනකන්

    කන්ඩ දෙනවා
    අදින්න දෙනවා
    ලෙඩට දුකට බලනව කියල විතරය්

    ඒසී ගැන කියන්නෙ නෑ.

    ඔව්නෙ ගුපියො 🤣🤣🤣
     
    • Love
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,610
    113
    Gampaha
    ඔය කසාදෙ හරියන්නෙ නෑ....😅
    පහසුවෙන් නඩත්තුකරන්න පුලුවන් ගෑනියෙක් හොයාගන්න...
     
    • Haha
    Reactions: Solo Rider

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    පොළොවේ පය ගහල ඉන්නේ නැති කෙල්ලෙක් බැන්ද උඹට හොඳ වැඩේ.... සාදු සාදු!!!! 🙏🙏🙏
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    God damn bitch

    අනිවා
    ඒකි උපන් දා ඉඳන් AC එකේ ඉඳපු එකියෙක්ද
    අනෙක එහෙම එකියෙක්නම් උඹට ලොකු දෑවැද්දක් ලැබෙයිනෙ
    ACඑකකුත් අරගෙනම එන්න කියහන්

    එහෙම මොකුත් අරගෙන එන්නෙත් බැරි , උපන්දා ඉඳන් AC එකේ හිටපු ත් නැති එකියෙක්නම්
    ඒකි උඹට හොඳම එකෙන් නාස් ලණුව ක් දාන්නයි යන්නෙ
    Sirawta mona ganiyekda a? Dawaddak hambenne nadda ubata @Fbfocus dawaddak aniwaren illapan. AC ekak aran enna kiyaha
    ------ Post added on Jun 5, 2022 at 9:02 AM
     
    • Like
    Reactions: Solo Rider