මීළග ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ධම්මික පෙරේරා අද පාර්ලිමේන්තුවට..

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,570
    36,524
    113
    මැදමහනුවර
    rc4dY7O.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,217
    17,210
    113
    දිලිත් ජයවීර එක්ක දුප්පත් උන්ට හිකි හිකි ගාල හිනා වුන පොර නේද මේ..රටේ ටයිල් නැත්තෙත් මූ නිසා.පල් හොරෙක් නේ..මූව මාකට් කරේ දෙරණ අනාගතය ගැන හිතලා තමා එහෙනම්..රාපක්ෂ පවුල සහ උන්ගේ හොරු රැල බේරගන්න රාජපක්ෂලා ධම්මිකව නෙමෙයි ප්‍රභාකරන්ව වලෙන් නැගිට්ටන්න පුලුවන්නම් ඒකත් කරයි.. :lol:

     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔක්කොටම රෙවෙන්න සංගා වගේ එකෙක් එන්න ඕනේ සුවදිනවා අනිවාර්යෙන් දිනන්න පුළුවන් මම නම් හිතන්නේ නැහැ ආයේ රජපස්ක්ෂ ගවුනු එකෙක් දිනයි කියලා ජන්දී පතිවරණේ හැබැයි %20ක් චන්දයක් වුන්ට තියෙනවා සනගා අවොත් නම් එකෙනුත් ගැලවෙනවා .

    වහල් කමක් නැත්නම් මිනිස්සුන්ට 225 ම එපා වෙලා ඉන්නේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,301
    1
    126,856
    113
    දෙහිවල
    ගු ඇන් පි පොන්නයන්ට පොන්න රනිල හොදයි ධම්මික නරකයි, රෙද්ද ඇදන්ද කියවන්නෙ පොන්නයො??? @Walter White @nikdw @deanXX
    රෙදි ඇදගෙන තමයි පොන්නයෝ කියන්නේ :poop:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    රෙදි ඇදගෙන තමයි පොන්නයෝ කියන්නේ :poop:
    අප්පිරියයි බන් උබල වගේ වහල්ලු, රනිල ආවත් හරි අරගලෙන් ලෙෆ්ට් නේද ,නොදකින්🤮🤮🤮🤮
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,381
    14,209
    113
    සිංහලුන්ට මෙදාපාර අර කොටියා ආවෝ කියපු ළමයාට වෙච්ච දේ වෙන්නේ 😕 ඇත්තම හොරා ඇවිල්ලා ගෑණිත් උස්සං යනකං දන්නෑ