CEB & සෝලාර්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,701
    23,351
    113
    දැන් මේ වර්ජනෙත් එක්ක ඇහෙන කතාවක් CEB උන් පෞද්ගලික බලාගාර වලින් කොමිස් ගන්න හින්දයි සෝලාර් ගහන් නැත්තෙ කියන එක.

    ගුපියනේ Solar වලින් රටක් දුවන්න බෑ. සෝලර් ස්ටේබල් නෑ. Wind වගේ එව්වත් එහෙමයි. පොඩ්ඩක් කලුවර උන හැටියෙ මුලු පද්ධතියටම fuck වෙනව. රටක ප්‍රධාන විදුලි සැපයුම thermal, hydro, nuclear වගේ ඒවයෙන් විතරයි දෙන්න පුලුවන්.

    මේවා ගැන කූඹි පුකක තරන් හරි දැනුමක් තියෙන එකෙක්ට ඕක තේරෙනව. ඒක හින්ද හෙන සීරියස් ටෝන් එකෙන් කොමිස් කතා කිය කිය තැන තැන යන්න එපා
    .

    PS: ඔයිට අමතරව තව සෑහෙන්න ප්‍රශ්න තියෙනව solar එක්ක. Initial cost, waste management

    තව වැදගත් එකක් කියන්න බැරි උනා. ලංකාවෙ Peak demand එක ඒ කියන්නෙ වැඩිම විදුලි අවශ්‍යතාව තියෙන්නෙ රෑට. ඉතින් එවලෙට සෝලාර් වැඩ කරන් නැති නිසා සහ දවල්ට තියෙන විදුලි අවශ්‍යතාවය ගොඩක් වෙලාවට තියෙන බලාගාර වලින් පිරිමහන්න පුලුවන් නිසාත් සෝලාර් වලින් මහ වෙනසක් වෙන් නෑ

    PPS: මම කියන් නෑ ලංවිම උන්ගෙ වෙන අවුල් නෑ කියල. මම මේ කියන්නෙ තාක්ෂණික කාරනාවක්. අපි හරි ප්‍රශ්නෙ දකින් නැතුව කොමිස් කොමිස් සෝලර් සෝලර් කියල කෑ ගහන එකෙන් චාන්ස් එක උන්ටමයි. උන් බලධාරීන්ට හෝ අධිකරණයට මේ ඇත්ත කාරණා කියපු ගමන් උන් එලියෙ. අපිට බලාගාර මදි කියන ඇත්ත ප්‍රශ්නෙ යට යනව.

    ත්‍රේඩ් එකේ තව දේවල් දාලා තියෙනව. පිටු 3ක්වත් බලන් ඇතුව එකම ආයෙ ආයෙ REPLY කරන්න එපා.

    (battery farm, Tesla battery, off-grid, pump hydro, South Australia, අනිත් රටවල් වල ප්‍රොජෙක්ට්, අනිත් රටවල percentages.......ඔය ටොපික් ඔක්කොම ගැන දත්ත එක්ක රිප්ලයි දාලා තියෙනව. ආයෙ එකම කමෙන්ට් රිපීට් කරනන් එපා මචන්ලා)

    ----- Post added on Jun 8, 2022 at 9:35 PM
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    දැන් මේ වර්ජනෙත් එක්ක ඇහෙන කතාවක් CEB උන් පෞද්ගලික බලාගාර වලින් කොමිස් ගන්න හින්දයි සෝලාර් ගහන් නැත්තෙ කියන එක.

    ගුපියනේ Solar වලින් රටක් දුවන්න බෑ. සෝලර් ස්ටේබල් නෑ. Wind වගේ එව්වත් එහෙමයි. පොඩ්ඩක් කලුවර උන හැටියෙ මුලු පද්ධතියටම fuck වෙනව. රටක ප්‍රධාන විදුලි සැපයුම thermal, hydro, nuclear වගේ ඒවයෙන් විතරයි දෙන්න පුලුවන්.

    මේවා ගැන කූඹි පුකක තරන් හරි දැනුමක් තියෙන එකෙක්ට ඕක තේරෙනව. ඒක හින්ද හෙන සීරියස් ටෝන් එකෙන් කොමිස් කතා කිය කිය තැන තැන යන්න එපා
    .

    PS: ඔයිට අමතරව තව සෑහෙන්න ප්‍රශ්න තියෙනව solar එක්ක. Initial cost, waste management
    ------ Post added on Jun 8, 2022 at 9:35 PM
    කොමිස් 0k wath nadda kiyahanko itin ? 😁
     
    • Like
    Reactions: zid2021

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,701
    23,351
    113
    ඕක ගැන හරි විස්තරයක් දාපන්කෝ බන් ඔයිට වඩා
    තේරෙන්නේ නෑනේ

    මාත් ඉංජිනේරුවෙක් නෙමේ. ඒත් සරලව කිවුවොත් solar කියන්නෙ ආලෝක තත්වයත් එක්ක සැපයුම වෙනස් වෙන energy source එකක්. ඒත් එහෙම fluctuate වෙවී ජාතික පද්ධතිය වගේ අති විශාල පද්ධතියකට run වෙන්න බෑ. Current එකේ frequency අවුල් යනව වගේ දේවල් වෙනව. දැන් thermal, hydro වගේ ගත්තොත් එහෙම නෑ. ඒවයෙන් එකම MW ගානක් වෙනස් නොවී දෙන්න පුලුවන් දිගටම. ඒකයි ඒවා අරවගෙන් වෙනස් වෙන්නෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,701
    23,351
    113
    කොමිස් 0k wath nadda kiyahanko itin ? 😁
    කොමිස් ගන්නවනන් solar company වලින් තමා. දැනටත් rooftop solar වදයක් වෙලා තියෙන්නෙ.

    ඔය වගේ බයිලා කියල තමයි හැමදාම ඕක අල කරන්නෙ
    Uba kiypnko ehenn meka waradi wenne ai kiyala. Australia wala side ekaka mehema Renewable energy walin duwanna gihin hdatama kela wela dn pattama ganak wiyadan krla battery farm idan gahagena inne.
    ------ Post added on Jun 8, 2022 at 9:50 PM
     
    • Like
    Reactions: Rankira and NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,526
    5,745
    113
    බහුතර විදුලි ඉන්ජො අඩුම සෝලාවත් ගහලා තියනවා කියන එකත් ඇත්ත.
    තැන තැන හුච්චන් සෝලා බලාගාර ගහන එක අවුල් කියන එකත් ඇත්ත
    හයිබ්‍රිඩ් වලට අවසර දුන්නනම් ඉවරනේ. නිවසේ විදුලිය නිවසේ බැටරියෙන්.

    වර්ජන සීන් එකනම් දන්නේ නෑ. දන්න එකෙක් කියපල්ල්ලා හරියට. ඉන්දියාවේ අදානිත් ගෑවුනා වගේ ඇහුනා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,555
    1
    57,676
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොමිස් ගන්නවනන් solar company වලින් තමා. දැනටත් rooftop solar වදයක් වෙලා තියෙන්නෙ.

    Uba kiypnko ehenn meka waradi wenne ai kiyala. Australia wala side ekaka mehema Renewable energy walin duwanna gihin hdatama kela wela dn pattama ganak wiyadan krla battery farm idan gahagena inne.
    ------ Post added on Jun 8, 2022 at 9:50 PM

    Day time Solar + Hydro + Coal
    Night time Hydro + Solar

    meka large scale solar farm gahala karanna puluwan. Australiawe case eka meheta adala ne. Tesla battery eke cost eka Lotus tower eke cost ekata samanay.

    CEB huttala kisi deyak karanna ida denne ne
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    කොමිස් ගන්නවනන් solar company වලින් තමා. දැනටත් rooftop solar වදයක් වෙලා තියෙන්නෙ.

    Uba kiypnko ehenn meka waradi wenne ai kiyala. Australia wala side ekaka mehema Renewable energy walin duwanna gihin hdatama kela wela dn pattama ganak wiyadan krla battery farm idan gahagena inne.
    ------ Post added on Jun 8, 2022 at 9:50 PM
    Gal aguru kiyanne nam komis kutti tama 😁

    CEB eke injo tika nam gedra solar gahagena inne 🤓
     
    • Like
    Reactions: zid2021

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,193
    24,291
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉංජිනියර්ස්ල ඕකට බෑ කියල නෙමේ බන් කියන්නෙ ටෙන්ඩර් දාන්න රේට් 4 cent වලට අඩු වෙන්න ඕනි කියල.
    ග්‍රිඩ් එකක තියෙන්න පුලුවන් උපරිම පුනර්ජනනීය බලශක්තිය ප්‍රතිශතය කොච්චරක්ද? ලංකාව ඒ ප්‍රමාණය පැනලද? :lol: බැරිමනම් ඉන්දියන් ග්‍රිඩ් එකට කනෙක්ට් කලාම ඕක හරියන්නෙ නැද්ද?
    පුනර්ජනනීය ශක්තියෙන් විතරක් ග්‍රිඩ් එකක් දුවන්න බැරි එක ඇත්ත.
    පිළිගන්න ඕක ඇතුලෙ ඉන්න හොර ඉන්ජෙ රැල ප්ලග් වෙලා second business එක විදියට මොනාද කරන්නෙ කියල.

    ඒක හින්ද හෙන සීරියස් ටෝන් එකෙන් කොමිස් ගන්නෑ කිය කිය තැන තැන යන්න එපා.
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    දැන් මේ වර්ජනෙත් එක්ක ඇහෙන කතාවක් CEB උන් පෞද්ගලික බලාගාර වලින් කොමිස් ගන්න හින්දයි සෝලාර් ගහන් නැත්තෙ කියන එක.

    ගුපියනේ Solar වලින් රටක් දුවන්න බෑ. සෝලර් ස්ටේබල් නෑ. Wind වගේ එව්වත් එහෙමයි. පොඩ්ඩක් කලුවර උන හැටියෙ මුලු පද්ධතියටම fuck වෙනව. රටක ප්‍රධාන විදුලි සැපයුම thermal, hydro, nuclear වගේ ඒවයෙන් විතරයි දෙන්න පුලුවන්.

    මේවා ගැන කූඹි පුකක තරන් හරි දැනුමක් තියෙන එකෙක්ට ඕක තේරෙනව. ඒක හින්ද හෙන සීරියස් ටෝන් එකෙන් කොමිස් කතා කිය කිය තැන තැන යන්න එපා
    .

    PS: ඔයිට අමතරව තව සෑහෙන්න ප්‍රශ්න තියෙනව solar එක්ක. Initial cost, waste management

    තව වැදගත් එකක් කියන්න බැරි උනා. ලංකාවෙ Peak demand එක ඒ කියන්නෙ වැඩිම විදුලි අවශ්‍යතාව තියෙන්නෙ රෑට. ඉතින් එවලෙට සෝලාර් වැඩ කරන් නැති නිසා සහ දවල්ට තියෙන විදුලි අවශ්‍යතාවය ගොඩක් වෙලාවට තියෙන බලාගාර වලින් පිරිමහන්න පුලුවන් නිසාත් සෝලාර් වලින් මහ වෙනසක් වෙන් නෑ

    ----- Post added on Jun 8, 2022 at 9:35 PM
    ඔය ඔක්කොම යක්ක දේශයට විතරක් සිමා උණු ප්‍රශ්න .අනේ රටවල් මේ ප්‍රශ්න මැනේජ් කරපු විදිය බලල විසදුම් දෙන්න ඕනේ .ජල විදුලිය ගන්න පලවෙනි ප්‍රොජෙට් එක පටන් ගන්නකොට ත් ඔය වගේම කියන්න ඇති හැමදාම වහිනවද ජලාශ වලට වතුර ඔච්චර කොහෙන්ද මිනිස්සුන්ට කන්නත් නැති වෙයි කරන්ට් එක අරන් වගේ වැල් බයිලා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    සෝලා වෙනස් වෙනවා තමා
    එත් මොන මොඩයද කෙලින්ම සෝලා වලින් එන එනර්ජි එක ග්‍රිඩ් එකට දෙන්නේ
    මුලින්ම කරන්න ඕනේ සෝලා වල එන එන්ජි එක ගබඩා කරගන්න එක
    ඔෆ් ග්‍රිඩ් ගහල තියෙන්නේ අපි ඒ විදිහට
    දවල්ට අව්ව තියෙනකොට පනල්වලින් යනවා වැඩි ටික බැටරියක ගබඩා වෙනවා
    අව්ව අඩු උනාම මදි ටික බැටරියෙන් ගන්නවා
    ඕක කරගන්න බැරිද
    ලොකුවට බැරිනම් පලාතෙන් පළාත ගමෙන් ගම හරි කරන්න පුළුවන්

    එත් බැරි නම් ගෙවල් වල පැනල හයි කරගන්න ඔෆ්ග්රිඩ් ගහගන්න සපෝට් එකක් දෙන්න ඕනේ
    අඩුවට පැනල් ගෙනල්ල ගම් මට්ටමෙන් බෙදන්න ඕනේ
    මේවා කරන්න බැරි දේවල් නෙමේ
    අඩු ගානේ බැටරි ගේන්නත් මුන් ටැක්ස් ගහනවනේ කාලකන්නි
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    උඹ ඔහොම කිව්වට මට ceb එකේ engineer කෙනෙක් නම් කිව්වෙ solar හොඳ දෙයක් ප්‍රශ්න ටිකක් නැත්තෙමත් නෑ. හැබැයි විසදුණුත් තියෙනවා කියලා. Solar වලට invest කරන්න ඕනි කියල එයාලා decide කළේ 2010 ට ත් කලින්. හැබැයි තාම ඇද කුද හොය හොය ඉන්නව විතරයි කියල. 😁
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    දැන් මේ වර්ජනෙත් එක්ක ඇහෙන කතාවක් CEB උන් පෞද්ගලික බලාගාර වලින් කොමිස් ගන්න හින්දයි සෝලාර් ගහන් නැත්තෙ කියන එක.

    ගුපියනේ Solar වලින් රටක් දුවන්න බෑ. සෝලර් ස්ටේබල් නෑ. Wind වගේ එව්වත් එහෙමයි. පොඩ්ඩක් කලුවර උන හැටියෙ මුලු පද්ධතියටම fuck වෙනව. රටක ප්‍රධාන විදුලි සැපයුම thermal, hydro, nuclear වගේ ඒවයෙන් විතරයි දෙන්න පුලුවන්.

    මේවා ගැන කූඹි පුකක තරන් හරි දැනුමක් තියෙන එකෙක්ට ඕක තේරෙනව. ඒක හින්ද හෙන සීරියස් ටෝන් එකෙන් කොමිස් කතා කිය කිය තැන තැන යන්න එපා
    .

    PS: ඔයිට අමතරව තව සෑහෙන්න ප්‍රශ්න තියෙනව solar එක්ක. Initial cost, waste management

    තව වැදගත් එකක් කියන්න බැරි උනා. ලංකාවෙ Peak demand එක ඒ කියන්නෙ වැඩිම විදුලි අවශ්‍යතාව තියෙන්නෙ රෑට. ඉතින් එවලෙට සෝලාර් වැඩ කරන් නැති නිසා සහ දවල්ට තියෙන විදුලි අවශ්‍යතාවය ගොඩක් වෙලාවට තියෙන බලාගාර වලින් පිරිමහන්න පුලුවන් නිසාත් සෝලාර් වලින් මහ වෙනසක් වෙන් නෑ

    ----- Post added on Jun 8, 2022 at 9:35 PM
    If you don't know just don't open thread about those topics