නෑමොකද්ද ක්රමේ? මන්තර ජප කරලා දඋබේ බඩ යන වෙදකමක් කරල ද
![]()
නෑමොකද්ද ක්රමේ? මන්තර ජප කරලා දඋබේ බඩ යන වෙදකමක් කරල ද
![]()
NA machan.. untat Samest Anthony's hardware nemeine![]()
USD nane ban. LC walata wat ba itin danඇයි බං ඔය හැම එකේම ban කරන්නේ.. import ban කරලා පුළුවන් ද බං රටක් දුවන්න
uprising awa kiyalath venasak vena ekak naha. thava tikak rata pallata yai echcharaitruly sad to hear that bn.
ow bn. habai mama hithanne meka tika dawasi munta mehema allanna puluwan wenne. loku karallak ei kiyala hithenwa. minissu lamainta kanna denna bari thathweta awoth kalin aragalaya wage neme, full violent people uprising ekak ei.
බෝම්බ ගහපු එකෙක් ජනාධිපති කරපු එකේ සාපේලංකාව වගේ ලස්සන රටක, ස්භාවික ආපදා උනත් ගොඩක්ම අඩු රටක ඉපදිලා...වහල්කම් කරන ජන කොට්ඨාශයක් නිසා අපා දුක් විඳින්න වෙලා තියෙන්නේ.... ස්භාවික සම්පත් වලින් ම අපේ රට සුරපුරයක් කරන්න තිබ්බා බන්... මොන වරදක් කරාට මෙච්චර දුක් විඳිනවද මන්දා...
කලින් tag එක වගේ #nomorepartypoliticsගෑණු වගේ බොරුවට අගේ කරන්නේ නැතුව කියපන්කෝ බං ඕක
Meca attacසින්ඝලු ඔව් දැනටමත් කෙල වෙලා තියෙන්නේ ලංකාවට ..නමුත් ඒ කෙලවිම නිසා වෙන impact එක මාර ගති ..මොකද මිනිස්සු සංකීරණ life style වලින් ඇත්වෙනවා ..පිස්සෝ වගේ ලෝකෙට පෙන්න කරන වැඩ වලින් ටික ටික අයින් වෙන්න වෙනවා (ඔය වේඩින් /වාහන /ගෙවල් ) වගේ ඒවා මම කියන්නේ ගෙයක් තියෙන්න ඕනේ එකේ බලාපොරොතු වෙන අරමුණට ..මම ජිවිතේ සැලකිය යුතු කාලයක් zanskar/ladakh වල එක එක තැන්වල තව mekong delta වගේ හුගක් වැඩිය ප්රසිද්ද නැති තැන් වල ගතකරලා තියනවා ..ඒවා වල ජිවත් වෙන මිනිස්සු සදාකාලිකවම මේ විදිහට තමයි ජිවත් වෙන්නේ ඩොලර් ප්රශ්න නැ දේශපලාන ප්රශ්න නැ අල්ලපු ගෙදර එකාට වඩා ලොකු ගෙයක් හොද වහනයක් ගන්න ඕනේ කියල ප්රශ්න නැ ..හරිම සුන්දරව ජිවත් වෙනවා මම නම් එකට මාරම කැමති ..
බේත් නෑ කියල මැරෙන්න හදන්නෙ තමුන් වගේ අමු එළදෙන්නු තමයි.Meca attac
මිනිස්සු දැන් බෙහෙත් නැතුව මැරෙන එකටත් හුරු වෙලා. දෙයියෝ දේවාල තමයි එකම පිහිට.![]()
ලංකාව වගේ ලස්සන රටක, ස්භාවික ආපදා උනත් ගොඩක්ම අඩු රටක ඉපදිලා...වහල්කම් කරන ජන කොට්ඨාශයක් නිසා අපා දුක් විඳින්න වෙලා තියෙන්නේ.... ස්භාවික සම්පත් වලින් ම අපේ රට සුරපුරයක් කරන්න තිබ්බා බන්... මොන වරදක් කරාට මෙච්චර දුක් විඳිනවද මන්දා...