මචන්ලා pallakale match එක බලන්න යන්න, parking තියේද?? බස් වල යනවනම් එන්ඩ බස් තියේද රෑට , 🙂
B Buurawi Active member Dec 3, 2020 136 68 28 Jun 3, 2022 #1 මචන්ලා pallakale match එක බලන්න යන්න, parking තියේද?? බස් වල යනවනම් එන්ඩ බස් තියේද රෑට ,
ILSL Active member Dec 13, 2012 681 159 43 Sri Lanka Jun 3, 2022 #2 Buurawi said: මචන්ලා pallakale match එක බලන්න යන්න, parking තියේද?? බස් වල යනවනම් එන්ඩ බස් තියේද රෑට , Click to expand... parking thiyenawa. wahane yaman yanawanam dura indan. nattam chater wenna wenne dieseluth nathi nisa
Buurawi said: මචන්ලා pallakale match එක බලන්න යන්න, parking තියේද?? බස් වල යනවනම් එන්ඩ බස් තියේද රෑට , Click to expand... parking thiyenawa. wahane yaman yanawanam dura indan. nattam chater wenna wenne dieseluth nathi nisa
B Buurawi Active member Dec 3, 2020 136 68 28 Jun 3, 2022 #3 Gewal walda danna thiyenne bn awlk nadda ,
ILSL Active member Dec 13, 2012 681 159 43 Sri Lanka Jun 3, 2022 #4 Buurawi said: Gewal walda danna thiyenne bn awlk nadda , Click to expand... gewal wala neme ban road side and ungema parking lots thiyenawa Reactions: Buurawi
Buurawi said: Gewal walda danna thiyenne bn awlk nadda , Click to expand... gewal wala neme ban road side and ungema parking lots thiyenawa
thriloka Well-known member Apr 28, 2022 881 962 93 Jun 5, 2022 #5 මඟුලට ticket book කරන්න බැලුව ඔන්ලයින්. ඉවරයි කියහන්කො.
beam_tech Well-known member Oct 13, 2017 7,951 14,330 113 වැලිවේරිය Jun 5, 2022 #6 Parking thiyenawa wahane yanna...bus nam tiyei match eka hinda dala
Haritha97 Active member Jan 1, 2018 216 47 28 Jun 5, 2022 #7 thriloka said: මඟුලට ticket book කරන්න බැලුව ඔන්ලයින්. ඉවරයි කියහන්කො. Click to expand... appatasiri
Max_r Well-known member May 10, 2007 12,729 1 15,392 113 Jun 5, 2022 #8 Buurawi said: මචන්ලා pallakale match එක බලන්න යන්න, parking තියේද?? බස් වල යනවනම් එන්ඩ බස් තියේද රෑට , Click to expand... Ground එකෙම පාර්කින් තිබ්බා... අපි නම් ගියෙ බස් එකෙ.. රැ බස් තිබ්බා බන්, හැබැයි නුවර ටවුන් එකට විතරයි එතනින් කොළඹට බස් නම් තිබ්බෙ නැ එදා රැ.. (හැබැයි 2016 ගියෙ අපි , අර මැක්ස්වෙල් අපිට උඩදාගෙන ගැහුව එකෙ, අලුත් සීන් කොහොමද දන්නෙ නම් නැ )
Buurawi said: මචන්ලා pallakale match එක බලන්න යන්න, parking තියේද?? බස් වල යනවනම් එන්ඩ බස් තියේද රෑට , Click to expand... Ground එකෙම පාර්කින් තිබ්බා... අපි නම් ගියෙ බස් එකෙ.. රැ බස් තිබ්බා බන්, හැබැයි නුවර ටවුන් එකට විතරයි එතනින් කොළඹට බස් නම් තිබ්බෙ නැ එදා රැ.. (හැබැයි 2016 ගියෙ අපි , අර මැක්ස්වෙල් අපිට උඩදාගෙන ගැහුව එකෙ, අලුත් සීන් කොහොමද දන්නෙ නම් නැ )
07sanjeewakaru Well-known member Feb 9, 2013 5,527 1,809 113 ලංකාවෙ අඩා...! Jun 5, 2022 #9 Buurawi said: මචන්ලා pallakale match එක බලන්න යන්න, parking තියේද?? බස් වල යනවනම් එන්ඩ බස් තියේද රෑට , Click to expand... samanya dawasatath bus na ban match iwara wela nuwarata enna.....
Buurawi said: මචන්ලා pallakale match එක බලන්න යන්න, parking තියේද?? බස් වල යනවනම් එන්ඩ බස් තියේද රෑට , Click to expand... samanya dawasatath bus na ban match iwara wela nuwarata enna.....