කෙලවෙනවා සින්හලු

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,332
    16,029
    113
    Colombo
    පත්තු වෙනව? අපේ පුකවල් තමයි බන් පත්තු උනෙ.. අපිව හිරේ දැම්ම එක මිසක් උන දෙයක් තිබුණ ද... එක්කෙ මුකුත් නොකර වහ ටිකක් බොන්න ඕන.. නැත්නම් එකපාර මයින ද රනිල ද ඔක්කොම කපලා කොටලා මරලා දාන්න ඕන. දෙකෙන් එකක් නොවී මේක කවදාවත් හරි යන්නෙ නෑ. ඔය දෙක අතර මැද හැම ක්‍රියාමාර්ගයක ම ප්‍රතිපලෙ මිනිසුන්ව මර්ධනය කරන එක විතරයි බන්. වැඩක් නෑ. කටවල් පුකවල් වහගෙන බල්ලො වගේ ඉන්ඩ වෙනව අර රැට්ටට වෙලා තියනව වගෙ
    සිරාවට බන්
     
    • Like
    Reactions: B.Chat

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    රට යනවට ගෙදරින් කේස් බන්.. මගුල.. තනියම යන්න එපාලු:-D
    ලංකාවේ නම් ඉන්නේ දුර පලතකින් ඉඩමක් අරගෙන වගා කරන්න .
    කන්න නැති කාලෙක කෑම ටික හරි සපයා ගන්න පුළුවන් නේ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එකපාර මයින ද රනිල ද ඔක්කොම කපලා කොටලා මරලා දාන්න ඕන. දෙකෙන් එකක් නොවී මේක කවදාවත් හරි යන්නෙ නෑ.
    හරියට ඒ වැඩේ කොරන විදිය දැනගන්න ඕනෙද ? 😁
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,544
    17,708
    113
    පුළුවන් තරම් ඉක්මනට රට යන්න බලන්න බන්.. මෙහෙ ඉඳල වැඩ ඔක්කොම අවුල් වෙන්න කලින්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පත්තු වෙනව? අපේ පුකවල් තමයි බන් පත්තු උනෙ.. අපිව හිරේ දැම්ම එක මිසක් උන දෙයක් තිබුණ ද... එක්කෙ මුකුත් නොකර වහ ටිකක් බොන්න ඕන.. නැත්නම් එකපාර මයින ද රනිල ද ඔක්කොම කපලා කොටලා මරලා දාන්න ඕන. දෙකෙන් එකක් නොවී මේක කවදාවත් හරි යන්නෙ නෑ. ඔය දෙක අතර මැද හැම ක්‍රියාමාර්ගයක ම ප්‍රතිපලෙ මිනිසුන්ව මර්ධනය කරන එක විතරයි බන්. වැඩක් නෑ. කටවල් පුකවල් වහගෙන බල්ලො වගේ ඉන්ඩ වෙනව අර රැට්ටට වෙලා තියනව වගෙ
    අන්න ඒක ඇත්ත. හැබැයි දෙයක් කියන්න තියේ.
    ඔය මරාගෙන මැරෙන සින් එක එක පාර කරන්න බැ බන්. එකට මිනිස්සු පුපුරලා යන්නම ඕනේ. ඒ කියන්නේ ක්‍රමානුකුලව මෙහෙම කෙලවිලා කෙලවිලා , එහෙන් FB එකෙන් අව්ස්සනවා. එහෙන සිරසෙන් අව්ස්සනවා. ඔන්න ඕවා උපරිමේ ගියාම තමා පුපුරන්නේ. ලංකාවේ අර චෙක් වල උනා වගේ සන්විදානයක් වෙලා අරගලයක් කරන්න බැ . මිනිස්සු තාම ටකරමට , ගල් බාගෙට නැවෙනවා .
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පුළුවන් තරම් ඉක්මනට රට යන්න බලන්න බන්.. මෙහෙ ඉඳල වැඩ ඔක්කොම අවුල් වෙන්න කලින්
    දැන් ටු ලේට් මචන්. විසා එකට ගෙවන්න වත් ඩොලර් නැනේ බන්. එකම ඔප්ෂන් එක රට ජොබ් එකක් හොයාගෙන එකේ සලරි එකෙන් ඕනේ කරන පේමන්ට් ටික කරගන්න එක
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,544
    17,708
    113
    දැන් ටු ලේට් මචන්. විසා එකට ගෙවන්න වත් ඩොලර් නැනේ බන්. එකම ඔප්ෂන් එක රට ජොබ් එකක් හොයාගෙන එකේ සලරි එකෙන් ඕනේ කරන පේමන්ට් ටික කරගන්න එක
    ඒ කිව්වුවේ මුලින් remote job එකක් කරලා ද මචං ?
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    දැන් ටු ලේට් මචන්. විසා එකට ගෙවන්න වත් ඩොලර් නැනේ බන්. එකම ඔප්ෂන් එක රට ජොබ් එකක් හොයාගෙන එකේ සලරි එකෙන් ඕනේ කරන පේමන්ට් ටික කරගන්න එක
    එහෙම කරන්නෙ කොහොම ද බන්? අපි හම්බ කරන ඩොලර් අපට පාවිච්චියට ගන්න පුළුවන් ද ඩිරෙක්ට්?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    රට ජොබ් ඕනේ තරම් තියනවා.
    1. එක්කෝ අපේ උන්ට සුදුසුකම් නැ
    2. නැත්නම් ඒ ජොබ් වලට අපේ උන් ගන්නේ නැ . ඒ තරම් හොදට ඊට කලින් උන් කරලා තියනවා
    Oww bung jobs nam thiyanawa thama. USA wala ehama saratama thiyanawa IT side ekatath dan

    Great resignation ekath ekka dan company passen enawa lu jobs denna
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,332
    16,029
    113
    Colombo
    ලංකාවේ නම් ඉන්නේ දුර පලතකින් ඉඩමක් අරගෙන වගා කරන්න .
    කන්න නැති කාලෙක කෑම ටික හරි සපයා ගන්න පුළුවන් නේ
    වවනවා කියලත් බන් කොහොමද.. අපේ පැතිවල තියෙන්නෙ පර්චස් 10 -20 .. පොඩි පොඩි ජාති දාලා තියෙන්නෙ

    පුළුවන් තරම් ඉක්මනට රට යන්න බලන්න බන්.. මෙහෙ ඉඳල වැඩ ඔක්කොම අවුල් වෙන්න කලින්
    ඔව් මචන්.. රට ජොබ් කරන්න හිතුවෙ නෑ කවදාවත්
    ------ Post added on Jun 5, 2022 at 8:38 PM
     
    • Like
    Reactions: B.Chat and magix

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    අපෙත් පඩි භාගෙලු දෙන්නෙ මේ මාසේ
    29000යිලු ගෙවන්නෙ, දීමනා කපලා
    ඕ.ටී එහෙම කරලා මාසෙට මට 81000ක් වගේ ලැබුනා කලින්

    ණය නැති තනිකඩයා නිසා මොනා හරි ගේමක් ගහ ගන්න පුලුවන්
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,332
    16,029
    113
    Colombo
    අපෙත් පඩි භාගෙලු දෙන්නෙ මේ මාසේ
    29000යිලු ගෙවන්නෙ, දීමනා කපලා
    ඕ.ටී එහෙම කරලා මාසෙට මට 81000ක් වගේ ලැබුනා කලින්

    ණය නැති තනිකඩයා නිසා මොනා හරි ගේමක් ගහ ගන්න පුලුවන්
    ඔන්ලයින් ජොබක් වත් බලපන්