එළකිරි කුකුල්ලු ටික වරෙව්.
පට්ට සීරිස් එකක් ගෙනාවා. බලපු උන්නම් දන්නවා ඇති ආතල් එක කොහොමද කියලා.
R.මාධවන්ගේ කාලෙකට පස්සේ වෙනස් චරිතයක්, කෑල්ලත් මරු. එක හුස්මට කොටස් 8 ම ඉවරයක් කරල දාන්න පුළුවන්.
ඩිරෙක්ට් ලින්ක් එකක් පහලින් දාන්නම්. ඩවුන්ලෝඩ් කරන බලන උන් හොයාගෙන බලපියවූ.
https://www1.cineb.co/tv-show/decoupled-2021/