Mona jivithyakda huttooo Athal athal athal
sakilla Well-known member Nov 12, 2020 4,174 6,685 113 කොහෙ හරි කනත්තක Jun 8, 2022 #21 Emios said: Mona jivithyakda huttooo Click to expand... Athal athal athal
krizta Well-known member Nov 9, 2007 17,906 3,880 113 56 400 : Bad Request Jun 8, 2022 #22 Mara porawal thamai? Gewanne nathuwa godaghgatte ai control karagnna epai bn afford karanna bari nam
beam_tech Well-known member Oct 13, 2017 7,986 14,351 113 වැලිවේරිය Jun 8, 2022 #23 IMMuhandiram said: Ehema nam meter awul. Dawasata oya tikata unit 4 paninawa ne Click to expand... godak un kiynaw ehema kiyala..eth washing machine eka daily use na, sealing fan wenuwata stand fan 3k gatta e daws wala, fridge eka single door
IMMuhandiram said: Ehema nam meter awul. Dawasata oya tikata unit 4 paninawa ne Click to expand... godak un kiynaw ehema kiyala..eth washing machine eka daily use na, sealing fan wenuwata stand fan 3k gatta e daws wala, fridge eka single door
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,967 113 TrapHouse Jun 8, 2022 #24 meter eka check karaganna issella
K Kioko Member Apr 25, 2022 19 24 3 Jun 8, 2022 #25 BLJboss said: වැරද්ද උබේනෙ ඉතින්. තමන්ට පුලුවන් විදිහට කරගන්න එපැයි. ගෙවන්න බැරිනං මොන මගුලටද මාස හතරක් තිස්සෙ නාස්ති කලෙ. Click to expand... වෙන අතක් නෑ gas නෑ දර na pasansnoop said: meter eka check karaganna issella Click to expand... හා ------ Post added on Jun 8, 2022 at 9:36 PM
BLJboss said: වැරද්ද උබේනෙ ඉතින්. තමන්ට පුලුවන් විදිහට කරගන්න එපැයි. ගෙවන්න බැරිනං මොන මගුලටද මාස හතරක් තිස්සෙ නාස්ති කලෙ. Click to expand... වෙන අතක් නෑ gas නෑ දර na pasansnoop said: meter eka check karaganna issella Click to expand... හා ------ Post added on Jun 8, 2022 at 9:36 PM
akilaperera2014 Well-known member Jan 26, 2015 1,169 406 83 Kadawatha Jun 8, 2022 #26 300% kin bill eka wedi wenawalu neda?
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Jun 8, 2022 #27 අපෝ ෂික්, ලැජ්ජා නැද්ද මිලියනපතියෝ ඉන්න තැනක ඕවා කියන්න
K Kioko Member Apr 25, 2022 19 24 3 Jun 8, 2022 #28 dot.Net said: මාසෙට 10 ක් වෙන්න බැහැ කොහොමත්, අපේ ගෙදර හද්ද පරණ ෆ්රිජ් 2 ක් වැඩ වතුර මොටරේ දවසට පාරක් ගහනවා වොෂින් මැසිම 1 පාරයි අඩුම පැය 15 - 20 ක් A/C එක දුවනවා. ලයිට් බිල 6000 - 8000 අතර Click to expand... මීටරේ හිර වෙලා ඇති
dot.Net said: මාසෙට 10 ක් වෙන්න බැහැ කොහොමත්, අපේ ගෙදර හද්ද පරණ ෆ්රිජ් 2 ක් වැඩ වතුර මොටරේ දවසට පාරක් ගහනවා වොෂින් මැසිම 1 පාරයි අඩුම පැය 15 - 20 ක් A/C එක දුවනවා. ලයිට් බිල 6000 - 8000 අතර Click to expand... මීටරේ හිර වෙලා ඇති