France visa rejected appeal help

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    මචන්ලා මම FRANCE ඇප්ලයි කළා ටුවරිස් විසා short එකක් එක රිජෙක්ට් කරලා මට දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද කොහොමද ආයේ ඇපිල් කරන්නේ කියලා රෙජ්ක්ට් කරපු රිසන් එක විදියට දාලා තිබ්බේ (there are reasonable doubts as to the reliability. as to the authenticity of supporting documents submitted or as to the veracity of their contents) කියලා මට ඕනා ඇපිල් කරන විදිය දැනගන්න සමහර අය දාලා තිබ්බා ඇපිල් කරාම හම්බුනා කියලා මම දාලා තිබ්බේ හැමදේම රියල් ඩොකියුමන්ට් කිසිම දෙයක් බොරු දාලා තිබ්බේ නැ රිජෙක්ට් කරන්න හේතුවක් නැ එකයි ඇපිල් කරන්න බැලුවේ
     
    Last edited:

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    ලැජ්ජ වෙන්න එපා බන්
    අපි අපිනේ 😋
    නැ බන් පනින්න අයිඩියා එකක් නම් තිබ්බේ නැ අම්මා පල්ලා
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    සිරාවටම නැ බන් රවුමක් දාලා එන්න මම ආසයි බන් ට්‍රැවල් කරන්න.

    චූටි කෙල්ලෙක් සෙට් කරලා දෙන්න බැරිද ? වල් කමකට නෙමේ දරුකමට හදාගන්න 😝😝😝😝

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    හිනා වෙන්න එපා යකුනේ දන්න එකෙක් ඉන්නවා නම් විස්තරයක් කියපල්ලකෝ :sorry:
     
    • Like
    Reactions: shenat

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    fake document ekak ho thibila athi. natnam wenna widihak na
    නැ මචන් රියල් දැම්මේ

    fake document ekak ho thibila athi. natnam wenna widihak na
    අනේ මන්දා බන් හේතුවක් හිතාගන්න බැ උබ දන්නේ නැද්ද මචන් කොහොමද ඇපිල් කරන්නේ කියලා
    ------ Post added on Jun 8, 2022 at 11:39 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,364
    17,292
    113
    Auckland
    Unconvincing documents

    You must provide your intentions clearly and your purpose of travel

    Also it's important to back your genuine intention of returning. Not just a return ticket. But this have to consist of documented reasons for you to not overstay your visa.

    Onna oya tika hariyata karana eka ube wadak. Wena katawath okata udaw karanna ba. Each visa is processed on it's own, case by case. So someone else's situation does not apply to you.

    DId you seek validation from others to build your visa case when applying ? Ehenam kollo ubata Gota saranai
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    fake tickets bookings dmme nethinm finance kmada pennue apahu return wenna reasons mnada submit kle? ehe sponsorship ekak enawada?
     
    උබ දන්නේ නැද්ද මචන් කොහොමද ඇපිල් කරන්නේ කියලා
    DId you seek validation from others to build your visa case when applying- no machan i submitted my own things
    ------ Post added on Jun 8, 2022 at 12:20 PM

    fake tickets bookings dmme nethinm finance kmada pennue apahu return wenna reasons mnada submit kle? ehe sponsorship ekak enawada?
    ne machan ehen mokuth sponsorship ne mama mage bank statement pennala damme company info ahema
    ------ Post added on Jun 8, 2022 at 12:21 PM
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    90% of visas are rejected now, earlier Malaysia used to give e-visas, and India, now both countries have stopped. seems like Singapore might stop giving on arrival visas, we're really having problems here, and nobody wants to stay in this hell hole.
     
    • Sad
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    kalin kale France giya welawata gemak natiwa
    e kale visa wadunath dan gahanna yaddi apita shot eka dei lankawa watila tiyenna level eka nisa
    godak welawata api rata paniy kiyala saka karana nisai ohoma karanne :-(