එසී

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    God damn bitch

    Sirawta mona ganiyekda a? Dawaddak hambenne nadda ubata @Fbfocus dawaddak aniwaren illapan. AC ekak aran enna kiyaha
    ------ Post added on Jun 5, 2022 at 9:02 AM
    දෑවැද්දට AC එකක් මදි බන්. ලස්ස 2යි නේ...... බිල ගෙවන්නත් තව අරන් එන්න කියපන්.... 🤭🤭🤭🤭
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    උඹ දැන් මූට කෙල්ල එක්ක වාද කරල දිනන්න කියලද කියන්නෙ 😂😂

    A woman has the last word in any argument.

    Anything a man says after that is the beginning of a new argument.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,518
    53,710
    113
    Colombo
    ඕකිව නොබැඳ හිටපන් මචන්.නැත්නම් බඳල බබා හම්බවෙන්න ඉද්දි එන දොල දුකට නාකි මයිනගෙ අතේ තියන නාට්ටාමි කොක්ක ඉල්ලයි.
     
    MMds21

    Junior member
  • Apr 29, 2022
    31
    39
    18
    ඕකිව නොබැඳ හිටපන් මචන්.නැත්නම් බඳල බබා හම්බවෙන්න ඉද්දි එන දොල දුකට නාකි මයිනගෙ අතේ තියන නාට්ටාමි කොක්ක ඉල්ලයි.
    Ow. Othanin patan aran thawa thawa luxury illawi. Umba bankrupt wei anthimata
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,494
    6,186
    113
    God damn bitch

    Sirawta mona ganiyekda a? Dawaddak hambenne nadda ubata @Fbfocus dawaddak aniwaren illapan. AC ekak aran enna kiyaha
    ------ Post added on Jun 5, 2022 at 9:02 AM

    AC එක නිසා වැඩිවෙන Electricity බිල ගෙවන්න මාසික ආදායමකුත් එක්ක ගෑනිව ගනින්
    අපේ එකෙක්ට ගෑනිත් එක්ක දෑවැද්දට Car එකක් ලැබුනා
    පස්සෙ බලපුවාම ගෑනිගෙ මුලු පඩියටම ලීස් වාරිකෙ සෙට් වෙන්න Full lease දාල කාර් එක දීල
    ගෑනි ඇවිත් මාසෙ කීපෙකින් ජොබ් එකත් නැවතුනා :rofl:
     
    MMds21

    Junior member
  • Apr 29, 2022
    31
    39
    18
    AC එක නිසා වැඩිවෙන Electricity බිල ගෙවන්න මාසික ආදායමකුත් එක්ක ගෑනිව ගනින්
    අපේ එකෙක්ට ගෑනිත් එක්ක දෑවැද්දට Car එකක් ලැබුනා
    පස්සෙ බලපුවාම ගෑනිගෙ මුලු පඩියටම ලීස් වාරිකෙ සෙට් වෙන්න Full lease දාල කාර් එක දීල
    ගෑනි ඇවිත් මාසෙ කීපෙකින් ජොබ් එකත් නැවතුනා :rofl:
    U bandeth proposal ekakin da bn?
     
    • Like
    Reactions: banda065

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    AC එක නිසා වැඩිවෙන Electricity බිල ගෙවන්න මාසික ආදායමකුත් එක්ක ගෑනිව ගනින්
    අපේ එකෙක්ට ගෑනිත් එක්ක දෑවැද්දට Car එකක් ලැබුනා
    පස්සෙ බලපුවාම ගෑනිගෙ මුලු පඩියටම ලීස් වාරිකෙ සෙට් වෙන්න Full lease දාල කාර් එක දීල
    ගෑනි ඇවිත් මාසෙ කීපෙකින් ජොබ් එකත් නැවතුනා :rofl:
    Ewelema pukata gahala elawanna ona boru karata
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,494
    6,186
    113
    Dan un hodin innawada? Oyawage pawul wala kal yanakota godak prashna
    දැන් හරියටම දන්නෙ නෑ බන්
    කලින් ඔෆිස් එකක එකෙක් දැන් ඉතින් ලොකු ආස්‍රයක් නෑ
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    දෑවැද්දට කාර් එකක් & 10 million in cash. Cash එයාගෙ පොතට දාගත්තා. මම සල්ලි බලන් නෙවෙ එයාව බැන්දෙ. අවුරුදු 5ක් විතර මට හෙව්වා.
    මට ගෙයක් වාහනයක් සල්ලි ටිකක්.තියෙන නිසා shape. දෑවැදිත් බලන්න ගියානම් මට බදින්න වෙන් නෑ. තාත්තත් හදිසියෙම නැතිවුනා. දැන් 33කුත් වෙනවා. ගෑනු ගෙනාවනම් සැප දෙන්න වෙනවා. අපෙ තාත්තා කැමති වුන් නෑ girlගෙ පැත්ත දෑවැදි ගැන කතා කලෙම නෑ. පස්සෙ එයාලම දුන්නා ලැජ්ජාවට වගෙ. දැන් කාලෙ සල්ලි.නැත්නම් බදින්න එපා බන් තෙරුමක් නෑ කිසිකෙනෙක් කැමති වෙන් නෑ. ගෙයක් බිස්නස් or ලක්ශ 3ක්වත් පඩි එන ජොබක් නැතුව.
     
    • Like
    Reactions: windows_ubuntu

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    AC එකක් කියපල්ලකො ඔක්කොම ලක්ස දෙක පැනලා. බැන්දට පස්සෙ කෙල්ලට AC ඔනෙලු 🤦
    current bill eka gani gewanawaluda ban?gani job ekakwath karanwada?okak hai kara wage nemei dan bill eka gewanna giyama
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,494
    6,186
    113
    current bill eka gani gewanawaluda ban?gani job ekakwath karanwada?okak hai kara wage nemei dan bill eka gewanna giyama
    10 Mn Cash dowry හම්බෙලා මුට මාසෙක interest income එකෙන් ගෑනිට AC එකක් අරන් දෙන්න පුලුවන්
    මූ බොරුවට මෙකෙ Thread දාගෙන අපෙන් low budget AC අහනවා
     
    • Like
    Reactions: windows_ubuntu

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    current bill eka gani gewanawaluda ban?gani job ekakwath karanwada?okak hai kara wage nemei dan bill eka gewanna giyama
    Teacher knk. Podi salary ekak enne. Mata තමා ගෙවන්න වෙන්නෙ Balamu mata AC බෑ kiyannath ba අපෙ උඩතට්ටුව රස්නෙයි. බැන්දනම් සැප දෙන්න වෙනවා nathnam ප්‍රශ්න තමා.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මොන ac යකෝ දැන් ජිවත් වෙන්න බලපන් ඉස්සරට ළමයි එක්ක නොඅම්රි
    වාහන වගේම ac කියන්නේ සල්ලි කන තැන
    කරන්ට් බිල පාවිච්චිය අනුව අවම 3500+ සේර්විස් කරන්න ඕනේ මාස හතරින් පාරේ ලග නම් මාස තුනෙන් කරපන් අන්තිමට මතක 7000ද කොහෙද

    උබට ගන්නම ඕනේ නම් මම සජෙට් කරන්නේ lg දුඅල් ඉන්වෙර්ට් නැතනම් පැනසොනික් මැලේසියා ඉන්වෙර්ට් කරන්ට් බිල ඉතිරි කරනවා
    බජට් යනවා නම් ඉන්නොවෙක්ස් සුපිරි බය වෙන්න දෙයක් නැහැ දම්රෝ ඇෆ්ටෙර් සේර්විස් එක නිසා .

    ubata awshaya btu gaana damro ekata kathaa karama ekek awith kiyayi issra 500k gatththaa visit ekata item eka gaddi eka adu karanawaa
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    10 Mn Cash dowry හම්බෙලා මුට මාසෙක interest income එකෙන් ගෑනිට AC එකක් අරන් දෙන්න පුලුවන්
    මූ බොරුවට මෙකෙ Thread දාගෙන අපෙන් low budget AC අහනවා
    දෑවැදි වලින් කාලා පදිරි වෙන් නෑ බන් මම
     
    • Like
    Reactions: windows_ubuntu