ow bn uba harikalin kale France giya welawata gemak natiwa
e kale visa wadunath dan gahanna yaddi apita shot eka dei lankawa watila tiyenna level eka nisa
godak welawata api rata paniy kiyala saka karana nisai ohoma karanne![]()
ow bn uba harikalin kale France giya welawata gemak natiwa
e kale visa wadunath dan gahanna yaddi apita shot eka dei lankawa watila tiyenna level eka nisa
godak welawata api rata paniy kiyala saka karana nisai ohoma karanne![]()



90% of visas are rejected now, earlier Malaysia used to give e-visas, and India, now both countries have stopped. seems like Singapore might stop giving on arrival visas, we're really having problems here, and nobody wants to stay in this hell hole.



We’re literally the worst country now, we are being compared to Lebanon now. We might be becoming a lebanon soonTravel history kohomada?
Refuse reason eka
Money oyagemada(?)
Appeal ekata meka balanna?
https://www.schengenvisainfo.com/blog/how-to-write-an-appeal-letter-for-schengen-visa-refusal/
refuse rates are increasing
Sri Lanka ranked with Lebanon and Sudan
https://www.henleyglobal.com/passport-index/ranking
------ Post added on Jun 8, 2022 at 1:14 PM
We’re literally the worst country now, we are being compared to Lebanon now. We might be becoming a lebanon soon

Kauda yako lanakwe inne kemeti, mehen yana eka tamai hodadan nam puthe hena case... UK walath refuge apu un ruwanda yawanawa
western countries hena sewillen inne... mata kiyanna thiyenne wena rataka watayak danna kiyala thama
![]()
Lithuania visit visa අරගෙන Vilnius වල land කරලා France පැත්ත ගිහින් එන්න.. සමහර විට transit එකක් Paris හරහා සෙට් වෙයි, Paris දැක දැක දුකෙන් තමයි Vilnius යන්න වෙන්නේමචන්ලා මම FRANCE ඇප්ලයි කළා ටුවරිස් විසා short එකක් එක රිජෙක්ට් කරලා මට දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද කොහොමද ආයේ ඇපිල් කරන්නේ කියලා රෙජ්ක්ට් කරපු රිසන් එක විදියට දාලා තිබ්බේ (there are reasonable doubts as to the reliability. as to the authenticity of supporting documents submitted or as to the veracity of their contents) කියලා මට ඕනා ඇපිල් කරන විදිය දැනගන්න සමහර අය දාලා තිබ්බා ඇපිල් කරාම හම්බුනා කියලා මම දාලා තිබ්බේ හැමදේම රියල් ඩොකියුමන්ට් කිසිම දෙයක් බොරු දාලා තිබ්බේ නැ රිජෙක්ට් කරන්න හේතුවක් නැ එකයි ඇපිල් කරන්න බැලුවේ
overstay rate eka wadi unoth ain karaiSingaporeth on arrival visa nawattai ban tika kalin

Eeta kalin yanne oneSingaporeth on arrival visa nawattai ban tika kalin
Ekamath newe unge country status ekata balapanwa.higana ratawaluth visa denne nethikota singapore arrival denawa kiyana ekaoverstay rate eka wadi unoth ain karai![]()
අඩු කුලෙ කොලෙ පුප පිහන රට වල් වලට යන්න ලැජ්ජ නැද්ද ඕයිමචන්ලා මම FRANCE ඇප්ලයි කළා ටුවරිස් විසා short එකක් එක රිජෙක්ට් කරලා මට දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද කොහොමද ආයේ ඇපිල් කරන්නේ කියලා රෙජ්ක්ට් කරපු රිසන් එක විදියට දාලා තිබ්බේ (there are reasonable doubts as to the reliability. as to the authenticity of supporting documents submitted or as to the veracity of their contents) කියලා මට ඕනා ඇපිල් කරන විදිය දැනගන්න සමහර අය දාලා තිබ්බා ඇපිල් කරාම හම්බුනා කියලා මම දාලා තිබ්බේ හැමදේම රියල් ඩොකියුමන්ට් කිසිම දෙයක් බොරු දාලා තිබ්බේ නැ රිජෙක්ට් කරන්න හේතුවක් නැ එකයි ඇපිල් කරන්න බැලුවේ
මොන වගේ documents ද ඔයා submit කලේ? Travel කරන්න නම් යන්නේ Disneyland එකේ ticket එකක් අරන් එකත් itinerary එකට ඇතුලත් කරන්න.මචන්ලා මම FRANCE ඇප්ලයි කළා ටුවරිස් විසා short එකක් එක රිජෙක්ට් කරලා මට දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද කොහොමද ආයේ ඇපිල් කරන්නේ කියලා රෙජ්ක්ට් කරපු රිසන් එක විදියට දාලා තිබ්බේ (there are reasonable doubts as to the reliability. as to the authenticity of supporting documents submitted or as to the veracity of their contents) කියලා මට ඕනා ඇපිල් කරන විදිය දැනගන්න සමහර අය දාලා තිබ්බා ඇපිල් කරාම හම්බුනා කියලා මම දාලා තිබ්බේ හැමදේම රියල් ඩොකියුමන්ට් කිසිම දෙයක් බොරු දාලා තිබ්බේ නැ රිජෙක්ට් කරන්න හේතුවක් නැ එකයි ඇපිල් කරන්න බැලුවේ
ඕනා දේවල් හැම දේම වගේ දැම්මා මාස තුනක බෑන්ක් ස්ටේට්මන්ට් එක්ක මට දැනගන්න ඕනා කොහොමද ඇපිල් කරන්නේ කියලා ආයේ එහෙම කරලා ගත්ත අය ඉන්නවා කියලා මම දැක්කා එළකිරි එකේමමොන වගේ documents ද ඔයා submit කලේ? Travel කරන්න නම් යන්නේ Disneyland එකේ ticket එකක් අරන් එකත් itinerary එකට ඇතුලත් කරන්න.
පුළුවන් කියලා තියනවා බන් මම හොයලා බලද්දී දැක්කේ එත් කරන විදිය නැමම දන්න තරමින් ඇපීල් කරන්න බෑ. ආයෙ මාස කීයක්ද තියෙනව ඉන් පස්සෙ ඇප්ලයි කරන්න පුළුවන් එවිඩන්ස් එක්ක. ශෙනගන් එක නෙවෙයිද දැන් දෙන්නෙ?