රු 1 ටොපිය

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වික්ස් හරි විට්ස් හරි නමක් තිබ්බ ටොෆිය දැන් තියෙනවද බං? තව පෝලෝ පෙපර්මින්ට් තියෙනවද?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    එතකොට ඒක රුපියල් දහයෙ ටොපියනෙ. රුපියලේ ටොපිය ගනන් ගිහිල්ලා නෑ ..ඒක දැන් extinct වෙලා :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,498
    113
    kanawa da banz oya ටොපි dan ?
    gatiyak na ne
    ice cream cup nam maru :P
    කඩවල් වල මාරු සල්ලි නැති උනාම ඒ වෙනුවට ටොපියක් දෙකක් දෙනවා
     
    • Sad
    Reactions: saja

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,160
    99,772
    113
    ඒක නන් එක අතකට හොදා? පර්ස් එකක් වෙනුවට ටොපි දාන්න බෑග් එකක් අරන් යන්න ඕනි සමහර කඩවලට යනකොට